කෝටියකට වාහනයක්

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    688
    534
    93
    කෝටියකුත් තියේනම්
    වාහනයක් ගන්නත් ඕනිනම්

    මොකක්ද ඔබතුමන්ලා යන්න හිතන වාහනය. 😇
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    වාහනයක්
    කිව්වම මතක් උනේ බම් සුන්දරයෝ මම දන්න එකෙක් Honda Vezel එකක් බාගේ price එකට මගේ ඇඟේ ගහන්න හදනවා මේ දිනවල 🙄 අලුත්ම වන්ඩිය හැබැයි කිරියේ උත්තමයන්ට අනුව Vezel එක කියන්නේ අඩුකුලේ වාහනයක් නෙව 🤔 නූලක් දාලා කිරියේ උත්තමයන්ගෙන් ගන්නද එපාද කියලා විමසන්න හිතුනත් ඔහේ නිකන් හිටියා මට මොන Vezel ද කියලා බම් 🧐
     
    • Like
    Reactions: netnet and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,747
    1
    6,619
    113
    කිව්වම මතක් උනේ බම් සුන්දරයෝ මම දන්න එකෙක් Honda Vezel එකක් බාගේ price එකට මගේ ඇඟේ ගහන්න හදනවා මේ දිනවල 🙄 අලුත්ම වන්ඩිය හැබැයි කිරියේ උත්තමයන්ට අනුව Vezel එක කියන්නේ අඩුකුලේ වාහනයක් නෙව 🤔 නූලක් දාලා කිරියේ උත්තමයන්ගෙන් විමසන්න හිතුනත් ඔහේ නිකන් හිටියා මට මොන Vezel ද කියලා බම් 🧐
    නූලක් අරින්න
    හොඳ expert insights ටිකක් ගන්න පුපුලුවන්
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    නූලක් අරින්න
    හොඳ expert insights ටිකක් ගන්න පුපුලුවන්
    බොලා හිතනවාද බම් සුන්දරයෝ එහෙම වෙයි කියාල ඕං? 🤔🧐
     
    • Like
    Reactions: Yeezus

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,830
    17,824
    113
    byd එකක් තමයි

    ජපන් ඒව මිනිස්සු ගණන් ගන්නෙ නෑ බන් දැන්

    පාරවල් වල ඉන්න කොල්ලො හූ තියනව toyota ජරාව දැක්කම

    ඕව තියෙන උන් දැන් වාහන පාරට දාන්නෙ නෑ ලැජ්ජවාට

    supermarket එකකට ගියත් byd එකෙන් බැහැල එන එකාට සිකුරිටි දෙකට තුනට නැමිලා දොර අරින්නේ
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,747
    1
    6,619
    113
    බොලා හිතනවාද බම් සුන්දරයෝ එහෙම වෙයි කියාල ඕං? 🤔🧐
    හ්ම්ම් විස්‍තරෙ කියල දාන්න බලන්න නූලක් ...