කෝටි දෙකේ TOYOTA PREMIO විහිළුව

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    naththe ne. Toyota ekema Axio ekath okata wada pickup.
    ඇක්සියෝ එක ප්‍රිමියෝ එකට වඩා පිකප්?? :shocked: හරි බන් එල.

    ps. මම වාහන රෙන්ට් බිස්නස් එකක් කලා 2012-2019 වගේ වෙනකම්. ඔය හැමජාතියේ ඒවම owners ලගෙන් අරන් රෙන්ට් කලේ. ටොයෝටා රෙන්ජ් එකේ premio එකත් එක්ක වෙන කිසිම වාහනයක් ඊට උඩින් එකෙක් ගන්නෙ නෑ. CHR එක ආවට පස්සෙ තමා premio එකට වඩා ටිකක් උඩින් දුන්නෙ. premio එක 6000ට දෙනකොට අක්සියෝ 4000ට ගන්නෙත් premio නැත්නම් විතරයි. ඒකතමා කියන්නෙ කිරියෙ කම්න්ටුයි ඇත්ත ජීවිතෙයි පට්ටම පරස්පර විරෝධියි.
     
    • Haha
    Reactions: hrm

    gulp

    Active member
  • Mar 17, 2015
    130
    133
    43
    ඒ දවස් වල වැඩිම කතාබහක් උන මගේ වාහෙන් ගත්ත එකා කිසිම දෙයක් බැලුවෙ නෑ. ලක්ශ 3.5ක් පැදල තිබ්බෙ. රෑ 9ට ඉක්මන් එකේ ඇඩ් එක පෝස්ට් උනේ. 9.15ට කෝල් එකක් ආව ඌ උදේ 6ට එනව කිව්ව. තව එකෙක්ගෙන් 9.20ට විතර කෝල් එකක් ආව පොරත් 6ට ඇවිත් පලවෙනි කෙනා 6ටම ආවොත් ඌ බැලුවට පස්සෙ බලන්නම් කිව්ව. ඒ කියල පලවෙනි එකා උදේ 5.30 ඉදන් ගේට්ටුව ලග. ඌ 6ට ආව ඇතුලට. වාහනේ ස්ටාර්ට් කෙලෙත් නෑ. බොනට් එකවත් ඇරියෙ නෑ
    පෙනවනෙ ටාගට් යූස බෙස් එක කොහොමද කියලා 😅🥳
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ඇක්සියෝ එක ප්‍රිමියෝ එකට වඩා පිකප්?? :shocked: හරි බන් එල.

    ps. මම වාහන රෙන්ට් බිස්නස් එකක් කලා 2012-2019 වගේ වෙනකම්. ඔය හැමජාතියේ ඒවම owners ලගෙන් අරන් රෙන්ට් කලේ. ටොයෝටා රෙන්ජ් එකේ premio එකත් එක්ක වෙන කිසිම වාහනයක් ඊට උඩින් එකෙක් ගන්නෙ නෑ. CHR එක ආවට පස්සෙ තමා premio එකට වඩා ටිකක් උඩින් දුන්නෙ. premio එක 6000ට දෙනකොට අක්සියෝ 4000ට ගන්නෙත් premio නැත්නම් විතරයි. ඒකතමා කියන්නෙ කිරියෙ කම්න්ටුයි ඇත්ත ජීවිතෙයි පට්ටම පරස්පර විරෝධියි.

    Driving dynamics are almost identical but the Premio feels as if it's very heavy on the road while the Axio feels as if it "glides" over it when you kick down.

    And the amount you charged on a rental car doesn't reflect how fun a car is to drive so IDK what that's about 🤷‍♂️

    Premios and Allions are not comparable to Civics / Lancers / Mazda 3s of the same generation when it comes to driving pleasure - on the flip side none of the three are as comfortable as a Premio.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    ඇලියොං 260 2008 අනාතයෙක් here.
    performance නම් අඩුයි.. සමහර වෙලාවට overtake කරද්දි S එකට දානවා :lol:
    හැබැයි එන්ජින් එක නම් මාර reliable. සද්දේ හෙනම අඩුයි හයිබ්‍රිඩ් වගේ.. පොඩි පාරවල් වල යද්දි හෝන් ගහන්න ඕනෙ මිනිස්සුන්ට අයින් වෙන්න කියන්න :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ඇලියොං 260 2008 අනාතයෙක් here.
    performance නම් අඩුයි.. සමහර වෙලාවට overtake කරද්දි S එකට දානවා :lol:

    Don't, you're stressing the gearbox for no good reason. The "S" is meant for engine braking when going down a steep slope, what you need to do when overtaking is kickdown - push the accelerator to the floor and let the gearbox do its thing.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    Koti 2k dela wahane genne repair walata wiyadam kranna bari minissu wenna ba. Second hand markt eka balala thama godk ewn ganne, habai dan a ganta ita wada hoda ewa tiyena nisa issarahata premio gaththa ewanta kela wenwa.

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: haako
    ------ Post added on Apr 26, 2025 at 10:25 AM
    Umbalata wahana ganna wenne oruce, second hand market balala. Niyama ratawal wala fun factor ekath balenawa
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    Don't, you're stressing the gearbox for no good reason. The "S" is meant for engine braking when going down a steep slope, what you need to do when overtaking is kickdown - push the accelerator to the floor and let the gearbox do its thing.
    engine brake eka B nemei da? :confused:
    S kiyanne sport neh?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    engine brake eka B nemei da? :confused:
    S kiyanne sport neh?

    FAcp8ji.jpeg

    dtsWsJ3.png

    S - Downhill (Slope), B - Steep downhill (Maximum engine braking)

    Like L2 and L1. Going downhill, shift to S for engine braking - if the speed is still too much, shift to B. That's the maximum engine braking the car can offer, if you want to slow down even further you have to use the brake.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    FAcp8ji.jpeg

    dtsWsJ3.png

    S - Downhill (Slope), B - Steep downhill (Maximum engine braking)

    Like L2 and L1. Going downhill, shift to S for engine braking - if the speed is still too much, shift to B. That's the maximum engine braking the car can offer, if you want to slow down even further you have to use the brake.
    S ekedi high RPM set wenawa.. pallam waladi S dan yaddi dangerous. Kadu naginna thama S thiyenne.

    Kadu bahiddi B
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ඇක්සියෝ එක ප්‍රිමියෝ එකට වඩා පිකප්?? :shocked: හරි බන් එල.

    ps. මම වාහන රෙන්ට් බිස්නස් එකක් කලා 2012-2019 වගේ වෙනකම්. ඔය හැමජාතියේ ඒවම owners ලගෙන් අරන් රෙන්ට් කලේ. ටොයෝටා රෙන්ජ් එකේ premio එකත් එක්ක වෙන කිසිම වාහනයක් ඊට උඩින් එකෙක් ගන්නෙ නෑ. CHR එක ආවට පස්සෙ තමා premio එකට වඩා ටිකක් උඩින් දුන්නෙ. premio එක 6000ට දෙනකොට අක්සියෝ 4000ට ගන්නෙත් premio නැත්නම් විතරයි. ඒකතමා කියන්නෙ කිරියෙ කම්න්ටුයි ඇත්ත ජීවිතෙයි පට්ටම පරස්පර විරෝධියි.
    wahana rent business wenai wahane facts wenai :D rent karana ewun fast da kiyala car ganne ne. man katha kale wahane performance eka gana. popular opinion gana newei. (Axio kiwwe hybrid nwei 141 eka). Awrudu 4k aththa life eke Allion 260 padapu kenek man :)

    ඇලියොං 260 2008 අනාතයෙක් here.
    performance නම් අඩුයි.. සමහර වෙලාවට overtake කරද්දි S එකට දානවා :lol:
    හැබැයි එන්ජින් එක නම් මාර reliable. සද්දේ හෙනම අඩුයි හයිබ්‍රිඩ් වගේ.. පොඩි පාරවල් වල යද්දි හෝන් ගහන්න ඕනෙ මිනිස්සුන්ට අයින් වෙන්න කියන්න :lol:
    ow oka drive karanna one calm widiyata. ethakota godak comfortable. race yanna be. sound insulation ehema godak hondhai.
    ------ Post added on Apr 26, 2025 at 12:46 PM

    engine brake eka B nemei da? :confused:
    S kiyanne sport neh?
    S = Slope. S ekata dammama engine map eka wenas karala ikmanata race krala denewa. kadu adinna. quick overtake walata hondhai. man nam kohe giyeth D eke gona mode eke.
    ------ Post added on Apr 26, 2025 at 12:47 PM

    Driving dynamics are almost identical but the Premio feels as if it's very heavy on the road while the Axio feels as if it "glides" over it when you kick down.

    And the amount you charged on a rental car doesn't reflect how fun a car is to drive so IDK what that's about 🤷‍♂️

    Premios and Allions are not comparable to Civics / Lancers / Mazda 3s of the same generation when it comes to driving pleasure - on the flip side none of the three are as comfortable as a Premio.
    Alllion 260 is bit heavier than Axio (141). Although both have same engine and gearbox, engine tuning is different and Axio 141 is slightly faster. At least it feels like that LOL. But nobody buys those cars for racing so.
    ------ Post added on Apr 26, 2025 at 12:54 PM
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    S ekedi high RPM set wenawa.. pallam waladi S dan yaddi dangerous.

    So what happens when you go downhill is:

    Gravity does all the work while the engine does nothing. Gravity spins the wheels, so the car keeps moving even though the engine isn’t actively pushing the car.

    But the wheels are connected to the engine through the gearbox.

    Gears S and B are the lowest gears available. Think of them like 2nd and 1st gears in a manual transmission, S = 2nd, B = 1st

    In lower gears the engine has to spin faster to keep up with the wheels. For example in gear S, imagine the engine needs to spin twice for every spin of the wheel. In gear B, imagine the engine has to spin 4 times per 1 wheel spin.

    So in gear S:
    Gravity has to spin the wheels + spin the engine 2 times (2 RPM).

    In gear B:
    Gravity has to spin the wheels + spin the engine 4 times (4 RPM).

    Basically, the lower the gear the more resistance gravity faces because it's now trying to spin the wheels while at the same time trying to spin the engine faster.

    Gravity has to work harder and harder to move your car so the speed goes down even without you applying the brake.

    So in the end while going downhill in B/S:

    More RPM = The car slows down even further because the engine is not doing anything though it's spinning at higher RPMs, the gravity is the force that does everything downhill.

    Capiche?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    Toyota Yaris Crss Z Grade Hybrid 2023
    Rs 18,990,000

    මේක නම් සුපිරි වගේ.... ගාණ තමයි සැර.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    theres nothing to compare even. premio is just a useless car although lankan gupiyo try to hype some status from it. its not even comfortable. BYD is to go
     
    • Like
    Reactions: Spiderman.Ayya

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    ඇලියොං 260 2008 අනාතයෙක් here.
    performance නම් අඩුයි.. සමහර වෙලාවට overtake කරද්දි S එකට දානවා :lol:
    හැබැයි එන්ජින් එක නම් මාර reliable. සද්දේ හෙනම අඩුයි හයිබ්‍රිඩ් වගේ.. පොඩි පාරවල් වල යද්දි හෝන් ගහන්න ඕනෙ මිනිස්සුන්ට අයින් වෙන්න කියන්න :lol:
    උබේ ජොබ් එකේ හැටියට ඕක දීල 2010 260 ඇලියොං එකක් ගන්න එක නතින්ග් නෙ. ට්‍රයි කරල බලපන්.