කෝටි දෙකේ ජංගිය

ස්ටර්ලිං පවුම් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුතු කාන්තා යට ඇඳුමක් චීනයේ නැන්ජින් විලාසිතා දැක්මකදී එළිදක්වා තිබෙනවා. එය නිර්මාණය කර ඇත්තේ රත්රන්වලින් බවයි වාර්තා වන්නේ.
එම වටිනාකම මෙරට මුදලින් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් බවද වාර්තා වනවා. එම විලාසිතා දැක්මේදී ඉදිරිපත් කෙරුණු මෙම යට ඇඳුම කෙරෙහි සමස්ත විලාසිතා ලෝකයේම අවධානය දැන් යොමු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

Source :- http://www.rategossip.com/

රිදුනද