කෝට්ටේ ව්යාඝ්රයා නොහොත් වීදියබණ්ඩාර (Ebook).
සත්වන බුවනෙකබාහු රජතුමාගේ කාලයේ ලංකාවේ වාසය කල ප්රබල රණශූරයෙකු වූ වීදියබණ්ඩාර නොහොත් "වෙධය කුමාරයා" තමන් සමඟ මුහුණට මුහුණලා සටන් කළ සියලු දෙනා පරාජය කළ රණශූරයෙකු ලෙස වාර්ථා වේ.
"ක්රිස්තියානි ආගමේ සහ පෘතුගීසි ජාතියේ පරම සතුරෙකු" ලෙස එකල පෘතුගීසි ලේඛකයන් විසින් හඳුන්වා දුන් ඔහුගේ චරිතාපදානය පහත දක්වා ඇති පොතින් කියවා දැනගත හැක. හේමපාල මුනිදාස මහතා විසින් මෙය රචනා කර ඇත . (සියලු හිමිකම් කතුවරයා සතුය.)
http://www.mediafire.com/file/xt5yxagsm24vcxy/VidiyaBandara.pdf