කෝටිපතියෙක් වෙන්න වරෙන්
බඩු බනිස් වගේ
කෝටිපතියෙක් වෙන්න වරෙන්
panoraadvertising.net
panoraadvertising.net
බඩු බනිස් වගේ
Last edited:
කෝටිපතියෙක් වෙන්න වරෙන්
panoraadvertising.net

ara tissamaharame advertising eka wageda mekat? kamba horu![]()
ade mun net money kiyala yatin pyramid seen ekak neda karala thiyenne
ඔව් ඔව් ඒත් තවම ප්රධාන එකට කේස් එකක් ඇදලා නෑ වගේ..ලුමින්ස් ද මොකක්ද
මමත් දන්නේ නෑ බං අපේ මල්ලි කෙනෙක් කිව්වා 5000 දැම්මම 8000 මාසෙකට දෙනව. ලක්ස 2ක් දැම්මොත් හයිබ්රිඩ් කාර් එකක් දෙනව ලිස් කරලා පොලියෙන් ලිස් එක ගෙවනවා කියල. අනේමන්ද ඔය නම් දෙක තමා කිව්වේ පනොර, ලුමිනෙක්ස්. සල්ලි දාපු උන්ට ad බලන්න දෙනවලු නිකන් බකස් සයිට් වල වගේ. ගොඩක් උන් හිතන් ඉන්නේ ad ක්ලික් කලාම තමයි මේ ගෙවන ගණන් හම්බවෙන්නේ කියල. මුන් කපටි කමට නෙට් මනි කියල යටින් පිරමිඩ් සින් එකක් නේද කරන්නේ ?


පැනෝරා දැන් පැනහොරා වෙලා සල්ලි දාපු මිනිස්සු සල්ලි ඉල්ල්ලා දැන් වලි දානවා වැඩිකල් නොගිහින් කෙල වෙනවා අද හෙටම.
kath ekkada macho walidanna? ela larapu kena ahurudahan wela neda?
නෑ මචං අයිති එකා තාම ඉන්නවා උන් ගේ ඔෆිස් ෆුඩ් සිටි තාම තියෙනවා ඒවට ඇවිත් තමයි කට්ටිය වලි දාන්නේ

oh! ehemada? mama news site ekak dakka somalal kiyana miniha athurudahan wela kiyala. pudumai miniha yahathin inna eka![]()