කෝටි ගණන් දීල මන්ත්රීලා ගැනීම
මේ දවස්වල මහින්දගේ පැත්තේන් කෝටි ගණන් දීල UNP එකේ එවුන්ව ගන්නවා. උනුත් ඇමතිකම් සහ සල්ලි කුට්ටිවලට එහාට මෙහාට පනිනවා. මෙච්චර කෝටි ගානක් වියදම් කරලා මන්ත්රීලා බිලී බාගෙන ආණ්ඩුවක් හැදුවම ඒ වියදම් කරපු සල්ලි හොයන්නේ කොහොමද බන්? අනිත් අතට UNP ආණ්ඩුව හොඳ නෑ කියලා අලුතින් හදන ආණ්ඩුවෙත් ඉන්නේ UNP එවුන් ටිකම නම් ආණ්ඩු මාරු වුනා කියලා ඇති වැඩකුත් නැහැනේ.
foot note (කෙසෙල් සුජී) : රටේ කිසි සන්වර්දනයක් නොකර, කොටින්ට වන්දි දිදී හොරා කන UNP ආණ්ඩුවට වඩා නම් රට සංවර්දනය කරමින් හොරා කන මහින්දගේ ආණ්ඩුව හොඳයි කියන එක තමයි මගේ පෞද්ගලික මතය.

Last edited: