කාලේ හැටියට කොරියන් යන කොල්ලෝ සෙට් එක නම් කට්ට කාලා අඩුම කෝටියක් වත් අරගෙන එන්නේ
හරියට මැනේජ් කරගත්තොත් ජීවිතයම ගොඩ. ඉගෙන ගෙන ඩිග්රි අරගෙන මෙහෙ නම් කරන්න දේවල් නැති වෙයි ඉස්සරහට. හිත හිත ඉන්න එපා පුලුවන් අය ට්‍රයි කරන්න. දන්න කියන අධ්‍යනය කඩාකප්පල් උන විශාල පිරිසක් ඉන්නවා කොරියන් කට්ට කාලා ගොඩ ගිය. 

Last edited:
අවුරුදු පහක් කට්ට කාලා ගොඩ ගිහිපු උන් ඉන්නවා ඕන තරම්. ඔක්කොම සල්ලි වියදම් කරලා තඩි ගෙයක් ගහලා උඩ බලන් ඉන්න උනුත් ඉන්නවා ඉතින්.