මාසෙකට කෝටි ගණනින් උපයන එකෙක් කරන අසික්කිත වැඩ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,594
    10,429
    113
    44
    Living in an Atom
    මචන්ලා මගේ යාලුවෙක් ඉන්නවා. ඌ Colocation Data Centers කරන්නේ. උගේ ලෝකේ වටේම සර්වර් රැක්ස් තියනවා. ඒවගේම ඌ විකුනන්නේ Cloud VM , Bare Metal Dedicated Servers වගේ දේවල්. උගේ ළඟ ලංකාවේ 25 විතර වැඩ කරනවා. මාසෙකට කෝටි ගණනක revenew එකක් තියෙන්නේ. ඒවගේම ඌ ඩොලර් මිලියන ගණනින් ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. ( ඌ ඉන්වෙස්ට් කරලා තියෙන්නේ පහුගිය අවුරුදු 15 පුරා ශ්‍රී ලංකා රුපියල් ඩොලර් වලට මාරු කරලා. ඔකොම සල්ලි ඉන්වෙස්ට් කරලා තියෙන්නේ server hardware , bandwidth වගේ දේවල් වලට )

    ඌ ලංකාවේ ව්‍යාපාර සඳහා ලංකාවේ කිසිම ගිණුමක් පවත්වාගෙන යන්නේ නැහැ. ඔක්කොම ගිණුම් තියෙන්නේ ඇමරිකාවේ. උගේ සේවකයින්ට ඌ ඩොලර් වලින් ගෙවන්නේ. උගේ ලංකාවේ බැංකු ගිණුමට ඔෆිස් එක දෛනිකව දුවා ගන්න අවශ්‍ය මුදල් විතරන් ඇමරිකන් බැංකුවෙන් ට්‍රාන්ස්ෆර් කරගන්නවා. ( උදාහරණ විදුලි බිල , ජල බිල් , අන්තර්ජාල බිල් )

    මගේ තියන ප්‍රශ්නේ මූ ලංකාවේ බිස්නස් කරලා පිටරට බැංකුවක සල්ලි දාන එක තුල නීතිමය ප්‍රශ්නයක් තියනවද. ලංකවේ බිස්නස් කරනවානම් ඒ ඩොලර් යුරෝ ඔක්කොම ලංකාවට ගෙන්නන්න ඕනේ නේද. ලංකවේ සේවකයින්ට ඩොලර් වලින් වැටුප් නොගෙවා ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවන්න ඕනේ නේද. EPF & ETF විතරක් ගෙවන්නේ රුපියල් වලින් . මෙතන මොකක් හරි හොරයක් තියනවා නේද. ඩොලර් වලින් වැටුප් ගෙවල කොහොමද රුපියල් වලින් සේවකයින්ට EPF and ETF ගෙවන්නේ. මුට නීතිමය කෙස් එකක් වැටෙන්න ක්‍රමයක් නැද්ද ? .

    මමනම් දකින්නේ ලංකාවේ අහිංසක මිනිසුන්ගේ ඩොලර් පිටරටවල් වලට යවලා ඒවයෙන් එන මුදල් ඇමරිකන් බැංකුවල තැන්පත් කිරීම ශ්‍රී ලංකාවේ අහිංසක මිනිසුන්ට කරන බලවත් අසාධාරණයක් විදිහට. මූ ලංකාවේ ඉපදිලා ලංකාවේ මිනිසුන්ගේ බදු වලින් රජයේ පාසලේ ඉගෙන ගෙන ආණ්ඩුවේ කැම්පස් එකට ගිහින් , ආණ්ඩුවේ රෝහලෙන් බෙහෙත් ටික අරගෙන හැදිලා වැඩිලා පසු කලෙක තමන්ට රටට යමක් කරන්න පුළුවන් වෙලාවක් ආවම තමාගේ යුතුකම නොකර රටට කෙලවනවා. මෙච්චර රටාවක් නැහැ නේ. උපයන මුදල් සියල්ල ලංකාවට ගෙනවානම් උපන් රටට නයක් නැහැ. අගය කළහැකි චරිතයක් වෙන්න පුළුවන්.මේ වගේ අසික්කිත චරිත ලංකාවේ ගොඩක් ඉන්නවා. මේවගේ උන් හොයල බ්බලල ලොකු ටැක්ස් එකක් ගහන්න ක්‍රමයක් සලස් වන්න ඕනේ. ඒ අතින් ධම්මික පෙරේරා ලා තමන්ගේ රටට නය නැති මිනිස්සු. පොඩි උන් තමා කෙළවන්නේ.

