Primio mokakda case eka? Mama danne namatath hitha ganna baa minissu thama primio hoyanne ai kiyala
naki kukullu thami banmatath hitha ganna baa minissu thama primio hoyanne ai kiyala
Statusmatath hitha ganna baa minissu thama primio hoyanne ai kiyala
ඉතින් බන් ලාන්කාවෙ හැටියට වැගන් ආර්, පැන්ඩා කාර්, වගෙ එවට වඩා හොන්දයි නෙpremio kiyanne uncle type wahanayak
Wagon R තරම් නම් ගැම්මක් නෑ Permioඉතින් බන් ලාන්කාවෙ හැටියට වැගන් ආර්, පැන්ඩා කාර්, වගෙ එවට වඩා හොන්දයි නෙ
මටනම් තේරුණා දේ තාම අපේ මිනිස්සුන්ගේ අමුතුම මානසික තත්වයක් තියෙනවා. ප්රිමියෝ කියන්නේ අමුතුම වාහනයක්, ඒ රේන්ජ් එකේම එන අනිත් වාහන වැඩක් නෑ. (ටොයෝට බ්රෑන්ඩ් එක ගැන ප්රශනයක් නෙවෙයි)matath hitha ganna baa minissu thama primio hoyanne ai kiyala
Negala giyata wedak na second hand market loweth haden na . A nisa demand eka adu wei.Adinne nathi driving melo rahak nathi wahanayak oka. BYD nagala yai kiyala hithenawa mehe market eke. Balamu..
jhon kells බැක් කරන නිසා අවුලක් වෙන එකක් නෑ බං. උන් ප්රොජෙක්ට් අතාරිනවා අඩුයි. උඹලට මතකද දන්නෙ නෑ අපි පොඩි කාලෙ ඔටෝ වාහන වලටත් ඔහොම සීන් එකක් තිබ්බා. ඔටෝ ගලවලා මැනුවල් කරපු වාහන හෙණට තියෙනවා ඔය කාලෙ. කොහොමත් ලැබ් රැට් ලීෆ් උන් ටික කුණ කෑවා. ඒත් දුවනවනෙ. ලීෆ් වලට වඩා මේවට ඉන්ෆොස්ට්රක්චර් මිනිස්සුන්ගෙ දැනුම ඇවිල්ල තියෙන්නෙ,Negala giyata wedak na second hand market loweth haden na . A nisa demand eka adu wei.
Moko electric wahana makabass lata hadanna ba ne . A nisa repair ekak awoth expensive
Ithin mokatada maka basonta denne mehe dealership ekak thiyeddi.Negala giyata wedak na second hand market loweth haden na . A nisa demand eka adu wei.
Moko electric wahana makabass lata hadanna ba ne . A nisa repair ekak awoth expensive