කෝටියකට වාහනයක්

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    Suzuki Fronx ගෙවන ගානට වටිනවා
    කල්පැවැත්ම spare parts එහෙමත් කිසිම අවුලක් වෙන්නේ නැහැ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Byd හොදයි නේද බන්. ජපන් පාන් බාග ඒවා නම් කෝටියකට වටිනවද බන්.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    Suzuki Fronx ගෙවන ගානට වටිනවා
    කල්පැවැත්ම spare parts එහෙමත් කිසිම අවුලක් වෙන්නේ නැහැ
    AMW eke nam parts naha 10 year wage yanakota. Duplicate thamai.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,919
    113
    මෙන්න මෙතන...
    කිව්වම මතක් උනේ බම් සුන්දරයෝ මම දන්න එකෙක් Honda Vezel එකක් බාගේ price එකට මගේ ඇඟේ ගහන්න හදනවා මේ දිනවල 🙄 අලුත්ම වන්ඩිය හැබැයි කිරියේ උත්තමයන්ට අනුව Vezel එක කියන්නේ අඩුකුලේ වාහනයක් නෙව 🤔 නූලක් දාලා කිරියේ උත්තමයන්ගෙන් ගන්නද එපාද කියලා විමසන්න හිතුනත් ඔහේ නිකන් හිටියා මට මොන Vezel ද කියලා බම් 🧐
    Kiyakda kiyanne bam sundarayo..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118

    ප්‍රයිස් එකෙන් බාගෙකට දෙන්නද අහන්නෙ?
    උදා කෝටීයේ එක ලක්ශ 50ට?
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Kiyakda kiyanne bam sundarayo..
    දැන් මාකට් එකේ යන ගානෙන් බාගයක් කියලා හිතපං බම් සුන්දරයෝ
    ප්‍රයිස් එකෙන් බාගෙකට දෙන්නද අහන්නෙ?
    උදා කෝටීයේ එක ලක්ශ 50ට?
    ඔව් බම් සුන්දරයෝ එහෙම සිද්ධියක් තමයි හිටු මම නූලක් දාන්නම් තව ටිකකින්
     
    • Love
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ඔව් බම් සුන්දරයෝ එහෙම සිද්ධියක් තමයි හිටු මම නූලක් දාන්නම් තව ටිකකින්
    ගණින් මචන් ලෝන් එකක් වෙලා හරි, එපා නම් මට දියන් 😁
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,919
    113
    මෙන්න මෙතන...
    දැන් මාකට් එකේ යන ගානෙන් බාගයක් කියලා හිතපං බම් සුන්දරයෝ

    ඔව් බම් සුන්දරයෝ එහෙම සිද්ධියක් තමයි හිටු මම නූලක් දාන්නම් තව ටිකකින්
    Hammata elane sudarayo...uba ganne natnam kiyapan wena ekekta set krla kiyak hari gamu
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    උඹල කොහොමද බම් කෝටියක් දීල වාහනයක් ගන්න හිත හදාගන්නෙ :dull:

    සුපිරි වාහනයක්නම් ඒත් කමක් නෑ ගන්න වෙන්නෙ වෙන රටවල ලාබම වාහනයක්නෙ. :dull:
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    උඹල කොහොමද බම් කෝටියක් දීල වාහනයක් ගන්න හිත හදාගන්නෙ :dull:

    සුපිරි වාහනයක්නම් ඒත් කමක් නෑ ගන්න වෙන්නෙ වෙන රටවල ලාබම වාහනයක්නෙ. :dull:
    same here ban
    anna ekai mama
    "umbala EV aran apita Patrol ithuru Karapan" kiyala parana ekama padinne :lol::lol::lol:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    උඹල කොහොමද බම් කෝටියක් දීල වාහනයක් ගන්න හිත හදාගන්නෙ :dull:

    සුපිරි වාහනයක්නම් ඒත් කමක් නෑ ගන්න වෙන්නෙ වෙන රටවල ලාබම වාහනයක්නෙ. :dull:
    dan kotiya kiyanne 50 laks walata puthaa, tiyena ganata ganin naththm ithn hulla hulla inna wenne. :)
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    උඹල කොහොමද බම් කෝටියක් දීල වාහනයක් ගන්න හිත හදාගන්නෙ :dull:

    සුපිරි වාහනයක්නම් ඒත් කමක් නෑ ගන්න වෙන්නෙ වෙන රටවල ලාබම වාහනයක්නෙ. :dull:
    හිත හදාගන්න වෙනවා කරන්න දෙයක් නෑ දැන්. පරණ වාහන නන් දන්නේ නෑ. අලුතින් එන හොඳ වාහනයක් ගන්න අඩුම ලක්ෂ 80ක් වත් දෙන්න වෙනවා.