කෝටි දෙකේ ජංගිය

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    කෝටි දෙකේ ජංගිය

    :oo::oo::oo::oo::oo::oo::oo:
    205.jpg

    ස්ටර්ලිං පවුම් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුතු කාන්තා යට ඇඳුමක් චීනයේ නැන්ජින් විලාසිතා දැක්මකදී එළිදක්වා තිබෙනවා. එය නිර්මාණය කර ඇත්තේ රත්රන්වලින් බවයි වාර්තා වන්නේ.

    එම වටිනාකම මෙරට මුදලින් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් බවද වාර්තා වනවා. එම විලාසිතා දැක්මේදී ඉදිරිපත් කෙරුණු මෙම යට ඇඳුම කෙරෙහි සමස්ත විලාසිතා ලෝකයේම අවධානය දැන් යොමු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.:baffled::baffled::baffled::baffled:

    Source :- http://www.rategossip.com/
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වැලක නම් වනන්න වෙන එකක් නැ :Pමෙහෙ ඉන්න එවුන් පේමන්ට් එකෙ 100තුනෙ ඒවත් උස්සන් යන එකෙ ඕක ගැන කවර කතාද:rofl:
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    වැලක නම් වනන්න වෙන එකක් නැ :Pමෙහෙ ඉන්න එවුන් පේමන්ට් එකෙ 100තුනෙ ඒවත් උස්සන් යන එකෙ ඕක ගැන කවර කතාද:rofl:

    :D:D:D:D සිරා කතාව
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වැලක නම් වනන්න වෙන එකක් නැ :Pමෙහෙ ඉන්න එවුන් පේමන්ට් එකෙ 100තුනෙ ඒවත් උස්සන් යන එකෙ ඕක ගැන කවර කතාද:rofl:

    උඹ නම් ඒ උස්සන්නේ වෙන වටිනකමක් නිසානේ? :rofl:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    වැලක නම් වනන්න වෙන එකක් නැ :Pමෙහෙ ඉන්න එවුන් පේමන්ට් එකෙ 100තුනෙ ඒවත් උස්සන් යන එකෙ ඕක ගැන කවර කතාද:rofl:

    උඹ නම් ඒ උස්සන්නේ වෙන වටිනකමක් නිසානේ? :rofl:
    :rofl::P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,225
    113
    Gotland
    චීන නම් සුවර් නෑ බං රට්ටරන් කිව්වට ඉමිටේෂන් වෙන්නත් පුළුවනි
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    චීන නම් සුවර් නෑ බං රට්ටරන් කිව්වට ඉමිටේෂන් වෙන්නත් පුළුවනි