මගේ තියන ප්‍රශ්නේ මූ ලංකාවේ බිස්නස් කරලා පිටරට බැංකුවක සල්ලි දාන එක තුල නීතිමය ප්‍රශ්නයක් තියනවද. ලංකවේ බිස්නස් කරනවානම් ඒ ඩොලර් යුරෝ ඔක්කොම ලංකාවට ගෙන්නන්න ඕනේ නේද. ලංකවේ සේවකයින්ට ඩොලර් වලින් වැටුප් නොගෙවා ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවන්න ඕනේ නේද. EPF & ETF විතරක් ගෙවන්නේ රුපියල් වලින් . මෙතන මොකක් හරි හොරයක් තියනවා නේද. ඩොලර් වලින් වැටුප් ගෙවල කොහොමද රුපියල් වලින් සේවකයින්ට EPF and ETF ගෙවන්නේ. මුට නීතිමය කෙස් එකක් වැටෙන්න ක්‍රමයක් නැද්ද ? .
මමනම් දකින්නේ ලංකාවේ අහිංසක මිනිසුන්ගේ ඩොලර් පිටරටවල් වලට යවලා ඒවයෙන් එන මුදල් ඇමරිකන් බැංකුවල තැන්පත් කිරීම ශ්‍රී ලංකාවේ අහිංසක මිනිසුන්ට කරන බලවත් අසාධාරණයක් විදිහට. මූ ලංකාවේ ඉපදිලා ලංකාවේ මිනිසුන්ගේ බදු වලින් රජයේ පාසලේ ඉගෙන ගෙන ආණ්ඩුවේ කැම්පස් එකට ගිහින් , ආණ්ඩුවේ රෝහලෙන් බෙහෙත් ටික අරගෙන හැදිලා වැඩිලා පසු කලෙක තමන්ට රටට යමක් කරන්න පුළුවන් වෙලාවක් ආවම තමාගේ යුතුකම නොකර රටට කෙලවනවා. මෙච්චර රටාවක් නැහැ නේ. උපයන මුදල් සියල්ල ලංකාවට ගෙනවානම් උපන් රටට නයක් නැහැ. අගය කළහැකි චරිතයක් වෙන්න පුළුවන්.මේ වගේ අසික්කිත චරිත ලංකාවේ ගොඩක් ඉන්නවා. මේවගේ උන් හොයල බ්බලල ලොකු ටැක්ස් එකක් ගහන්න ක්‍රමයක් සලස් වන්න ඕනේ. ඒ අතින් ධම්මික පෙරේරා ලා තමන්ගේ රටට නය නැති මිනිස්සු. පොඩි උන් තමා කෙළවන්නේ.
මේවගේ දෙයක් රිපෝර්ට් කරන්න ක්‍රම තියනවද
1. මගේ තියන ප්‍රශ්නේ මූ ලංකාවේ බිස්නස් කරලා පිටරට බැංකුවක සල්ලි දාන එක තුල නීතිමය ප්‍රශ්නයක් තියනවද.
No problem. This is 100% legal for a business and a very normal thing. UK companies register their businesses and maintain accounts in Jersey and Cayman Islands. American companies register their businesses in the State of Delaware. Indian companies maintain their accounts in Bahrain, Dubai. These are called tax havens. Businesses do this for tax reasons.
2. ලංකවේ සේවකයින්ට ඩොලර් වලින් වැටුප් නොගෙවා ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවන්න ඕනේ නේද.
No such law. This might be a Sri Lankan owned company but incorporated in USA.
3. EPF & ETF විතරක් ගෙවන්නේ රුපියල් වලින් . මෙතන මොකක් හරි හොරයක් තියනවා නේද.
Labour department doesn't accept payments in any currency other than LKR. How to pay them in dollars?
4. මුට නීතිමය කෙස් එකක් වැටෙන්න ක්‍රමයක් නැද්ද ? .
What law have they broken?
5. මේවගේ දෙයක් රිපෝර්ට් කරන්න ක්‍රම තියනවද?
Write a report and submit to your school teacher.