කෝටි ගනන් වාහන තියන උන්

Myth

Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    තොපිලගෙ වාහනේ මේකක් තියනවද?


    fireball.jpg



     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බෝලයක් නං නෑ සිලින්ඩරයක් තියෙනව
    එක්ස්පයර් උනාම මාරු කරනවද? හද්ද පරණ එව්වා වැඩකරන්නෑ කියල ගහල තියනව :sorry:
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,649
    113
    එක්ස්පයර් උනාම මාරු කරනවද? හද්ද පරණ එව්වා වැඩකරන්නෑ කියල ගහල තියනව :sorry:
    ප්‍රෙශර් මීටරේ කොළපාට කොටසෙ තියෙනවනං වැඩ ඉතින් (හරිනං අවුරුද්දෙන් අවුරුද්ද අළුත් කරන්න ඕන)
     
    • Like
    Reactions: NRTG and hasithayad

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,370
    113
    Colombo, Sri Lanka
    බෝලයක් නං නෑ සිලින්ඩරයක් තියෙනව

    එක්ස්පයර් උනාම මාරු කරනවද? හද්ද පරණ එව්වා වැඩකරන්නෑ කියල ගහල තියනව :sorry:
    කොම්පැනියකට බාර දීලා තියෙන්නේ උන් ගෙදරට ඇවිල්ලා අදාලා කාලයේදී මාරු කරලා යනවා
     
    • Wow
    Reactions: hasithayad

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    පපුව හෝස් ගාලා යනවා බන්.

    දැන් අවුරුද්දකට කිට්ටු ඇති, මම කොළඹ ගියා ටුක් එකක බෙහෙත් ගන්න,එද්දි කොස්ගම හරියෙ ඇක්වා එකක් ගිනි ගන්නවා, එහෙන් වැස්ස. වටේ උන් වීඩියො කරනවා අයිති කාරය දඟලනවා, මම කඩේ toilet එකට දුවලා වතුර පුරවා පුරව නිමුවෙ. මොනවා උනත් හීනයක්නෙ කාගෙහරි.