කෝටි දෙකක් වත් බැංකුවල තියා ගනිල්ලා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    උන් හතරවටේ හෝකල ලමයි හැදුවොත් හොදයි
    එතකොට ලස්සන බුද්ධිමත් ජීවියො ලංකාවෙ බිහීවෙනව
    දෙමුහුනුකරණය ලෝකේ නව ප්‍රවණතාවක්. ඔව් අපි දැන් අලුත් දෙමුහුන් ජන වර්ග හදන්න ඕනේ. මේකේ මුලික අඩිතාලම දැම්මේ ඇමරිකාව .
     
    • Love
    Reactions: Wadakaru

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    Good move...

    උදේම රජයේ හොස්පිටල් එකට ගිහින් පෝලිමේ පුක දීගන ඉදලා උඩින් පල්ලෙන් හෙන ගොඩක් බලලා බලලා යන දොස්තරයට හිගන jvp බැල්ලිගේ පුතාලා අනේ බුදු මහත්තයෝ ගාගන වැදගන බෙහෙත් ගන්න උන්ට රිදෙයි ගොඩක්..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    එහෙන් වද්දගන්න එවුන් ගිහින් ඉවරයි බන්.. මෙහෙ ඉඳන් කෑගහන එවුනුත් යන්න ආස ඇති.. හැබැයි බලු බල්ලෙක් උන්ව ගන්නේ නෑ..
     
    • Like
    Reactions: War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,234
    113
    ආශ්චර්යමත් රටක
    මම ආසයි ලංකාවේ ඩොකාල රට ගිහින් රට ඩොකාල ලංකාවට ඇවිත් වැඩ කරලා චිල් එකේ ඉන්නවට මුදකට වෙලා . අපිට කරදරයකුත් නෑ උනුත් ෆන් එකේ . තාක්ශිනික දැනුමත් වැඩී

    මොන රටවල් වල ඩොකාලද බන් ලංකාවෙ පඩියට වැඩ කරන්න එන්නෙ? 😹
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    ලංකාවේ ඩොකාලට දෙයියන්නාන්සේට සලකනව වගේ සැලකුවට උන්ට වෙන රටවල එහෙම සලකන්නේ නෑනේ ඒක නිසා ඕකුන් යන්නේ නෑ...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    මටත් එපා වෙලා ඉන්නේ බන් ..වැඩක් කරගන්න ගියාම අමාරුවේ දාන එකමයි කරන්නේ කිසිම උපකාරයක් නෑ .. මගේ පාස් කරපු ප්ලෑන් එකක් ආයේ ෆේල් කරනවා කිව්වා ..මමත් එක්ක රණ්ඩු උනා සබාවේ T O
    දැන් මම දන්නවා මට අනුකුලතා සහතිකේ කොහොමත් දෙන්නේ නෑ

    ඉරිසියාවට මොකෙක් හරි පෙත්සමක් ගහපු ගමන් නීති කියා කියා එනවා ගාන කඩාගන්න ..

    ඔන්න රටේ තත්වේ
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    දෙමුහුනුකරණය ලෝකේ නව ප්‍රවණතාවක්. ඔව් අපි දැන් අලුත් දෙමුහුන් ජන වර්ග හදන්න ඕනේ. මේකේ මුලික අඩිතාලම දැම්මේ ඇමරිකාව .
    ලමයි නැති කපල් වලට පිටරටින් ශුක්‍රානු ගෙන්නල ලමයි හදවන්න ක්‍රමයක් හැදුවනම් හරි
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    ලමයි නැති කපල් වලට පිටරටින් ශුක්‍රානු ගෙන්නල ලමයි හදවන්න ක්‍රමයක් හැදුවනම් හරි
    ඉංදියාවෙන් ගෙන්වන එක ලාභයි :ROFLMAO:
     
    • Love
    Reactions: inranasingha

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    මටත් එපා වෙලා ඉන්නේ බන් ..වැඩක් කරගන්න ගියාම අමාරුවේ දාන එකමයි කරන්නේ කිසිම උපකාරයක් නෑ .. මගේ පාස් කරපු ප්ලෑන් එකක් ආයේ ෆේල් කරනවා කිව්වා ..මමත් එක්ක රණ්ඩු උනා සබාවේ T O
    දැන් මම දන්නවා මට අනුකුලතා සහතිකේ කොහොමත් දෙන්නේ නෑ

    ඉරිසියාවට මොකෙක් හරි පෙත්සමක් ගහපු ගමන් නීති කියා කියා එනවා ගාන කඩාගන්න ..

