casual blazer ekak![]()
ඔව්වට ටැක්ස් වදින්නේ නැද්ද? අනික ගානට ෆිට් නොවුනොත් මොකද කරන්නේ?


casual blazer ekak![]()


කම්මැලි කම, සල්ලි නැති කම.![]()


එහෙම වෙන්න බැහැ. මෙශර්මෙන්ට් හරියට බලල දෙන්න ඕන. ටැක්ස් වදින්නෙ නැහැඔව්වට ටැක්ස් වදින්නේ නැද්ද? අනික ගානට ෆිට් නොවුනොත් මොකද කරන්නේ?![]()
එහෙම වෙන්න බැහැ. මෙශර්මෙන්ට් හරියට බලල දෙන්න ඕන. ටැක්ස් වදින්නෙ නැහැ

හ්ම්ම්ම්... ඔව් බං අතේ තියෙන තුට්ටු දෙක තමයි නැති වෙලා යන්නේ නම්. දැන් වෙඩින් එකකට අවම 2.5 - 3 ක් වත් දෙන්න ඕනේනේ.
කෑම කියලත් ඉතින් හැම තැනම එකම මෙනූ එක හතරට පහට කැරකෙන එක තමයි වෙන්නේ.![]()



මට නම් මගුල් ගෙදරට යන ගාන තියා ඕනි කරන ඇදුම් පැළදුම් සෙට් කරගන්නවත් ගාන බැලන්ස් කරගන්න බැහැ බන්.
අනික ගොඩක් එව්වා පට්ට බොරින්. අම්මල එක්ක ගියොත් බොන්ඩ ලැබෙන්නෙත් නැහැ.![]()


ආහ් ඒකයි මේ.. 
macho coat ekak mahanna honda plc ekak kiyapanko. mamath ekak mahanna inne, rough price ekath dapan
function එක හුගක්ම classy එකක් නං full suit එක අදිනකොට waistcoat එක දාන්න..
එතකොට පට්ට ලස්සනයි නොර්මල් full suit එක දානවට වඩා..
coat විතරක් වෙනම නං මහන්න එපා බං තේරුමක් නෑ..
මහද්දී ෆුල් සූට් එකම මහපන්..
මම නං නිතර අදින හින්ද මහන්නේ showk high fashion කියල බොරලැස්ගමුවේ තැනකින්..
තැන ප්රසිද්ධ නැති උනාට මහණ එක මහනවා ආයේ ලෙසටම...
ගානත් සාධාරණයි 11 12 යනකොට මහල දෙනවා ආයේ අඩුවක් කියන්න නෑ සුපර් එකටම තියෙනවා..
rent thamai ithin api higanno neh