කෝටිපතියෙක් වුනොත්?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කෝටිපතියෙක් වුනොත්?

    මචන්ලා! මට උබලගෙන් මේ ගැන අදහස් දැනගන්න කැමතියි.

    උබලට දැනට බැංකුවේ දාලා රුපියල් කෝටියක් තියෙනවා. ඊට අමතරව මාසේට අනිවාර්යෙන්ම ලක්ෂ 8ක් හම්බ කරනවා. ඒකෙන් උබලා ලක්ෂෙකින් ලයිට් බිල්, වතුර බිල් ගෙවලා හොදට කන්න බොන්න වියදම් කලාම ලක්ෂ 7ක්ම ඉතුරු වෙනවා, කැමති ඕන දෙයක් කරන්න.

    ඒ වගේම උබලට තමන්ගෙම කියලා ගේකුයි කාර් එකකුයි තියෙනවා. ඉස්සරහට සල්ලි ගැනනම් කිසිම බයක් නෑ.

    උබලට මේ වගේ ආර්ථික තත්වයක් තිබ්බොත් උබලා කොහොමද ජීවිතේ විදින්නේ ඒ වගේම තව දුරටත් සාර්ථක වෙන්නේ?
     
    • Like
    Reactions: garfieldzz

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    10 million in Sri Lanka


    ce21e23a-0682-499d-a289-ea94ad31467c.png







    In Japan



    608da9f3-a67c-4cea-b7fe-7fef0d0aeab3.png









    And you were saying what bro??????
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොකද්ද බන් ඒ කතන්දරේ ? :baffled::baffled:

    කන්න බොන්න , වතුර බිල් , ලය්ට් බිල් , ලක්ස්හෙන් බැ බන්... හොදට කෑවොත් 70ක් වත් යාවි මාසෙට...

    ලය්ට් බීලම 50 වත් ඒවි... වතුර 8000 වගේ
     
    Last edited:

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    * save 50% of your monthly income to buy asserts that can generate passive income. money makes money

    * start traveling the world ( of course not with your countries passport. its one of the wost passports in the world to get easy visa. invest your money and get a 2nd citizenship legally from a country that offers citizenship by investment )

    * do charity programs
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මොකද්ද බන් ඒ කතන්දරේ ? :baffled::baffled:

    කන්න බොන්න , වතුර බිල් , ලය්ට් බිල් , ලක්ස්හෙන් බැ බන්... හොදට කෑවොත් 70ක් වත් යාවි මාසෙට...

    ලය්ට් බීලම 50 වත් ඒවි... වතුර 8000 වගේ

    එච්චර යන එකක් නෑ බන්. ඕන නම් බිල්දෙ කටම රුපියල් 5000ක් යයි. :yes:
     

    Irfad_Sahim

    Banned
    Dec 9, 2018
    68
    2
    0
    ලෝකෙ වටේ යනවා.
    අපේ හජ්ජියාර්ට සල්ලි දෙනවා.
    පල්ලි 3ක් හදනවා.
    දුප්පත් මිනිස්සුන්ට කන්න අරන් දෙනවා.
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මුදලේ අගය ඉක්මනට අඩු වෙනවා බන්. ඒ නිසා හොඳ investment options හොයලා ඒවාට සල්ලි දානවා. ඒ වගේම දේශපාලනේ කරන එකෙක්ට support කරනවා. නැත්නම් දේශපාලනේට එනවා.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මුදලේ අගය ඉක්මනට අඩු වෙනවා බන්. ඒ නිසා හොඳ investment options හොයලා ඒවාට සල්ලි දානවා. ඒ වගේම දේශපාලනේ කරන එකෙක්ට support කරනවා. නැත්නම් දේශපාලනේට එනවා.

    :oo::oo::rolleyes:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මේ යන විදිහට තව අවුරුදු 10කින් ඔය කෝටියෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. ඒ හින්දා හොඳම දේ ආයෝජනයක් කරන එක. නැත්නම් රත්තරං මිලදී ගන්න
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ යන විදිහට තව අවුරුදු 10කින් ඔය කෝටියෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. ඒ හින්දා හොඳම දේ ආයෝජනයක් කරන එක. නැත්නම් රත්තරං මිලදී ගන්න

    මම අහලා තියෙන විදිහට රත්තරන් ගන්න එක ඊට වඩා රිස්කි බන්. :sorry: