කෝටි ගණනක ආයෝජනයක්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කාලේ හැටියට කොරියන් යන කොල්ලෝ සෙට් එක නම් කට්ට කාලා අඩුම කෝටියක් වත් අරගෙන එන්නේ :yes: හරියට මැනේජ් කරගත්තොත් ජීවිතයම ගොඩ. ඉගෙන ගෙන ඩිග්‍රි අරගෙන මෙහෙ නම් කරන්න දේවල් නැති වෙයි ඉස්සරහට. හිත හිත ඉන්න එපා පුලුවන් අය ට්‍රයි කරන්න. දන්න කියන අධ්යනය කඩාකප්පල් උන විශාල පිරිසක් ඉන්නවා කොරියන් කට්ට කාලා ගොඩ ගිය. :yes:
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    තේරුමක් නැහැ. වාසනාව මතයි හැමදේම තීරණය වෙන්නෙ. 18 ත් 39 ත් අතර ඕනිම කෙනෙක්ට විභාගෙ ලියන්න පුලුවන්. ඕක කළා කියලා අනිවාර්යයෙන්ම Job එකක් හම්බවෙනවා කියලා එකක් නැහැ. ඒක පැහැදිලිව admission එකේ දාළා තියෙනවා. විභාගය පාස් වෙන එක සුදුසුකමක් පමණයි කියලා. ක්ශේත්‍ර 3 ක් තියෙනවා තොරගන්න. නිෂ්පාදන, ඉදිකිරීම්, ධීවර. අවුරුද්දක් විතර මහන්සි වෙලා විභාගෙ කරන්න ඕනි. විභාගෙ ලියලා පාස් නම් Skill test පාස් වෙලා, Training ගිහින්, අවුරුදු 2 ක් System එකේ ඉන්න ඕනි. අවුරුදු 3 කට වැඩිය යනවා ඔය සම්පූර්ණ Process එකට. විභාගෙ පාස් අයව System එකට දාළා තියෙන අවුරුදු 2 ඇතුලත එහෙන් බලලා තෝරගත්තොත් තමයි අවුරුදු 4 යි මාස 10 ක වීසා එකක් දීලා අදාළ කම්පැනි එකෙන් රටට ගෙන්න ගන්නෙ. වෙන කරන්නම දෙයක් නැති කෙනෙක්ට නම් හොඳයි. ඕක කරනව නම් ඕක කරලා, ඕකම බලාගෙන ඉන්න එපා.
     
    Last edited:
    • Like
    Reactions: Any.key

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    තේරුමක් නැහැ. වාසනාව මතයි හැමදේම තීරණය වෙන්නෙ. 18 ත් 39 ත් අතර ඕනිම කෙනෙක්ට විභාගෙ ලියන්න පුලුවන්. ඕක කළා කියලා අනිවාර්යයෙන්ම Job එකක් හම්බවෙනවා කියලා එකක් නැහැ. ඒක පැහැදිලිව admission එකේ දාළා තියෙනවා. විභාගය පාස් වෙන එක සුදුසුකමක් පමණයි කියලා. අවුරුද්දක් විතර මහන්සි වෙලා විභාගෙ කරන්න ඕනි. විභාගෙ ලියලා Skill test පාස් වෙලා, Training ගිහින්, අවුරුදු 2 කට වැඩිය System එකේ ඉන්න ඕනි. අවුරුදු 3 කට වැඩිය යනවා ඔය සම්පූර්ණ Process එකට. විභාගෙ පාස් අයව System එකට දාළා තියෙන අවුරුදු 2 ඇතුලත එහෙන් බලලා තෝරගත්තොත් තමයි අවුරුදු 4 යි මාස 10 ක වීසා එකක් දීලා අදාළ කම්පැනි එකෙන් රටට ගෙන්න ගන්නෙ. වෙන කරන්නම දෙයක් නැති කෙනෙක්ට නම් හොඳයි. ඕක කරනව නම් ඕක කරලා, ඕකම බලාගෙන ඉන්න එපා.
    eth dan manushaya sathiyata 200k wage yawanawa ban
    dan ilaga awurudde idan liyana unta ikamanin yanna puluwan wewi
    Nishpadana eke okkoma wage yanawa neda ?
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    eth dan manushaya sathiyata 200k wage yawanawa ban
    dan ilaga awurudde idan liyana unta ikamanin yanna puluwan wewi
    Nishpadana eke okkoma wage yanawa neda ?

    නිෂ්පාදන වැඩිම ලකුණු වලින් ගන්නෙ. අනිවාර්යයෙන්ම යවනවා කියලා එකක් නැහැ. විභාගෙ සම්පූර්ණ පාස් වුණා නම් EPS කියන System එකට ලියපු කෙනාව දානවා. ඒක ඒ රටේ HRD කියන රජයේ විදේශ ශ්‍රමිකයො ගෙන්වන ආයතනයෙන් කරන්නෙ. ඒ රටේ කම්පැනි වලින් තමන්ට විදේශ ශ්‍රමිකයො අවශ්‍ය නම් HRD ආයතනයට ගිහින් අදාළ EPS System එකෙන් බලලා රට අනුව විදේශ ශ්‍රමිකයන්ව තොරගන්නවා. ඒකයි කිව්වෙ හැමදේම වාසනාව මතයි තීරණය වෙන්නෙ කියලා. රටවල් 6 ක දහස් ගාණක් අතරින් තමයි තෝරගන්නෙ. ලොතරැයියක් ඇදෙනවා වගේ තමයි. පඩි නම් හොඳයි කියනවා. සමහර කම්පැනි වල OT නැහැලු. සාමාන්‍ය පඩිය පමණයි. සති අන්තෙ නිවාඩුයි ඒ වගේ තැන්වල. හැබැයි පට්ට කට්ටක් කන්න නම් වෙනවා. ශරීරයට අහිතකර කෙමිකල් සමඟ වැඩ කරන්න වෙනවලු. බර වැඩ තියෙන තැන්වල කොන්දෙ අමාරු සහ නොයෙකුත් ආබාධ සමඟ තමයිලු වැඩ කරන්න වෙන්නෙ. අනතුරුදායක වැඩ තියෙනවලු. අතපය නැතිව සහ ජීවිතයත් නැතිවුණ අයත් ඉන්නවා. කොරියොත් නොකරන ජොබ්වලට තමයි බොහෝ විදේශ ශ්‍රමිකයන්ව ගන්නෙ. වාසනාව උරගා බැලීමක් කිව්වෙ ඔන්න ඔය දේවල් නිසයි. ලියලා බලන්න හැබැයි ඕකම බලාගෙන ඉන්න එපා.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    තේරුමක් නැහැ. වාසනාව මතයි හැමදේම තීරණය වෙන්නෙ. 18 ත් 39 ත් අතර ඕනිම කෙනෙක්ට විභාගෙ ලියන්න පුලුවන්. ඕක කළා කියලා අනිවාර්යයෙන්ම Job එකක් හම්බවෙනවා කියලා එකක් නැහැ. ඒක පැහැදිලිව admission එකේ දාළා තියෙනවා. විභාගය පාස් වෙන එක සුදුසුකමක් පමණයි කියලා. ක්ශේත්‍ර 3 ක් තියෙනවා තොරගන්න. නිෂ්පාදන, ඉදිකිරීම්, ධීවර. අවුරුද්දක් විතර මහන්සි වෙලා විභාගෙ කරන්න ඕනි. විභාගෙ ලියලා පාස් නම් Skill test පාස් වෙලා, Training ගිහින්, අවුරුදු 2 ක් System එකේ ඉන්න ඕනි. අවුරුදු 3 කට වැඩිය යනවා ඔය සම්පූර්ණ Process එකට. විභාගෙ පාස් අයව System එකට දාළා තියෙන අවුරුදු 2 ඇතුලත එහෙන් බලලා තෝරගත්තොත් තමයි අවුරුදු 4 යි මාස 10 ක වීසා එකක් දීලා අදාළ කම්පැනි එකෙන් රටට ගෙන්න ගන්නෙ. වෙන කරන්නම දෙයක් නැති කෙනෙක්ට නම් හොඳයි. ඕක කරනව නම් ඕක කරලා, ඕකම බලාගෙන ඉන්න එපා.
    මේ ලගදිත් දන්න කියන අය ගොඩක් ගියා :confused: අවුරුදු පහක් කට්ට කාලා ගොඩ ගිහිපු උන් ඉන්නවා ඕන තරම්. ඔක්කොම සල්ලි වියදම් කරලා තඩි ගෙයක් ගහලා උඩ බලන් ඉන්න උනුත් ඉන්නවා ඉතින්.

    නිෂ්පාදන වැඩිම ලකුණු වලින් ගන්නෙ. අනිවාර්යයෙන්ම යවනවා කියලා එකක් නැහැ. විභාගෙ සම්පූර්ණ පාස් වුණා නම් EPS කියන System එකට ලියපු කෙනාව දානවා. ඒක ඒ රටේ HRD කියන රජයේ විදේශ ශ්‍රමිකයො ගෙන්වන ආයතනයෙන් කරන්නෙ. ඒ රටේ කම්පැනි වලින් තමන්ට විදේශ ශ්‍රමිකයො අවශ්‍ය නම් HRD ආයතනයට ගිහින් අදාළ EPS System එකෙන් බලලා රට අනුව විදේශ ශ්‍රමිකයන්ව තොරගන්නවා. ඒකයි කිව්වෙ හැමදේම වාසනාව මතයි තීරණය වෙන්නෙ කියලා. රටවල් 6 ක දහස් ගාණක් අතරින් තමයි තෝරගන්නෙ. ලොතරැයියක් ඇදෙනවා වගේ තමයි. පඩි නම් හොඳයි කියනවා. සමහර කම්පැනි වල OT නැහැලු. සාමාන්‍ය පඩිය පමණයි. සති අන්තෙ නිවාඩුයි ඒ වගේ තැන්වල. හැබැයි පට්ට කට්ටක් කන්න නම් වෙනවා. ශරීරයට අහිතකර කෙමිකල් සමඟ වැඩ කරන්න වෙනවලු. බර වැඩ තියෙන තැන්වල කොන්දෙ අමාරු සහ නොයෙකුත් ආබාධ සමඟ තමයිලු වැඩ කරන්න වෙන්නෙ. අනතුරුදායක වැඩ තියෙනවලු. අතපය නැතිව සහ ජීවිතයත් නැතිවුණ අයත් ඉන්නවා. කොරියොත් නොකරන ජොබ්වලට තමයි බොහෝ විදේශ ශ්‍රමිකයන්ව ගන්නෙ. වාසනාව උරගා බැලීමක් කිව්වෙ ඔන්න ඔය දේවල් නිසයි. ලියලා බලන්න හැබැයි ඕකම බලාගෙන ඉන්න එපා.
    කට්ට කාලා තමයි කෝටි ගාණක් හොයන්න වෙන්නේ ඉතින්
    ------ Post added on Oct 2, 2022 at 11:21 AM
     
    ane manda ban mehe campus giya kiyala inflation ekath ekka loku deyak karanna ba labena padiyen. IT nowana godak un anathayi . upadiyi pattamayi thiyan higa kanawata wada risk ekak ganna eka watinawa . ow uba kiyana eka hari wasanawa thamayi balapanne .
     
    • Like
    Reactions: SpinXO

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    මේ ලගදිත් දන්න කියන අය ගොඩක් ගියා :confused: අවුරුදු පහක් කට්ට කාලා ගොඩ ගිහිපු උන් ඉන්නවා ඕන තරම්. ඔක්කොම සල්ලි වියදම් කරලා තඩි ගෙයක් ගහලා උඩ බලන් ඉන්න උනුත් ඉන්නවා ඉතින්.

    කට්ට කාලා තමයි කෝටි ගාණක් හොයන්න වෙන්නේ ඉතින්
    ------ Post added on Oct 2, 2022 at 11:21 AM

    වෙන කරන්නම දෙයක් නැත්නම් හොඳයි බන්.

    ane manda ban mehe campus giya kiyala inflation ekath ekka loku deyak karanna ba labena padiyen. IT nowana godak un anathayi . upadiyi pattamayi thiyan higa kanawata wada risk ekak ganna eka watinawa . ow uba kiyana eka hari wasanawa thamayi balapanne .

    Degree එකගොඩ දාගෙන Migrate වෙන්න බලපන් හොඳ රටකට. විභාගෙ ලියලා ගිහින් ආපහු එන්න වෙන්නෙ ලංකාවටමයි. ඒක තාවකාලික option එකක් විතරයි. කට්ට කාලා කෝටියක් ගෙනාවොත් තව අවුරුදු 5 ක් යනකොට ඒකෙන් ලංකාවෙ කරන්න පුලුවන් මොනවද කියන එක ලොකු ප්‍රශ්නයක්.

    නාකි මයිනා මැදමුලනේ කොල්ලන්ව කොරියා යැව්වේ මෙහෙමයි!​

    https://elakiri.com/threads/නාකි-මයිනා-මැදමුලනේ-කොල්ලන්ව-කොරියා-යැව්වේ-මෙහෙමයි.2066600/

    :growl:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඇයි සින්හලු ඉස්සර ඉතාලියට පැන්න නම් ජීවිතේම ගොඩ කියලා තිබ්බු මතේ වෙනස් වෙලා තියෙන්නේ. දැන් කාගෙන්වත් ඉතාලි යනවා කියලා නිකමටවත් ඇහෙන්නෙ නෑනේ
     
    • Haha
    Reactions: SpinXO