    මේවගේ දෙයක් රිපෝර්ට් කරන්න ක්‍රම තියනවද
     
    Last edited:

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,594
    10,429
    113
    44
    Living in an Atom
    ඌ ලංකාවේ බිස්නස් කරනවද? එහෙනම් රුපියල් වලින් සල්ලි හම්බකරනවා ඇත්තෙ

    නැහැ උගේ කස්ටමර්ස් ල ඔකොම වෙනරටවල ඉන්නේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    illegal na

    usd accounts walata salli enawa nam uge business eka kankawe nemei ne thiyenne. Lankawe unta salary usd exchange karala karanawa kiyanne lankawata hoda deyak uu karanne.

    uu usd maru karala thiyenne legal widiyata nam investment legal nam mokadda awula?

    නැහැ උගේ කස්ටමර්ස් ල ඔකොම වෙනරටවල ඉන්නේ.
    ehenam mokadda uu lankawe business karapu salli kiyaka first post eke dala thiyenne?
    ------ Post added on Jul 3, 2024 at 8:34 AM
     
    Sen-lu

    Well-known member
  • මචන්ලා මගේ යාලුවෙක් ඉන්නවා. ඌ Colocation Data Centers කරන්නේ. උගේ ලෝකේ වටේම සර්වර් රැක්ස් තියනවා. ඒවගේම ඌ විකුනන්නේ Cloud VM , Bare Metal Dedicated Servers වගේ දේවල්. උගේ ළඟ ලංකාවේ 25 විතර වැඩ කරනවා. මාසෙකට කෝටි ගණනක revenew එකක් තියෙන්නේ. ඒවගේම ඌ ඩොලර් මිලියන ගණනින් ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. ( ඌ ඉන්වෙස්ට් කරලා තියෙන්නේ පහුගිය අවුරුදු 15 පුරා ශ්‍රී ලංකා රුපියල් ඩොලර් වලට මාරු කරලා. ඔකොම සල්ලි ඉන්වෙස්ට් කරලා තියෙන්නේ server hardware , bandwidth වගේ දේවල් වලට )

    ඌ ලංකාවේ ව්‍යාපාර සඳහා ලංකාවේ කිසිම ගිණුමක් පවත්වාගෙන යන්නේ නැහැ. ඔක්කොම ගිණුම් තියෙන්නේ ඇමරිකාවේ. උගේ සේවකයින්ට ඌ ඩොලර් වලින් ගෙවන්නේ. උගේ ලංකාවේ බැංකු ගිණුමට ඔෆිස් එක දෛනිකව දුවා ගන්න අවශ්‍ය මුදල් විතරන් ඇමරිකන් බැංකුවෙන් ට්‍රාන්ස්ෆර් කරගන්නවා. ( උදාහරණ විදුලි බිල , ජල බිල් , අන්තර්ජාල බිල් )

    මගේ තියන ප්‍රශ්නේ මූ ලංකාවේ බිස්නස් කරලා පිටරට බැංකුවක සල්ලි දාන එක තුල නීතිමය ප්‍රශ්නයක් තියනවද. ලංකවේ බිස්නස් කරනවානම් ඒ ඩොලර් යුරෝ ඔක්කොම ලංකාවට ගෙන්නන්න ඕනේ නේද. ලංකවේ සේවකයින්ට ඩොලර් වලින් වැටුප් නොගෙවා ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවන්න ඕනේ නේද. EPF & ETF විතරක් ගෙවන්නේ රුපියල් වලින් . මෙතන මොකක් හරි හොරයක් තියනවා නේද. ඩොලර් වලින් වැටුප් ගෙවල කොහොමද රුපියල් වලින් සේවකයින්ට EPF and ETF ගෙවන්නේ. මුට නීතිමය කෙස් එකක් වැටෙන්න ක්‍රමයක් නැද්ද ? .

    මමනම් දකින්නේ ලංකාවේ අහිංසක මිනිසුන්ගේ ඩොලර් පිටරටවල් වලට යවලා ඒවයෙන් එන මුදල් ඇමරිකන් බැංකුවල තැන්පත් කිරීම ශ්‍රී ලංකාවේ අහිංසක මිනිසුන්ට කරන බලවත් අසාධාරණයක් විදිහට. මූ ලංකාවේ ඉපදිලා ලංකාවේ මිනිසුන්ගේ බදු වලින් රජයේ පාසලේ ඉගෙන ගෙන ආණ්ඩුවේ කැම්පස් එකට ගිහින් , ආණ්ඩුවේ රෝහලෙන් බෙහෙත් ටික අරගෙන හැදිලා වැඩිලා පසු කලෙක තමන්ට රටට යමක් කරන්න පුළුවන් වෙලාවක් ආවම තමාගේ යුතුකම නොකර රටට කෙලවනවා. මෙච්චර රටාවක් නැහැ නේ. උපයන මුදල් සියල්ල ලංකාවට ගෙනවානම් උපන් රටට නයක් නැහැ. අගය කළහැකි චරිතයක් වෙන්න පුළුවන්.මේ වගේ අසික්කිත චරිත ලංකාවේ ගොඩක් ඉන්නවා. මේවගේ උන් හොයල බ්බලල ලොකු ටැක්ස් එකක් ගහන්න ක්‍රමයක් සලස් වන්න ඕනේ. ඒ අතින් ධම්මික පෙරේරා ලා තමන්ගේ රටට නය නැති මිනිස්සු. පොඩි උන් තමා කෙළවන්නේ.

