කෝටිපති පුතාලට නෙවෙයි 🤗

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    791276e5eccdbc48dc580f05a32e7516.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    එහෙනම් ලසාන්ත අයියා ගොඩ ගියේ
    ඒ 2012 මේ 2021

    ඇතෑරියොත් කොහොමත් දිනන්නෙ නෑ
    ඇතෑරියෙ නැත්නන් සමහර විට දිනන්න පුලුවන්

    ඒ නිසා අතාරින්න එපා ❤️
    අයියෙ කෝස් ෆීස් කීයද අයියෙ?
    ------ Post added on Jul 19, 2021 at 1:39 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    ohoma kalayak tibba mata awrudu 29 wenakam
    threewheel eke newe bus eke yanna salli nathuwa mama pannipitiye idan neelammaharata payin giya 2017 di interview ekakata gehin... aye bodimata gehilla dawalta kanna deyak wath tibune naha
    පුලුවන්නං උබ ගොඩ ගියෙ කොහොමද කියලා කතාව දාහන් මේකෙ කොල්ලො ටිකට මොරාල් අප් වෙලා එන්න ❤️
     
    • Like
    Reactions: S_M_S

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    බස් එකේ නොයා පයිං ගිහින් සල්ලි ඉතුරුකරපු කාලයක් තිබුණ...


    හැබැයි එහෙම ඉතුරුකරපුවයින් ජීවිතේ දිනිල්ල කෙසේ වෙතත්,. කොල්ලො එක්ක කොහෙ හරි හෝටලේකට රිංගල හොඳට කෑව...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බස් එකේ නොයා පයිං ගිහින් සල්ලි ඉතුරුකරපු කාලයක් තිබුණ...


    හැබැයි එහෙම ඉතුරුකරපුවයින් ජීවිතේ දිනිල්ල කෙසේ වෙතත්,. කොල්ලො එක්ක කොහෙ හරි හෝටලේකට රිංගල හොඳට කෑව...

    මන් හිතුව එක එක ඉලෙක්ට්‍රොනික් ගැජට් කෑලි, ටූල් අනන් මනන් ගන්ඩ ඇති කියල.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,676
    14,875
    113
    ohoma kalayak tibba mata awrudu 29 wenakam
    threewheel eke newe bus eke yanna salli nathuwa mama pannipitiye idan neelammaharata payin giya 2017 di interview ekakata gehin... aye bodimata gehilla dawalta kanna deyak wath tibune naha
    Neelammahare koheda awe ?
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Neelammahare koheda awe ?
    board wela hitiye ban..
    ara medak hariyeda thadi wanguwak tiyenne... ethana pahala tikak loku sillara kadekuth tiyenawa.. anna ethanin wamata harena paara

    පුලුවන්නං උබ ගොඩ ගියෙ කොහොමද කියලා කතාව දාහන් මේකෙ කොල්ලො ටිකට මොරාල් අප් වෙලා එන්න ❤️
    apo kathawa nam mama meke thun hathara parak dala athi

    saranshaya mekai

    mulinma gf kenek hambuna.
    hamba karanna goda yannama one kiala hithuwa
    mage waradi balala eka hadagatta ( i met a psychiatrist and i got cured... i have anxiety disorder)
    epara mama lankawe idan pitarata wala job karanna gatta
    ------ Post added on Jul 19, 2021 at 4:13 PM
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඇතෑරියොත් කොහොමත් දිනන්නෙ නෑ
    ඇතෑරියෙ නැත්නන් සමහර විට දිනන්න පුලුවන්

    ඒ නිසා අතාරින්න එපා ❤️
    resized-image-Promo.jpeg
     
    • Like
    Reactions: S_M_S

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    කැපවෙලා උත්සහයෙන් අවංකව වැඩ කරන හැමෝටම ජයින් ජයිම වීවා පුතී...🙏🙏
     
    • Like
    Reactions: HKavinda

    psmmelectrician

    Active member
  • Sep 17, 2020
    147
    137
    43
    ජීවිතේ ප්‍රාතිහාර්යයන් වෙන්න
    මහලොකු කාලයක් යන්නැ..
    අපි හිතන්නත් කලින් අපි දවසක දිනනවා

    Thanks Ok GIF by Originals