කෝට්ටේ පර්චස් 13ක් එක්ක පොඩි ගෙයක් තියෙනවා. ලක්ෂ 100ක් කියනවා වැඩිද?
කොට්ටෙ වගෙ පැත්ත්කින් ඔය ගාන හරි බන්. හොමාගම පැත්තෙත් විකිණුවා මෙ ලඟදි ගෙයක් තට්ටුදෙකෙ පර්චස් 7 ක විතර .පර්චස් 7 ම ගෙ හදලා හැබැයි. කොටි එකහාමාරක් විතර උනා.ශනුද්‍රි ප්‍රියසාද් ඉන්නෙ එකෙ.
උන් ගත්තෙ එ ගෙ .
ඔය මට පෙන්නෙ හදිසියකට විකුණන එකක් වෙන්න ඇති. අරගනින්. අරගෙන ඔනෙ නම් ගෙ කඩලා ඉඩම සුද්ද කරලා තියාගනින් අනාගතෙට විකුණලා දාන්න. එහෙමත් නැත්තම් කුලියට දීපන්
කෝට්ටේ පර්චස් 13ක් එක්ක පොඩි ගෙයක් තියෙනවා. ලක්ෂ 100ක් කියනවා වැඩිද?
machan land eka koi hariyeda thiyenne.
Broker kenek da set kare.. mamath me dawas wala land ekak balanawa.. visthara thiyenawa nam PM ekak dapan
ඉඩම නම් අදුරන කෙනෙක්ගෙන් සෙට් උනේ බලන්න එන්න කිවා. හොස්පිටල් එක ගාව අලුත් ගෙවල් වගෙයක් හදලා තියෙන්නේ එතන බන්. දුවන මංතීරු කිට්ටුව ..උබ කොහෙද හොයන්නේ?
Mama hoyanne machan Kotte, Thalawathugoda, thalapathpitiya, pita kotte, baththaramulla, thalahena, oya wage side eken tikak athulata wenna unath aulak na Hondata parak thiyenawa nam
මේකේ ගෙවල් 3ක් වගේ ගහ ගන්න පුලුවන්ද බන් කුලියට දෙන්න ?? හෝමාගම පැත්ත හොදයිද බන් කුලියට වගේ දෙන ඒවාට
කොට්ටෙ වගෙ පැත්ත්කින් ඔය ගාන හරි බන්. හොමාගම පැත්තෙත් විකිණුවා මෙ ලඟදි ගෙයක් තට්ටුදෙකෙ පර්චස් 7 ක විතර .පර්චස් 7 ම ගෙ හදලා හැබැයි. කොටි එකහාමාරක් විතර උනා.ශනුද්‍රි ප්‍රියසාද් ඉන්නෙ එකෙ.
උන් ගත්තෙ එ ගෙ .
ඔය මට පෙන්නෙ හදිසියකට විකුණන එකක් වෙන්න ඇති. අරගනින්. අරගෙන ඔනෙ නම් ගෙ කඩලා ඉඩම සුද්ද කරලා තියාගනින් අනාගතෙට විකුණලා දාන්න. එහෙමත් නැත්තම් කුලියට දීපන්
කවුද බෝයි;22192777 said:හෝමගම කොයි හරියෙද බං ඔය ගේ වික්කෙ.
එන් එස් බී එම් එක නිසා බන් ඔය.කවුද බෝයි;22192775 said:මීගොඩ,ගොඩගම පැත්තෙ හයිලෙවල් පාර අයිනෙ දැන් පර්චස් එක නම් ලක්ශ 10ට යන්නෙ. කෝට්ටෙ නම් ඔය ගානට වටිනව