කෝට් 800ක්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    මෙයා හැමදාම කලේ බො‌රැ කියන එකයි හො‌රකම් කරන එකයි,යහපාලනේටවත් පුලුවන් වෙයිද මන්ද නියම හො‌රා අල්ල ගන්න.(Ravi karunanayaka)

    දැං බලපල්ලකෝ ගෝඨාභය මහත්තයා කියනවා භාරදෙන දවසේ කෝට් 800ක් තිබ්බලු මූ කියනවා 750ක් හොයාගත්තා කියලා මේ ටිකට කෝටි 50ට මූ වැඩේ දීලාවත්ද?


     
    Oct 30, 2014
    306
    9
    0
    දැන් ඉන්න ආණ්ඩුව ගොඩක් වෙලාවට කලින් ආණ්ඩුවේ හිටපු එවුන්ගේ වැරදි හොයන්නේ බලන්නේ වැරදි තැන්වල වගේ මටනම් හිතෙන්නේ. හිටපු ආණ්ඩුවේ එවුන් උන්ගේ හොරවැඩ ඔහොම සිම්පල් විදිහට කරන්නේ නෑ. කලින් සෙට් එක එක්කෝ හොරකම් කරපුවා පිටරට යවලා ඇති නැත්තන් හොයාගන්න බැරිවිදහට කොහේ හරි හංගලා ඇති. ඒවා track කරන්නත් ලේසි වෙන එකක් නෑ. මොකද ඉතින් අවුරුදු 10ක් කලින් අය හිටියානේ, අනික උන්ගේ එවුන්මනේ දාගෙන හිටියේ හැමතැනම වගේ.හැබැයි හදිස්සියට හංගගන්න බැරි වෙච්ච ඒවත් ඇති. ඒවා ටිකත් ඉක්මනට හොයාගන්න වැඩපිළිවෙලක් ක්‍රියත්මක කරන්න ඕනේ.
     
    Last edited: