කෝටි පහළොවක්

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
මේ දෙක බිස්නස් නෙවෙයි

බෞද්ධ පන්සලක් හදනවා
අම්මා, අප්පච්චී, නිදහස් කරලා ආගම දහම් කටයුතු වලට නිදහස ලබා දෙනවා
.................................,,,

පොල් ඉඩම් කීපයක් අරගන්නවා
ලොකු වගාවන් කීපයක් කරන්න පුලුවන් ඉඩම් කීපයක් ගන්නවා
ස්ථීර තැන්පතු දානවා
හොද වාහනයක් ගන්නවා
වැලි ප්ලාන්ට් එකක් පටන් ගන්නවා
ටවුන් වල තියෙන පොඩි පොඩි ඉඩම් කෑලි ගන්නව විකුනන්න බලාගෙන
අඩු වියදම්, පරිසර හිතකාමී හෝටලයක් හදනවා
ගෝල්ඩ් ගන්නවා(වැඩි විස්තර දන්නේ නෑ)
ස්ටොක් එක්ස්චේන්ජ් එකේ කොටස් ගන්නවා
මනි ලෙන්ඩින් බිස්නස් එකක් කරනවා
වාහන බිස්නස් එකක් කරන කෙනෙක්ට සල්ලි දානවා
සුපරි වෙළදසැල් කීපයක් දානවා..(මිනි මාර්ට් වලට වඩා ටිකක් ලොකු)
ගරාජ් එකක් දානවා (හයි ටෙක්නොලොජි )
පිටරටකින් මොනවහරි පොඩි අයිටම් ගෙන්වනවා
භාන්ඩ බෙදාහැරීම් ආයතන කීපයක් පටන් ගන්නවා( ඩිස්ට්‍රිබියුටර්ශිප් )

තව ගොඩාක් ඒවා තියනවා මචන්...එක දිගට මතක් වුන ටික ටයිප් කරේ..

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Koti 15kin mona karannada bn. podi idam kellak, (purchase 8k) wage aran danawa Colombo pradana parakata muhunala. podi building ekak gahala kuliyata denawa. koti 15 madith wei oya wadeta. :nerd:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලොකූ ඉඩමක් අරගෙන වගාවක් කරගෙන සරලව ජීවත් වෙනව :love:
    කෙහෙල්, කජු, මඤ්ඤොක්ක, ඉඟුරු මේ සේරම වගා කරනව :love:
    උදේට මඤ්ඤොක්ක තම්බං කනව.
    දවල්ට කෙහෙල් ඇවරියක් කනව.
    රෑට කජු පුච්චං කනව. :love:

    ලන්තෑරුම් ටිකකුත් ගන්නව. ලයිට් සේරම ඕෆ් කල්ල දාල ලන්තෑරුම් එලියෙන් ඉන්නව :love:

    ගේ ඉස්සරහ දර එකතු කල්ල පොඩි ගිණිමැලයක් ගහගෙන ඒක ඉස්සරහට වෙලා ඉන්නව :love:

    පොකුණක් හදල ඉබ්බො හදනව :love:
    ඒකටම ගෙම්බො ටිකකුත් ගෙනත් දානව :love:

    පූසො වෙනුවෙන් කුප්පමේනිය අකුලක් හදනව :love:

    ආනමාලු තමා වැඩියෙන් වවන්නෙ :love:
     
    :rofl:

    මම ප්‍රාර්ථනා කරනවා ... උබට කෝටි පහලවට එකසිය පහලවක් ලැබෙන්න කියලා ....... :love::love:

    මං හරි ආසයි ඔබ ඔය කියන විදිහට ඉන්නවා බලන්න ං:rolleyes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ලොකූ ඉඩමක් අරගෙන වගාවක් කරගෙන සරලව ජීවත් වෙනව :love:
    කෙහෙල්, කජු, මඤ්ඤොක්ක, ඉඟුරු මේ සේරම වගා කරනව :love:
    උදේට මඤ්ඤොක්ක තම්බං කනව.
    දවල්ට කෙහෙල් ඇවරියක් කනව.
    රෑට කජු පුච්චං කනව. :love:

    ලන්තෑරුම් ටිකකුත් ගන්නව. ලයිට් සේරම ඕෆ් කල්ල දාල ලන්තෑරුම් එලියෙන් ඉන්නව :love:

    ගේ ඉස්සරහ දර එකතු කල්ල පොඩි ගිණිමැලයක් ගහගෙන ඒක ඉස්සරහට වෙලා ඉන්නව :love:

    පොකුණක් හදල ඉබ්බො හදනව :love:
    ඒකටම ගෙම්බො ටිකකුත් ගෙනත් දානව :love:

    පූසො වෙනුවෙන් කුප්පමේනිය අකුලක් හදනව :love:

    ආනමාලු තමා වැඩියෙන් වවන්නෙ :love:

    මාත් මේ ඔක්කොම කරනව..
    ඇලක් දොලක් වගේ මායිම් වෙන උඩරට සයිඩ් එකේ ඉඩමක්
    අරන්..
    හැබැයි ඉදල හිටල ආතල් එකක ගන්න..:P