කෝටි දෙකක්වත් බැංකු වල තියා ගනිල්ලා අන්න ආයිත් ඩොකාලා රට යනවලු. අනුර අයියා වත් එපා වෙලා වගේ.
ආණ්ඩුවෙ ඉස්පිරිතාලේ නම් කතා කරලා වැඩක් නෑ.
මම දන්න පොරක් ලගදී කිව්වා ගනන් වැඩි බෙහෙත් ඔක්කොම පිටින් ගන්න දෙනවලු.
බත් සීනි කන එක අඩු කරලා බයිසිකල් එකෙ වැඩට පලයල්ලා