බලන් ගියාම උබ කියන එකත් ඇත්තනේ බන්.ඉතීන් අපී කොහොමද උබව sure කරන්නේ. Always Use Elakiri golden word. පොටෝ එකක් නැතුව මුකුත් කියන්න අමාරුයී.
එත් උගේ පොන් එකේ තියෙන පොටෝ බලන්න දුන්නම ඒවා මගේ පොන් එකට දා ගන්න ගිහින් මාට්ටු උනොත් වෙඩි තියයි බන් මට. උබ නම් කියයි.
