කෝටි තුනක් ඇදුනොත්

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ----Devivaru vage oyala vage minisunta Lotteries adenna kiyala wish karanava. A vagema talent eka thiyenavanam, mea koti 3 commercil or Sampath vage Bank ekaka three months or six months or one year fixed deposit ekak dala , ehi all time interest eka mulinma gannava. For example Koti 3 three months vage fixed deposit dammoth , 3 months vala total interest eka 4 laks vithra ganna puluwan. Next three months valadi 4 laks anuntath help karala , project ekak patan gannath puluwan. A vage e laga three months valata navatha total interest eka 4 laks ganna puluwan. A vidiyata Koti thuna nosolvama vada danna puluwan total interest magin . I wish you to win a super prize in a lottery.

    THATS THE MY WAY :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෝටි 3ක් කියන්නේ හොයන එකෙක්ට නම් පොඩි ගානක් බන් :dull::dull::dull:

    මට ලැබුනොත් සේරම මම FD දානව.
    එන පොලියෙන් පොඩියට බිස්නස් එකක් පටන් ගන්නව.
    ඒකෙන් එන ලාබයෙන් 40%ක් ඉතිරි කරනව
    60% නැවත ආයෝජනය කරනව.

    ඕන වෙලාවක අකුලගෙන රට යන්න පුලුවන් විදියට තමයි කරන දෙයක් කරන්නේ.
    සල්ලි හිර වෙන විදියේ දේවල් කරන්නෑ.
    වාහන ගත්තත් අලුතින් ගන්නෑ අරන් ලක්ෂයක් හමාරක් තියන් විකුණලා තව එකක් ගන්නවා.
    ඒකත් දෙනවා ඔහොම තමයි.

    ලක්ෂ 300ක් තියෙනව නම් කොල්ලෙක්ට නැගිටින්න පුලුවන් ගේමක් නැතිව :yes::cool:

    FD කුජීතයි. 6%යි දැන්
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    රත්තරං;16870657 said:
    FD කුජීතයි. 6%යි දැන්

    ඔව් බන් 14 දැන් 6ට බැහැල. :angry::angry::angry: ඒත් කෝටි තුනක් තියනව නම් අඩුම එකයි විස්සක් වත් ලැබෙනව මෙලෝම දෙයක් නොකරත් ඒක උනත් ඕනවට වඩා ඇති මටනම් මොකක් හරි පටන් ගන්න. :P:P:D
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    කෝටි 3ක් කියන්නේ හොයන එකෙක්ට නම් පොඩි ගානක් බන්

    මට ලැබුනොත් සේරම මම Fඪ් දානව.
    එන පොලියෙන් පොඩියට බිස්නස් එකක් පටන් ගන්නව.
    ඒකෙන් එන ලාබයෙන් 40%ක් ඉතිරි කරනව
    60% නැවත ආයෝජනය කරනව.

    ඕන වෙලාවක අකුලගෙන රට යන්න පුලුවන් විදියට තමයි කරන දෙයක් කරන්නේ.
    සල්ලි හිර වෙන විදියේ දේවල් කරන්නෑ.
    වාහන ගත්තත් අලුතින් ගන්නෑ අරන් ලක්ෂයක් හමාරක් තියන් විකුණලා තව එකක් ගන්නවා.
    ඒකත් දෙනවා ඔහොම තමයි.

    ලක්ෂ 300ක් තියෙනව නම් කොල්ලෙක්ට නැගිටින්න පුලුවන් ගේමක් නැතිව

    [SඓZE="4"]ලක්ශ 300ක් මොකටද බන්..ලක්ශ 3කුත් වැඩි හරි එකෙකුට නම්..[/SඓZE]
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹලට බැරිවෙලාවත් ටිකට් එකකින් කෝටි තුනක් ඇදුනොත් උඹලා මොකද කරන්නේ
    ඇත්තටම උඹලා කරන දේවල් දාපන්
    පටන් ගන්න ව්‍යාපාර
    ගන්න ඉන්න වාහන
    වගේ නානාප්‍රකාර උඹලගේ ප්ලෑන්ස් දාපන්

    සුදු පාන් ගෙඩියක් ගෙනත් කනවා
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ලක්ෂ පනහක් කොටස් වෙළඳපොළට

    ලක්ෂ 150 ක ස්ථාවර තැන්පතු

    ලක්ෂ 20 ආයෝජනයෙන් mobile phones වගේ දෙයක් පොඩියට ගේනවා

    ලක්ෂ 80 ඉඩමක් අරන් දානවා
     
    1. මුලින්ම ගෙයක් හදාගන්නවා.
    2. ඒ ගෙදර සම්පුර්ණයෙන්ම wireless කරනවා,100GB විතර නෙට් connection එකක් ගන්නවා,Playstation එකක් ඕනි,Mac එකක් ගන්න ඕනි.

    ඔය ටිකට කෝටියක් විතර යනවනේ.තව 2යි.
    3.Nexus 5,Galaxy S5, HTC one.. මේ තුනම ගන්නවා.තව custom made phone එකක් හදාගන්නවා.
    4.වහනයක් අරන් පට්ටට modify කරනවා.75 lacks විතර.
    තව 1.25 යි.
    5.Marry කරනවා.ඉතිරි 25 කෑල්ලත් එක්ක වියදම්කරනවා.
    6.ඉතිරි ටික Fixed deposit දානවා.(ඉතිරි කෝටිය)
    වහනයයි,නෙට් connection එකයි,ෆෝන් ටිකයි තියෙන කොට වෙන මොනාද..fixed එකෙන් හම්බවෙන පොලියෙන් ජීවත් වෙනවා .ආතල් එකේ.:rolleyes::rolleyes:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    hithe thiyena project eka patangannawa. koti 3ma wiyadam karala nemei.. ;)

    ai uba ahanne ? koti 3 k adunawathda ? :lol::lol:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63

    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    maxxa