සිටිසන් ඇයි , වර්ක් පමිට් එකක් දෙනවා කොමත් මාස 3 එකදිගට ඉන්නවනම් pr දාන්න පුලුවන් ලංකාවේ . ඉතින් ඩොක්ටර් එපොයින්ට් තියනවනම් අවුලක් නෑනේ .කැමති එකෙක්ට සිංහල ඉගෙනගෙන අර පන්ති ටික ගිහින් දිවුරුම් දීලා ඩුවල් කරගන්න දෙනවාUnta citizen denna honda ne
සිටිසන් ඇයි , වර්ක් පමිට් එකක් දෙනවා කොමත් මාස 3 එකදිගට ඉන්නවනම් pr දාන්න පුලුවන් ලංකාවේ . ඉතින් ඩොක්ටර් එපොයින්ට් තියනවනම් අවුලක් නෑනේ .කැමති එකෙක්ට සිංහල ඉගෙනගෙන අර පන්ති ටික ගිහින් දිවුරුම් දීලා ඩුවල් කරගන්න දෙනවාUnta citizen denna honda ne
අපෙ ලන්කන් අයට ඔනි මාර අවදානයක් නෙහ්. එහෙ ගියම ඩොකාල කියන්නෙ සමන්ය මිනිස්සු. එක මෙහෙ ඉන්න අය දන්න්වා. ආසවෙන් ජොබ් කරන අය කරන් ඉදී. එයලගෙ ප්‍රසන ඉක්මන්ට විසදන්න ඔනි. මෙහෙ GMAO එක ත් එක්ක හැප්පිලා එපා වෙන උන් යනව ඇති. හැමොටම ඔනි සාමෙන් ඉන්නෙ නෙහ් පාඩුවෙ. කොහෙට හරි පුක දෙන් නැතුව ඉන්න් බැනෙ මෙහෙ. ගුරුවරයෙක් උනොත් ගුරු සන්ගමෙට උක දෙන්න ඔනි.රට යන ඩොකාල ගිහින් ඉවරයි බන්. දැන් උන්ට අලුතෙන් රට ගිහින් ජොබ් හොයන්න ලේසි නැහැ. ලංකාවෙන් විතරක් නෙවෙයි එන්නේ. ඔසී වල සමහර හොස්පිටල් නිකන් තමිල්නාඩුව වගේ.
ලංකාවේ ඩොකාල ගොඩක් කැමති ලංකාවේම ඉන්න. රට ගිහින් බලු වෙනවට වඩා උන්ට ඒක හොඳයි. ඒකයි ඔය ස්ට්‍රයික් කර කර ලංකාවේම වැඩි පඩි ඉල්ලන්නේ. රට යන්න පුළුවන් නම් ලංකාවේ චොර වේවි ඉන්නේ නැහැනේ.![]()
ෆේස්බුක් එකේ දැකපු කමෙන්ට් එකක්.....කතාව ඇත්ත.....![]()

උන් කියන විදිහට plan එක ඇඳලා. උඹට ඕනේ විදිහට හදපන්. හැබැයි පාර ලොකු කරද්දී කැඩුවොත් වන්දි නෑ. වෙනත් අනතුරක් වුනොත් උඹ වැරදි. මම දන්න කෙනෙක්.... තට්ටු 2ට අවසර අරන් 4ක් හැදුවපීඩනයක් දෙන්න පුළුවන් කාලයක් තීනවා පුලුවන් සීමාවක් තීනවා ..මේක පොඩ්ඩක් වෙනස් කේස් එකක් මචන් ..
ලෝන් දාන්නේ නැති කේස් එක මොකක්ද මචන් ??
ලංකාවේ උන් තමුන්ගේ ෆීල්ඩ් එකේ දේවල් ඇරෙන්න අනුන්ගේ හැම ලබ්බක්ම දන්නවා.
මේ ත්‍රෙඩ් එකේ ඩොක්ටර්ස්ලගේ රට යෑම සහ එහෙ කරන වැඩ ගැන දාලා තියෙන පෝස්ට් ටිකත් ඒ වගේ.
@shenat මචං මට පොඩ්ඩක් හිනාවෙන්න තැනක් කියපන්. මේ ලොන්තයොන්ට අධෝමුඛෙන් හිනාවෙලත් මදි.![]()
Uda dagena UK giya consultant la set ekak aapahu awa ape lane eke![]()
Foreign training ගැන හරියට නොදන්න Elakiri සියල්ල දත්ලා. උන්ටික පට්ට පවක් කරලා ඇති ඔය වගේ අබිලිං, චීත්ත අසල්වාසියෝ ලබන්න.හිනාවෙලා අධෝමුඛේ ඉරෙන අවදානම ගන්න බෑ බන්
මේ බලපන් මේවා![]()