කෝට්ටේ-ඉඩම

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කෝට්ටේ පර්චස් 13ක් එක්ක පොඩි ගෙයක් තියෙනවා. ලක්ෂ 100ක් කියනවා වැඩිද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City

    කොට්ටෙ වගෙ පැත්ත්කින් ඔය ගාන හරි බන්. හොමාගම පැත්තෙත් විකිණුවා මෙ ලඟදි ගෙයක් තට්ටුදෙකෙ පර්චස් 7 ක විතර .පර්චස් 7 ම ගෙ හදලා හැබැයි. කොටි එකහාමාරක් විතර උනා.ශනුද්‍රි ප්‍රියසාද් ඉන්නෙ එකෙ.
    උන් ගත්තෙ එ ගෙ .

    ඔය මට පෙන්නෙ හදිසියකට විකුණන එකක් වෙන්න ඇති. අරගනින්. අරගෙන ඔනෙ නම් ගෙ කඩලා ඉඩම සුද්ද කරලා තියාගනින් අනාගතෙට විකුණලා දාන්න. එහෙමත් නැත්තම් කුලියට දීපන්
     
    මේකේ ගෙවල් 3ක් වගේ ගහ ගන්න පුලුවන්ද බන් කුලියට දෙන්න ?? හෝමාගම පැත්ත හොදයිද බන් කුලියට වගේ දෙන ඒවාට
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland

    machan land eka koi hariyeda thiyenne.

    Broker kenek da set kare.. mamath me dawas wala land ekak balanawa.. visthara thiyenawa nam PM ekak dapan
     
    ඉඩම නම් අදුරන කෙනෙක්ගෙන් සෙට් උනේ බලන්න එන්න කිවා. හොස්පිටල් එක ගාව අලුත් ගෙවල් වගෙයක් හදලා තියෙන්නේ එතන බන්. දුවන මංතීරු කිට්ටුව ..උබ කොහෙද හොයන්නේ?
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    ඉඩම නම් අදුරන කෙනෙක්ගෙන් සෙට් උනේ බලන්න එන්න කිවා. හොස්පිටල් එක ගාව අලුත් ගෙවල් වගෙයක් හදලා තියෙන්නේ එතන බන්. දුවන මංතීරු කිට්ටුව ..උබ කොහෙද හොයන්නේ?

    Mama hoyanne machan Kotte, Thalawathugoda, thalapathpitiya, pita kotte, baththaramulla, thalahena, oya wage side eken tikak athulata wenna unath aulak na Hondata parak thiyenawa nam
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    Mama hoyanne machan Kotte, Thalawathugoda, thalapathpitiya, pita kotte, baththaramulla, thalahena, oya wage side eken tikak athulata wenna unath aulak na Hondata parak thiyenawa nam

    කොච්චර විතර ඉඩමක්ද හොයන්නෙ?? කීයකට වගේද??
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මේකේ ගෙවල් 3ක් වගේ ගහ ගන්න පුලුවන්ද බන් කුලියට දෙන්න ?? හෝමාගම පැත්ත හොදයිද බන් කුලියට වගේ දෙන ඒවාට

    අපොයි ඔව් හොමාගම තමා දැන් කුලියට දෙන එව්වායෙන් නැගලාම යන්නෙ .අළුතෙන් කැම්පස් දෙකක් ගැහැව්වානෙ ? NSBM එකයි ,NDT එකයි. ඉතිං ඔවායෙ ඉගෙන ගන්න එන කොල්ලො කෙල්ලො නවතින්න තැන් හොයනවානෙ .පට්ට බිස්නස් එක.
     
  • Jul 12, 2012
    447
    74
    28
    මීගොඩ,ගොඩගම පැත්තෙ හයිලෙවල් පාර අයිනෙ දැන් පර්චස් එක නම් ලක්ශ 10ට යන්නෙ. කෝට්ටෙ නම් ඔය ගානට වටිනව
     
  • Jul 12, 2012
    447
    74
    28

    කොට්ටෙ වගෙ පැත්ත්කින් ඔය ගාන හරි බන්. හොමාගම පැත්තෙත් විකිණුවා මෙ ලඟදි ගෙයක් තට්ටුදෙකෙ පර්චස් 7 ක විතර .පර්චස් 7 ම ගෙ හදලා හැබැයි. කොටි එකහාමාරක් විතර උනා.ශනුද්‍රි ප්‍රියසාද් ඉන්නෙ එකෙ.
    උන් ගත්තෙ එ ගෙ .

    ඔය මට පෙන්නෙ හදිසියකට විකුණන එකක් වෙන්න ඇති. අරගනින්. අරගෙන ඔනෙ නම් ගෙ කඩලා ඉඩම සුද්ද කරලා තියාගනින් අනාගතෙට විකුණලා දාන්න. එහෙමත් නැත්තම් කුලියට දීපන්

    හෝමගම කොයි හරියෙද බං ඔය ගේ වික්කෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    කවුද බෝයි;22192777 said:
    හෝමගම කොයි හරියෙද බං ඔය ගේ වික්කෙ.

    හොමාගම කටුවාන පැත්තෙ.
    කටුවාන ප්‍රජාශාලාව කිට්ටුව.
    කුලසිරි කුමාරගෙ මාවතෙන් යන්න පුළුවන් .
    ගූගල් ස්ට්‍රීට් වීව් එකටත් පෙනවා(එ ගෙ හදන කාලෙ පින්තූර තමා හැබැයි )
    .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    කවුද බෝයි;22192775 said:
    මීගොඩ,ගොඩගම පැත්තෙ හයිලෙවල් පාර අයිනෙ දැන් පර්චස් එක නම් ලක්ශ 10ට යන්නෙ. කෝට්ටෙ නම් ඔය ගානට වටිනව
    එන් එස් බී එම් එක නිසා බන් ඔය.