    ඔන්න රටේ තත්වේ
    plan අඳින්න දුන්න එකාට කිව්වා, TO aproval වැඩෙත් කරලා දෙන්න කියලා. 4,5 පාරක් විසිට් කරන්න ඕනේ වුනේ නෑ. දෙපාරක් විතර ගියා. ලෝන් දාන්නේ නැත්නම් කොළඹ ගොඩක් ඉදිකිරිම් ගොඩක් නීති විරෝධී. ගොඩක් අණ පනත් එක්ක TO ට වුනත් කරන්න දෙයක් නෑ. Peer presure නැති සමාජෙක ඉන්නවා නම් ඔයාට වැඩේ අමාරුයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ලමයි නැති කපල් වලට පිටරටින් ශුක්‍රානු ගෙන්නල ලමයි හදවන්න ක්‍රමයක් හැදුවනම් හරි
    ඕකට මහා සංඝරත්නය සහ කාඩිනල් අකමැති වෙලා අලි විජ්ජුම්බරයක් වෙන්නෙ
     
    • Sad
    Reactions: Wadakaru

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    රට යන ඩොකාල ගිහින් ඉවරයි බන්. දැන් උන්ට අලුතෙන් රට ගිහින් ජොබ් හොයන්න ලේසි නැහැ. ලංකාවෙන් විතරක් නෙවෙයි එන්නේ. ඔසී වල සමහර හොස්පිටල් නිකන් තමිල්නාඩුව වගේ.
    ලංකාවේ ඩොකාල ගොඩක් කැමති ලංකාවේම ඉන්න. රට ගිහින් බලු වෙනවට වඩා උන්ට ඒක හොඳයි. ඒකයි ඔය ස්ට්‍රයික් කර කර ලංකාවේම වැඩි පඩි ඉල්ලන්නේ. රට යන්න පුළුවන් නම් ලංකාවේ චොර වේවි ඉන්නේ නැහැනේ. :lol:
    ඔසී වල සමහර හොස්පිටල් නිකන් තමිල්නාඩුව වගේ............. me gana thawa wisthara tikak dipallako ?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    plan අඳින්න දුන්න එකාට කිව්වා, TO aproval වැඩෙත් කරලා දෙන්න කියලා. 4,5 පාරක් විසිට් කරන්න ඕනේ වුනේ නෑ. දෙපාරක් විතර ගියා. ලෝන් දාන්නේ නැත්නම් කොළඹ ගොඩක් ඉදිකිරිම් ගොඩක් නීති විරෝධී. ගොඩක් අණ පනත් එක්ක TO ට වුනත් කරන්න දෙයක් නෑ. Peer presure නැති සමාජෙක ඉන්නවා නම් ඔයාට වැඩේ අමාරුයි.
    පීඩනයක් දෙන්න පුළුවන් කාලයක් තීනවා පුලුවන් සීමාවක් තීනවා ..මේක පොඩ්ඩක් වෙනස් කේස් එකක් මචන් ..
    ලෝන් දාන්නේ නැති කේස් එක මොකක්ද මචන් ??
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල

    හොඳ වැඩේ ජෙප්පෝන්ට කඩේ ගියාට උඩ දාගෙන. ඕකුන් තාප්ප වලින් වට කරගෙන දංසලකට වත් ආදරයක් දෙන්නේ නෑ. සමාජවාදේ අම්මාගේ රෙද්ද.. :lol: :lol: