කෝට්ටේ-ඉඩම

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    නුගේගොඩට ලග තමා මචන් බලන්නේ හැබැයි. එකනේ සින් එක.. හෝමාගම ඉදන් ටිකක් වෙලා යනවා නේ??? නුගේගොඩට එන්න එහෙම? හෝමාගම පැත්තේ කොහොමද ගණන් යන්නේ ?

    ටිකක් වෙලා නම් යනවා. නුගෙගොඩට ලඟ නම් ඉහිං කොට්ටෙ මිරිහාන මහරගම වගෙ තමා හොඳ .ලාබ උනාට ගන්න එපා . ලාබ බඩුවෙ හිලක් .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මීට අවුරැදු 15කට විතර කලින් හෝමාගම හෙන කැලේ . තේ එකක් බොන්න හරියට කඩයක් නැ. පර්චස් 1ක් 28,000ක් විතර, ඒකට දැන්....???

    එහෙම තමා බන් .
    ඉස්සර බම්බා වල එම් සී එක කෙසෙල් වත්තක් තිබිලා තියෙන්නෙ. ඔය කොළඹ සමහරක් පැති වල මිනිස්සු පර්චස 5 කැලි නිකන් වගෙ අල්ල ගත්තෙ. ඔය මුඩුක්කු පැති නිර්මාණය වෙන්නෙ එහෙම.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ටිකක් වෙලා නම් යනවා. නුගෙගොඩට ලඟ නම් ඉහිං කොට්ටෙ මිරිහාන මහරගම වගෙ තමා හොඳ .ලාබ උනාට ගන්න එපා . ලාබ බඩුවෙ හිලක් .

    ඇබුල්දෙනිය පැත්තේ අවුල් ද බන්?? ඒරියා එක ශේප් ද ? අඩුවට සෙට් වෙනවා බන්. හිලෙ කෙස් එක තමා මටත් බය :dull:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    හරියටම දන්න පොඩි ඉඩමක් නෑ බ්‍රෝ.. දැනගත්තු ගමන් කියන්නම්කො.

    කලෙකින් දැක්කෙ යාලු.. මොකෝ වෙන්නෙ ?:cool:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    කෝට්ටේ පර්චස් 13ක් එක්ක පොඩි ගෙයක් තියෙනවා. ලක්ෂ 100ක් කියනවා වැඩිද?

    :shocked: සිරා ද බන්? හැබැයි තලපත්පිටියේ

    ඉඩම නම් අදුරන කෙනෙක්ගෙන් සෙට් උනේ බලන්න එන්න කිවා. හොස්පිටල් එක ගාව අලුත් ගෙවල් වගෙයක් හදලා තියෙන්නේ එතන බන්. දුවන මංතීරු කිට්ටුව ..උබ කොහෙද හොයන්නේ?

    කියවගේද යන්නේ බන් එහෙ ?

    ඉඩම තමා මචන් මම හොයන්නේ.මම තියෙන තැන නම් දන්නේ නෑ.එකෙක් එක්ක බලන්න යන්න එන්නම් කිවා

    කෝට්ටේ දුවන මංතීරු ගාව

    ගිහින් බලන්න ඉන්නේ මචං

    මචං මේ කියන විදියට තලපත්පිටිය bus stand එක කිට්ටුව වගේ..
    මේ කියන හරිය කිඹුලාවල. (Near Walking track) ( 4 km to nugegoda, 1.5 km to kalalgoda, 2 km thalawathugoda junction ) walking distance to j'pura hospital.

    මේ හරියෙ යන්නෙ over 1 mil .
    පැත්ත නම් සුපිරි, මං ඒ කිට්ටුව ඉන්නෙ.
    මොනා හරි තියෙනවනම් අහන්න!
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචං මේ කියන විදියට තලපත්පිටිය bus stand එක කිට්ටුව වගේ..
    මේ කියන හරිය කිඹුලාවල. (Near Walking track) ( 4 km to nugegoda, 1.5 km to kalalgoda, 2 km thalawathugoda junction ) walking distance to j'pura hospital.

    මේ හරියෙ යන්නෙ over 1 mil .
    පැත්ත නම් සුපිරි, මං ඒ කිට්ටුව ඉන්නෙ.
    මොනා හරි තියෙනවනම් අහන්න!

