කන්න ආස කෑම ජාති ලගින් යද්දි,
පර්ස් එකේ තියෙන ගාන මතක් වෙලා
ඒ දිහා බල බල,
කෙල ගිල ගිල යන කාලයක් තියෙන්නැති..
තාම තියෙනවා ඇති..
Threewheel එකක යන්න තරම් කකුල් රිදෙද්දි,
මහ වැස්සෙදිත්, රෑ තිස්සෙදිත්,
එහෙම නොයා
ඒ 100, 200 හෙට බස් එකේ යන්න
ඉතුරු කරපු කාලයක් තියෙන් නැති..
තාම තියෙනවත් ඇති..
සතෙන් සතේ පොතේ ඉතුරු වෙද්දි,
ඒ සතේට කෝටි ගානක
හීන ඔයා දකින්නැති..
තාමත් දකිනවා ඇති..
Wedding එකක් ආවම
අලුත් ඇදුමක් ලස්සනටම ඇදලා යන්න
හිත බල කරද්දි,
යාළුවෙක්ගෙන් ඉල්ලන් ඇදන් ගිය
වෙලාවල් හරි කලින් ඇදපු පරන එකක්
ඔහේ ඇදන් ගියපු වෙලාවල් හරි
අනන්තවත් ඔයාට තියෙන්නැති..
තාමත් තියෙනවා ඇති..
ලස්සනම සපත්තු,
branded ඇදුම් දකිද්දි
ඔයා ඒ දිහාවත් නොබලා
අම්මට බෙහෙත්,
ගෙදරට බඩු, නංගිලට පොත්
අරන් ගිය කෙනෙක් වෙන්නැති..
තාමත් කරනවා ඇති..
ජීවිතේ ඔයාගෙ හීන
පපුව ඇතුලෙම අගුළු දාලා,
ඔයා අනිත් අය වෙනුවෙන්
හීන දකින කෙනෙක් වෙන්නැති..
දැන් ඔයාට ඔයාගෙ හීන මතකවත් නැතුවැති..
ඉතින් ජීවිතේ අමාරු ඇති...
සමහරු 20, 21 න් luxury life ගෙවද්දි
අවුරුදු 25 ත් පැනලා
තාම ඔයාට ඔයාගෙ හීන වලට යන්න බැරිවෙන්නැති..
ඒකට කමන්නැ...
දන්නවද ජීවිතේ හරියන්නෝන
කෝටිපති පුතාලට නෙවෙයි..
උන්ට BMW එකක් ගේන්න
හිතුනොත් උන් හෙට ඒක ගේනවා...
ඉතින් ජීවිතේ ගොඩයන්නෝන
රු. 100 ගානෙ එකතු කරල
ජීවිතේ දිනන්න හදන උබට..
හීන දකින උබට..
ඉතින් අතඅරින්නෙපා..
ජීවිතේ ප්රාතිහාර්යයන් වෙන්න
මහලොකු කාලයක් යන්නැ..
අපි හිතන්නත් කලින් අපි දවසක දිනනවා

Copied..
Credit goes to Piumi Kaushalya
පර්ස් එකේ තියෙන ගාන මතක් වෙලා
ඒ දිහා බල බල,
කෙල ගිල ගිල යන කාලයක් තියෙන්නැති..
තාම තියෙනවා ඇති..
Threewheel එකක යන්න තරම් කකුල් රිදෙද්දි,
මහ වැස්සෙදිත්, රෑ තිස්සෙදිත්,
එහෙම නොයා
ඒ 100, 200 හෙට බස් එකේ යන්න
ඉතුරු කරපු කාලයක් තියෙන් නැති..
තාම තියෙනවත් ඇති..
සතෙන් සතේ පොතේ ඉතුරු වෙද්දි,
ඒ සතේට කෝටි ගානක
හීන ඔයා දකින්නැති..
තාමත් දකිනවා ඇති..
Wedding එකක් ආවම
අලුත් ඇදුමක් ලස්සනටම ඇදලා යන්න
හිත බල කරද්දි,
යාළුවෙක්ගෙන් ඉල්ලන් ඇදන් ගිය
වෙලාවල් හරි කලින් ඇදපු පරන එකක්
ඔහේ ඇදන් ගියපු වෙලාවල් හරි
අනන්තවත් ඔයාට තියෙන්නැති..
තාමත් තියෙනවා ඇති..
ලස්සනම සපත්තු,
branded ඇදුම් දකිද්දි
ඔයා ඒ දිහාවත් නොබලා
අම්මට බෙහෙත්,
ගෙදරට බඩු, නංගිලට පොත්
අරන් ගිය කෙනෙක් වෙන්නැති..
තාමත් කරනවා ඇති..
ජීවිතේ ඔයාගෙ හීන
පපුව ඇතුලෙම අගුළු දාලා,
ඔයා අනිත් අය වෙනුවෙන්
හීන දකින කෙනෙක් වෙන්නැති..
දැන් ඔයාට ඔයාගෙ හීන මතකවත් නැතුවැති..
ඉතින් ජීවිතේ අමාරු ඇති...
සමහරු 20, 21 න් luxury life ගෙවද්දි
අවුරුදු 25 ත් පැනලා
තාම ඔයාට ඔයාගෙ හීන වලට යන්න බැරිවෙන්නැති..
ඒකට කමන්නැ...
දන්නවද ජීවිතේ හරියන්නෝන
කෝටිපති පුතාලට නෙවෙයි..
උන්ට BMW එකක් ගේන්න
හිතුනොත් උන් හෙට ඒක ගේනවා...
ඉතින් ජීවිතේ ගොඩයන්නෝන
රු. 100 ගානෙ එකතු කරල
ජීවිතේ දිනන්න හදන උබට..
හීන දකින උබට..
ඉතින් අතඅරින්නෙපා..
ජීවිතේ ප්රාතිහාර්යයන් වෙන්න
මහලොකු කාලයක් යන්නැ..
අපි හිතන්නත් කලින් අපි දවසක දිනනවා
Copied..
Credit goes to Piumi Kaushalya
