කෝට් කිට් එකට ගැලපෙන්න සපත්තු ‍තෝරගන්න ව&#3515

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කම්මැලි කම, සල්ලි නැති කම. :baffled::baffled:

    හ්ම්ම්ම්... ඔව් බං අතේ තියෙන තුට්‍ටු දෙක තමයි නැති වෙලා යන්නේ නම්. දැන් වෙඩින් එකකට අවම 2.5 - 3 ක් වත් දෙන්න ඕනේනේ.

    කෑම කියලත් ඉතින් හැම තැනම එකම මෙනූ එක හතරට පහට කැරකෙන එක තමයි වෙන්නේ. :angry::angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ඔව්වට ටැක්ස් වදින්නේ නැද්ද? අනික ගානට ‍ෆිට් නොවුනොත් මොකද කරන්නේ? :rolleyes::rolleyes:
    එහෙම වෙන්න බැහැ. මෙශර්මෙන්ට් හරියට බලල දෙන්න ඕන. ටැක්ස් වදින්නෙ නැහැ
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,973
    6,651
    113
    ගග අද්දර
    හ්ම්ම්ම්... ඔව් බං අතේ තියෙන තුට්‍ටු දෙක තමයි නැති වෙලා යන්නේ නම්. දැන් වෙඩින් එකකට අවම 2.5 - 3 ක් වත් දෙන්න ඕනේනේ.

    කෑම කියලත් ඉතින් හැම තැනම එකම මෙනූ එක හතරට පහට කැරකෙන එක තමයි වෙන්නේ. :angry::angry:

    මට නම් මගුල් ගෙදරට යන ගාන තියා ඕනි කරන ඇදුම් පැළදුම් සෙට් කරගන්නවත් ගාන බැලන්ස් කරගන්න බැහැ බන්. :sorry:
    අනික ගොඩක් එව්වා පට්ට බොරින්. අම්මල එක්ක ගියොත් බොන්ඩ ලැබෙන්නෙත් නැහැ. :baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මට නම් මගුල් ගෙදරට යන ගාන තියා ඕනි කරන ඇදුම් පැළදුම් සෙට් කරගන්නවත් ගාන බැලන්ස් කරගන්න බැහැ බන්. :sorry:
    අනික ගොඩක් එව්වා පට්ට බොරින්. අම්මල එක්ක ගියොත් බොන්ඩ ලැබෙන්නෙත් නැහැ. :baffled::baffled:

    :P:P:P ආහ් ඒකයි මේ.. :D
     
    thanujaka

    Well-known member
  • macho coat ekak mahanna honda plc ekak kiyapanko. mamath ekak mahanna inne, rough price ekath dapan

    coat විතරක් වෙනම නං මහන්න එපා බං තේරුමක් නෑ..
    මහද්දී ෆුල් සූට් එකම මහපන්..
    මම නං නිතර අදින හින්ද මහන්නේ showk high fashion කියල බොරලැස්ගමුවේ තැනකින්..
    තැන ප්‍රසිද්ධ නැති උනාට මහණ එක මහනවා ආයේ ලෙසටම...
    ගානත් සාධාරණයි 11 12 යනකොට මහල දෙනවා ආයේ අඩුවක් කියන්න නෑ සුපර් එකටම තියෙනවා..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    function එක හුගක්ම classy එකක් නං full suit එක අදිනකොට waistcoat එක දාන්න..
    එතකොට පට්ට ලස්සනයි නොර්මල් full suit එක දානවට වඩා..

    අනිවා waistcoat එක දැම්මම පට්ටම ප්‍රොෆෙශනල් මචං. ඒකටම හරියන්න ලේන්සුවත් තියෙන්න ඕනේ කෝට් එකේ සහ පෙන් එක. මම සමහර වෙලාවට බෝ එක දාගෙන waistcoat එක විතරක් දාගෙනත් යනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    coat විතරක් වෙනම නං මහන්න එපා බං තේරුමක් නෑ..
    මහද්දී ෆුල් සූට් එකම මහපන්..
    මම නං නිතර අදින හින්ද මහන්නේ showk high fashion කියල බොරලැස්ගමුවේ තැනකින්..
    තැන ප්‍රසිද්ධ නැති උනාට මහණ එක මහනවා ආයේ ලෙසටම...
    ගානත් සාධාරණයි 11 12 යනකොට මහල දෙනවා ආයේ අඩුවක් කියන්න නෑ සුපර් එකටම තියෙනවා..

    සිරාවටම. කලිසම, උඩ කෝට් එක සහ waistcoat එක කියන තුනම එක පාර මහ ගන්න එක තමා හොඳ. දැන් ගොඩක් එවුන් ඩෙනිම ඇඳලා උඩින් කෝට් එක දානවා මට නම් පට්ට අප්පිරියයි බං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    rent thamai ithin api higanno neh

    තමුන් තමුන්ව අවතක්සේරු කරගන්න එපා බං. අද ඉන්න තැනින් පාඩමක් ඉගෙනගෙන ජීවිතේ අදට වඩා හෙට හොඳින් ඉන්න බලපන්. ඇතියි කියලා හිතෙනකන් උඩට යන එක නවත්තන්න එපා.