    ඒ හරියේද බන් ??? එල නේ

    මචන් ඔබහෙන හරි වගේ මොකක් හරි පාරක් තියෙනවාද ??? අන්න ඒ පාරට ෆේස් කරන්නේ ඉඩම කිවා.හොද පැත්තක් ද ? ඉඩමේ සයිස් එක පර්චස් 14ක් ගෙයක් තියෙනවා කිවා පදිංචි වෙලා ඉන්න එකේ කිවා උන් දැනටත්.

    මෙන්න මේ පාර

    Last edited:

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඒ හරියේද බන් ??? එල නේ

    මචන් ඔබහෙන හරි වගේ මොකක් හරි පාරක් තියෙනවාද ??? අන්න ඒ පාරට ෆේස් කරන්නේ ඉඩම කිවා.හොද පැත්තක් ද ? ඉඩමේ සයිස් එක පර්චස් 14ක් ගෙයක් තියෙනවා කිවා පදිංචි වෙලා ඉන්න එකේ කිවා උන් දැනටත්.

    මෙන්න මේ පාර

    Ade ela paththak ne, obahena para thiyenne thalawathugoda keels pahukarala madiwela paththata eddi, e pare nam athulata gihin ne, hebei town ekata nam lagai.
    Gihin balapan machan..!
    Gl
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ade ela paththak ne, obahena para thiyenne thalawathugoda keels pahukarala madiwela paththata eddi, e pare nam athulata gihin ne, hebei town ekata nam lagai.
    Gihin balapan machan..!
    Gl

    මචන් ඔය හරියේ බන් ලක්ෂ 100ට ලාබයිද පර්චස් 14ක් එක්ක ගෙයක්. නොර්මල් ඇනෙක්ස් එකක් වගේ ගෙයක් කිවා හොදටම නෑ කිවා. :dull:

    එහෙම නැත්තම් පමුණුව පැත්තද ද හොද ?? :oo:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මචන් ඔය හරියේ බන් ලක්ෂ 100ට ලාබයිද පර්චස් 14ක් එක්ක ගෙයක්. නොර්මල් ඇනෙක්ස් එකක් වගේ ගෙයක් කිවා හොදටම නෑ කිවා. :dull:

    එහෙම නැත්තම් පමුණුව පැත්තද ද හොද ?? :oo:

    Labai, 7.14 pp wenne.
    Pamunuwa ta wada hema athinma lesie ,
    Bus root 3 kata lagai , 153, 689,174 ,
    Thalpathpitiya bus stand lagai. Japura , hemas hospital lagai , nugegoda, Colombo lagai ( sapekshawa)
    Walking track, diyatha uyana, batraramulla, pelawatta, thalawathugoda main cities lagai
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඇබුල්දෙනිය පැත්තේ අවුල් ද බන්?? ඒරියා එක ශේප් ද ? අඩුවට සෙට් වෙනවා බන්. හිලෙ කෙස් එක තමා මටත් බය :dull:

    පතිරූපදෙශවාසොච.
    පැත්ත බලලා ගනින්. ඇඹුල්දෙනිය පැත්තත් මන් දන්න කාලෙ නම් එච්චර හොඳ පැත්තක් නෙමෙ. එත් දැන් කොහොමද දන්නෙ නැහැ.
    උඹට නුගෙගොඩට ලඟම ගන්න ඔනි නම් මහරගම පැත්තෙන් බලපන් .
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    352
    63
    machan rent karana idea eken gannawanam homagama paththen wadi perch ganak ganin.. Hihglevel ekata 500m wath aduwen ganin.. asse ganna epa.. Kotte ekath not bad.. habai oya para mata mathaka widihata hena patui.. oywa long term mala anee..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉඩම් හෙවිල්ල එපා වෙලා බන් .......:growl::growl::growl::growl::growl::growl::growl:

    හෝමාගම , පිටිපන පැත්තේ ඉඩමක් තිබ්බොත් පර්චස් 30ක වගේ ලක්ෂ 40-50 කට මටත් කියපල්ලකෝ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Labai, 7.14 pp wenne.
    Pamunuwa ta wada hema athinma lesie ,
    Bus root 3 kata lagai , 153, 689,174 ,
    Thalpathpitiya bus stand lagai. Japura , hemas hospital lagai , nugegoda, Colombo lagai ( sapekshawa)
    Walking track, diyatha uyana, batraramulla, pelawatta, thalawathugoda main cities lagai

    ඉඩමේ වටිනාකම වැඩි වෙන්නේ කෝට්ටේ පැත්තට වෙන්න නේද බන්???
     
    ඇයි බන් ඒ ??