මචන්ලා! මට උබලගෙන් මේ ගැන අදහස් දැනගන්න කැමතියි.
උබලට දැනට බැංකුවේ දාලා රුපියල් කෝටියක් තියෙනවා. ඊට අමතරව මාසේට අනිවාර්යෙන්ම ලක්ෂ 8ක් හම්බ කරනවා. ඒකෙන් උබලා ලක්ෂෙකින් ලයිට් බිල්, වතුර බිල් ගෙවලා හොදට කන්න බොන්න වියදම් කලාම ලක්ෂ 7ක්ම ඉතුරු වෙනවා, කැමති ඕන දෙයක් කරන්න.
ඒ වගේම උබලට තමන්ගෙම කියලා ගේකුයි කාර් එකකුයි තියෙනවා. ඉස්සරහට සල්ලි ගැනනම් කිසිම බයක් නෑ.
උබලට මේ වගේ ආර්ථික තත්වයක් තිබ්බොත් උබලා කොහොමද ජීවිතේ විදින්නේ ඒ වගේම තව දුරටත් සාර්ථක වෙන්නේ?
ඔක්කොටම කලින් කියපන් අපිට විදින්න පුලුවන් ෆන් එකක් තියෙන තැනක්/ දෙයක්/ තත්වයක් මේ ලෝකෙ.. කිව්වොත් කෝටියක් දෙනවා.

මමත් ඔහොම තමයි දැනට අවුරුදු 5කට කලින් හිටියෙ බන්. මහන්සි වෙයන්...
* save 50% of your monthly income to buy asserts that can generate passive income. money makes money
* start traveling the world ( of course not with your countries passport. its one of the wost passports in the world to get easy visa. invest your money and get a 2nd citizenship legally from a country that offers citizenship by investment )
* do charity programs

මචන්ලා! මට උබලගෙන් මේ ගැන අදහස් දැනගන්න කැමතියි.
උබලට දැනට බැංකුවේ දාලා රුපියල් කෝටියක් තියෙනවා. ඊට අමතරව මාසේට අනිවාර්යෙන්ම ලක්ෂ 8ක් හම්බ කරනවා. ඒකෙන් උබලා ලක්ෂෙකින් ලයිට් බිල්, වතුර බිල් ගෙවලා හොදට කන්න බොන්න වියදම් කලාම ලක්ෂ 7ක්ම ඉතුරු වෙනවා, කැමති ඕන දෙයක් කරන්න.
ඒ වගේම උබලට තමන්ගෙම කියලා ගේකුයි කාර් එකකුයි තියෙනවා. ඉස්සරහට සල්ලි ගැනනම් කිසිම බයක් නෑ.
උබලට මේ වගේ ආර්ථික තත්වයක් තිබ්බොත් උබලා කොහොමද ජීවිතේ විදින්නේ ඒ වගේම තව දුරටත් සාර්ථක වෙන්නේ?
රුපියල් කෝටියක් කියන්නේ ලංකාවේ ලොකු සල්ලියක් නෙමෙයි බන්. එකෙන් කරන්න පුළුවන් වැඩ අනුව වැලියු එකක් නැහැ. KDH එකක්, ප්‍රියස් එකක් වගේ වාහනවලට ගෙවන මුදල ඇත්තටම වටින්නේ නැහැ.. ලංකාවේ එත් තාමත් වෙහිකල් ප්‍රයිස් එක ලාබයි කරන්සියට අනුව.. එහෙම වෙලා තියෙන්නේ වටිනාකමක් නැති නිසා.. ණය බර වැඩි නිසා.. ලංකාවේදී කෝටියකින් උපරිම පලයක් ගන්නනම් එක්කෝ ඉඩමක් ගනින්. නැතිනම් සල්ලි ඩොලර් එන දේකට යොදවපන්. ටුවරිසම්, මැණික්, හොටෙල් වගේ..
ලංකාවේ රුපියල් කෝටියකින් ලොකු දෙයක් කරන්න බැහැයි කියලා මම අත්දැකීමෙන්ම දන්නවා මචන්.
කෝටියකින් ඉඩමක් ගන්නවා කියන්නේ රිස්කි වැඩක් බන්. මොකද ගත්තා වගේ නෙමෙයි විකුනන්න ගියාම.
ඩොලර් එන වැඩකට ඉන්වෙස්ට් කරන එකනම් හොදම ස්මාර්ට් වැඩක්. මම දැනටක් කරන්නේ එහෙම දෙයක්.
මැණික් ගැන නම් මම දන්නේ නෑ. හැබැයි ලංකාවෙ travel/hotel industry එක දැන් ගොඩක් වැටිලා තියෙන්නේ බන්. ඉස්සර UK, Germany, France වගේ හොද රටවල්වලින් ආපු සුද්දෝ දැන් ලංකාවට එන්නේ නෑ. දැන් ගොඩක්ම එන්නේ India, Pakistan, Malaysia වගේ රටවලින්. උන් හොටෙල්ස්, ටුවර්ස් හොයන්නේ කුනු කොල්ලෙට. ඉතින් උන් ලංකාවට ආවට අපිටවත් රටටවත් වැඩක් නෑ.
මට travel industry එකේ අවුරුදු 14ක අත්දැකීම් තියෙනවා. මේ වීඩියෝ එක පොඩ්ඩක් බලපන්. මේකි කියන්නේ එයාර්පෝර්ට් එකෙන් බැහැලා බස් එකේ පිටකොටුවට යන්න කියලයි. අපේ එකෙක් වුනත් රට ඉදන් මෙහෙ ආවාමත් අඩුම ටැක්සියක හරි ගෙදර යනවා. ඉතින් මෙහෙම උන් මෙහෙ ඇවිත් වැඩක් තියෙනවද?.
මම නම් කියන්නේ අපිට ගොඩ යන්න තියෙන සීමිත ක්‍රම අතර BPO, KPO කියන්නේ හොදම ක්‍රම දෙකක් කියලයි.
උපාය මාර්ග වෙනස් කරන්න.
සුද්දෝ දැන් ලංකාවට එන්නේ, ඉස්සර වගේ ලක්සරි හොටෙල් එකක ඉඳලා. ලක්සරි වෙහිකල් එකකින් ටුවර්ස් යන්න නෙමෙයි. ඇඩ්වෙන්චර්ස් වලට. ඔය කියන විදිහට ලක්සරි විදිහට ඉන්න එන්නේ බිස්නස් කාරයෝ විතරයි. උන්ට ලක්සරි වැකේශන් ගතකරන්න මිඩ්ල් ඊස්ට් තියෙනවා.

the gahana gahana eka nawattala daily supir kali gahanawaa....

the gahana gahana eka nawattala daily supir kali gahanawaa.... hoda wahanayak gannawa...
