කෝටිපතියෙක් වෙන්න වරෙන්

panorahoru

Member
Dec 13, 2013
77
2
0
කෝටිපතියෙක් වෙන්න වරෙන්

කෝටිපතියෙක් වෙන්න වරෙන්
panoraadvertising.net​

බඩු බනිස් වගේ
 
Last edited:

kputha

Member
May 5, 2012
5,534
240
0
:sසයිට් දදා ඇඩ් දදා හිගා කන තො කොටිපතියෙක් වෙයන්කො මුලින්ම අනුන්ට කරන්න කලින් අනාත higaනන්නා :lol:
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
bank-letter-2.jpg
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    ඔව් ඔව් ඒත් තවම ප්‍රධාන එකට කේස් එකක් ඇදලා නෑ වගේ..ලුමින්ස් ද මොකක්ද

    මමත් දන්නේ නෑ බං අපේ මල්ලි කෙනෙක් කිව්වා 5000 දැම්මම 8000 මාසෙකට දෙනව. ලක්ස 2ක් දැම්මොත් හයිබ්‍රිඩ් කාර් එකක් දෙනව ලිස් කරලා පොලියෙන් ලිස් එක ගෙවනවා කියල. අනේමන්ද ඔය නම් දෙක තමා කිව්වේ පනොර, ලුමිනෙක්ස්. සල්ලි දාපු උන්ට ad බලන්න දෙනවලු නිකන් බකස් සයිට් වල වගේ. ගොඩක් උන් හිතන් ඉන්නේ ad ක්ලික් කලාම තමයි මේ ගෙවන ගණන් හම්බවෙන්නේ කියල. මුන් කපටි කමට නෙට් මනි කියල යටින් පිරමිඩ් සින් එකක් නේද කරන්නේ ?
     
    ඔව් බන් පිරමීඩ
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    පැනෝරා දැන් පැනහොරා වෙලා සල්ලි දාපු මිනිස්සු සල්ලි ඉල්ල්ලා දැන් වලි දානවා වැඩිකල් නොගිහින් කෙල වෙනවා අද හෙටම. :sorry::sorry:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    පැනෝරා දැන් පැනහොරා වෙලා සල්ලි දාපු මිනිස්සු සල්ලි ඉල්ල්ලා දැන් වලි දානවා වැඩිකල් නොගිහින් කෙල වෙනවා අද හෙටම. :sorry::sorry:

    kath ekkada macho walidanna? ela larapu kena ahurudahan wela neda?
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    kath ekkada macho walidanna? ela larapu kena ahurudahan wela neda?

    නෑ මචං අයිති එකා තාම ඉන්නවා උන් ගේ ඔෆිස් ෆුඩ් සිටි තාම තියෙනවා ඒවට ඇවිත් තමයි කට්ටිය වලි දාන්නේ
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    නෑ මචං අයිති එකා තාම ඉන්නවා උන් ගේ ඔෆිස් ෆුඩ් සිටි තාම තියෙනවා ඒවට ඇවිත් තමයි කට්ටිය වලි දාන්නේ

    oh! ehemada? mama news site ekak dakka somalal kiyana miniha athurudahan wela kiyala. pudumai miniha yahathin inna eka :D
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    oh! ehemada? mama news site ekak dakka somalal kiyana miniha athurudahan wela kiyala. pudumai miniha yahathin inna eka :D

    හිතවත් පාරිභෝගික මහත්ම මහත්මියනි, ඔබ අප කෙරෙහි විශ්වාසය තබා ආරම්භ කල මෙම ව්‍යාපාරය සම්බන්දයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට කරුණු ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කර තිබෙන අතර ඊට පිලිතුරු සැපයීමට අප කටයුතු කරගෙන යන බව ඔබට දැනුම් දීමට කැමැත්තෙමු.එම කරුණු වලට අනුව ගනු ලබන තීරණය අනුව ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාමට හැකියාව ලැබුනහොත් පෙර පරිදි ඔබට ගෙවීම් කරගෙන යන අතර එසේ නොවුනහොත් අප ලබාගෙන ඇති සියලුම මුදල් නැවත ලබාදීමට කටයුතු කරන බව ඉතා වගකීමෙන් යුතුව ඔබ වෙත කාරුණිකව දන්වා සිටිමු.තවද ඔබට නිවැරදි තීරණ ලබා දීමට දින 14ක කාලසීමාවක් ගතවන හෙයින් 2013-12-25 දින දක්වා ඔබට සිදුවන ප්‍රමාදය ගැන අප බලවත් සේ කණගාටුව ප්‍රකාශ කරමු. මෙයට අධ්‍යයක්ෂක මණ්ඩලය (2013-12-11)

    _____________

    උන් සයිට් එකේ දාපු announcement එකක්