කෝටි ගණන් දීල මන්ත්‍රීලා ගැනීම

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    කෝටි ගණන් දීල මන්ත්‍රීලා ගැනීම

    මේ දවස්වල මහින්දගේ පැත්තේන් කෝටි ගණන් දීල UNP එකේ එවුන්ව ගන්නවා. උනුත් ඇමතිකම් සහ සල්ලි කුට්ටිවලට එහාට මෙහාට පනිනවා. මෙච්චර කෝටි ගානක් වියදම් කරලා මන්ත්‍රීලා බිලී බාගෙන ආණ්ඩුවක් හැදුවම ඒ වියදම් කරපු සල්ලි හොයන්නේ කොහොමද බන්? අනිත් අතට UNP ආණ්ඩුව හොඳ නෑ කියලා අලුතින් හදන ආණ්ඩුවෙත් ඉන්නේ UNP එවුන් ටිකම නම් ආණ්ඩු මාරු වුනා කියලා ඇති වැඩකුත් නැහැනේ. :eek:

    foot note (කෙසෙල් සුජී) : රටේ කිසි සන්වර්දනයක් නොකර, කොටින්ට වන්දි දිදී හොරා කන UNP ආණ්ඩුවට වඩා නම් රට සංවර්දනය කරමින් හොරා කන මහින්දගේ ආණ්ඩුව හොඳයි කියන එක තමයි මගේ පෞද්ගලික මතය.
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,150
    1,236
    113
    ඔය දේම කොලා විස්වාස බන්ගේ ආපු වෙලේ UNP එකෙන්...
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ret.jpg
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔය දේම කොලා විස්වාස බන්ගේ ආපු වෙලේ UNP එකෙන්...

    උන්ටනම් මහා බැංකුවෙන් ගත්ත ඒවා තිබ්බනේ :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊයේ ගන්කන්ද එක්කන් ආවේ ඩඩ්ලි සිරිසේන. උගේ ගාන ඩඩ්ලි ගෙවන්න ඇති. ඒ වෙනුවට ඩඩ්ලි වගේ අයට ටෙන්ඩර්, ප්‍රොජෙක්ට් වල බඩු සප්ලයි කරන්න ඩීල්, වැලි හාරන්න ගල් කඩන්න, බාර් දාන්න පර්මිට් අනං මනං හම්බෙනව. ආණ්ඩුව රැකුනොත් ඩඩ්ලිට වාසියි ඉතින් එයා මේ වගේ අවස්ථාවල ආණ්ඩුවට ආයෝජනය කරනව. ආණ්ඩුව ඒවට ප්‍රතිඋපකාර කරනව පස්සේ.