කෝටි දෙකක් වත් බැංකුවල තියා ගනිල්ලා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,463
    49,839
    113
    සේදවත්ත
    Unta citizen denna honda ne
    සිටිසන් ඇයි , වර්ක් පමිට් එකක් දෙනවා කොමත් මාස 3 එකදිගට ඉන්නවනම් pr දාන්න පුලුවන් ලංකාවේ . ඉතින් ඩොක්ටර් එපොයින්ට් තියනවනම් අවුලක් නෑනේ .කැමති එකෙක්ට සිංහල ඉගෙනගෙන අර පන්ති ටික ගිහින් දිවුරුම් දීලා ඩුවල් කරගන්න දෙනවා
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    රට යන ඩොකාල ගිහින් ඉවරයි බන්. දැන් උන්ට අලුතෙන් රට ගිහින් ජොබ් හොයන්න ලේසි නැහැ. ලංකාවෙන් විතරක් නෙවෙයි එන්නේ. ඔසී වල සමහර හොස්පිටල් නිකන් තමිල්නාඩුව වගේ.
    ලංකාවේ ඩොකාල ගොඩක් කැමති ලංකාවේම ඉන්න. රට ගිහින් බලු වෙනවට වඩා උන්ට ඒක හොඳයි. ඒකයි ඔය ස්ට්‍රයික් කර කර ලංකාවේම වැඩි පඩි ඉල්ලන්නේ. රට යන්න පුළුවන් නම් ලංකාවේ චොර වේවි ඉන්නේ නැහැනේ. :lol:
    අපෙ ලන්කන් අයට ඔනි මාර අවදානයක් නෙහ්. එහෙ ගියම ඩොකාල කියන්නෙ සමන්‍ය මිනිස්සු. එක මෙහෙ ඉන්න අය දන්න්වා. ආසවෙන් ජොබ් කරන අය කරන් ඉදී. එයලගෙ ප්‍රසන ඉක්මන්ට විසදන්න ඔනි. මෙහෙ GMAO එක ත් එක්ක හැප්පිලා එපා වෙන උන් යනව ඇති. හැමොටම ඔනි සාමෙන් ඉන්නෙ නෙහ් පාඩුවෙ. කොහෙට හරි පුක දෙන් නැතුව ඉන්න් බැනෙ මෙහෙ. ගුරුවරයෙක් උනොත් ගුරු සන්ගමෙට උක දෙන්න ඔනි.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,040
    54,679
    113
    Colombo
    ෆේස්බුක් එකේ දැකපු කමෙන්ට් එකක්.....කතාව ඇත්ත..... :lol:

    ඩොට්ට පියා මෝලවේසන් උනාට යන්නෙ නැති හේතුව මේකයි එහෙනම් :lol:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ලංකාවේ උන් තමුන්ගේ ෆීල්ඩ් එකේ දේවල් ඇරෙන්න අනුන්ගේ හැම ලබ්බක්ම දන්නවා.

    මේ ත්‍රෙඩ් එකේ ඩොක්ටර්ස්ලගේ රට යෑම සහ එහෙ කරන වැඩ ගැන දාලා තියෙන පෝස්ට් ටිකත් ඒ වගේ.

    @shenat මචං මට පොඩ්ඩක් හිනාවෙන්න තැනක් කියපන්. මේ ලොන්තයොන්ට අධෝමුඛෙන් හිනාවෙලත් මදි. 😅
     
    • Haha
    Reactions: shenat

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    පීඩනයක් දෙන්න පුළුවන් කාලයක් තීනවා පුලුවන් සීමාවක් තීනවා ..මේක පොඩ්ඩක් වෙනස් කේස් එකක් මචන් ..
    ලෝන් දාන්නේ නැති කේස් එක මොකක්ද මචන් ??
    උන් කියන විදිහට plan එක ඇඳලා. උඹට ඕනේ විදිහට හදපන්. හැබැයි පාර ලොකු කරද්දී කැඩුවොත් වන්දි නෑ. වෙනත් අනතුරක් වුනොත් උඹ වැරදි. මම දන්න කෙනෙක්.... තට්ටු 2ට අවසර අරන් 4ක්‌ හැදුව
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,611
    86,960
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ උන් තමුන්ගේ ෆීල්ඩ් එකේ දේවල් ඇරෙන්න අනුන්ගේ හැම ලබ්බක්ම දන්නවා.

    මේ ත්‍රෙඩ් එකේ ඩොක්ටර්ස්ලගේ රට යෑම සහ එහෙ කරන වැඩ ගැන දාලා තියෙන පෝස්ට් ටිකත් ඒ වගේ.

    @shenat මචං මට පොඩ්ඩක් හිනාවෙන්න තැනක් කියපන්. මේ ලොන්තයොන්ට අධෝමුඛෙන් හිනාවෙලත් මදි. 😅

    හිනාවෙලා අධෝමුඛේ ඉරෙන අවදානම ගන්න බෑ බන් 😆
    මේ බලපන් මේවා 👇🏻😆

    Uda dagena UK giya consultant la set ekak aapahu awa ape lane eke :lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    උන්ම චන්දේ දීලා පත් කරගෙන දැන් උන්ම අඬනවා
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    හිනාවෙලා අධෝමුඛේ ඉරෙන අවදානම ගන්න බෑ බන් 😆
    මේ බලපන් මේවා 👇🏻😆
    Foreign training ගැන හරියට නොදන්න Elakiri සියල්ල දත්ලා. උන්ටික පට්ට පවක් කරලා ඇති ඔය වගේ අබිලිං, චීත්ත අසල්වාසියෝ ලබන්න.

    වෙලාවට අපේ ගෙවල් පැත්තේ ඉන්නේ ටිකක් උගත් උන් ටිකක්. නැත්නම් Bord of Certificate ගන්න මම ලංකාවට ගියාම මටත් ඔහොම කතා හැදෙනවා. 😅
     
    • Haha
    Reactions: shenat