    මේවගේ දෙයක් රිපෝර්ට් කරන්න ක්‍රම තියනවද
    මේ කතාවෙ හෙන ලූප් හෝල්ස් ගොඩක් තියෙනව. උඹ දන්න දේට වඩා දෙයක් ඇති ඔතන.

    මම උනත් සල්ලි සේරම ලංකාවට ගේන්නෙ නෑ.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    ඔහොම බැලුවොත් ලංකාවේ ගොඩක් company වලට නඩු දාන්න වෙයි, ගොඩක් ඒවා සල්ලි පිට තියෙන්නේ. මම වැඩ කරපු ඒවගෙත් එහෙම තාමා. ලංකාවේ පහුගිය කාලේ සල්ලි තිබ්බනම් dollar එක වැඩි වෙනකොට පඩි ගෙවා ගන්න බැරුව ගොඩක් company වැහිලා. අනික crisis එක කාලෙත් ලංකාවට කොච්චර $ ගෙනල්ලා තිබ්බත්, company එකේ වැඩවලට පිටරට ගෙවන්න ගියාම බැංකු වලින් දුන්නේ නැ. එකයි ගොඩක් ඒවා ඩුබායි, සිංගා වගේ ඒවාට $ ගියේ. රටේ නීති හැදිලා ඕන වෙලාවක $ ගෙන්න, එලියට ගෙනියන්න පුළුවන් වෙලා, රට stable වෙන්න ඕනේ. එතකොට ඕන තරම් $ එයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ලංකාවට සල්ලි ටික සේරම ගෙනල්ලා පාඩු විඳිනව නං ඌ මෝඩ රාජපස්ස බයියෙක් වෙන්න ඕනෙ
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මචන්ලා මගේ යාලුවෙක් ඉන්නවා. ඌ Colocation Data Centers කරන්නේ. උගේ ලෝකේ වටේම සර්වර් රැක්ස් තියනවා. ඒවගේම ඌ විකුනන්නේ Cloud VM , Bare Metal Dedicated Servers වගේ දේවල්. උගේ ළඟ ලංකාවේ 25 විතර වැඩ කරනවා. මාසෙකට කෝටි ගණනක revenew එකක් තියෙන්නේ. ඒවගේම ඌ ඩොලර් මිලියන ගණනින් ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. ( ඌ ඉන්වෙස්ට් කරලා තියෙන්නේ පහුගිය අවුරුදු 15 පුරා ශ්‍රී ලංකා රුපියල් ඩොලර් වලට මාරු කරලා. ඔකොම සල්ලි ඉන්වෙස්ට් කරලා තියෙන්නේ server hardware , bandwidth වගේ දේවල් වලට )

    ඌ ලංකාවේ ව්‍යාපාර සඳහා ලංකාවේ කිසිම ගිණුමක් පවත්වාගෙන යන්නේ නැහැ. ඔක්කොම ගිණුම් තියෙන්නේ ඇමරිකාවේ. උගේ සේවකයින්ට ඌ ඩොලර් වලින් ගෙවන්නේ. උගේ ලංකාවේ බැංකු ගිණුමට ඔෆිස් එක දෛනිකව දුවා ගන්න අවශ්‍ය මුදල් විතරන් ඇමරිකන් බැංකුවෙන් ට්‍රාන්ස්ෆර් කරගන්නවා. ( උදාහරණ විදුලි බිල , ජල බිල් , අන්තර්ජාල බිල් )

    මගේ තියන ප්‍රශ්නේ මූ ලංකාවේ බිස්නස් කරලා පිටරට බැංකුවක සල්ලි දාන එක තුල නීතිමය ප්‍රශ්නයක් තියනවද. ලංකවේ බිස්නස් කරනවානම් ඒ ඩොලර් යුරෝ ඔක්කොම ලංකාවට ගෙන්නන්න ඕනේ නේද. ලංකවේ සේවකයින්ට ඩොලර් වලින් වැටුප් නොගෙවා ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවන්න ඕනේ නේද. EPF & ETF විතරක් ගෙවන්නේ රුපියල් වලින් . මෙතන මොකක් හරි හොරයක් තියනවා නේද. ඩොලර් වලින් වැටුප් ගෙවල කොහොමද රුපියල් වලින් සේවකයින්ට EPF and ETF ගෙවන්නේ. මුට නීතිමය කෙස් එකක් වැටෙන්න ක්‍රමයක් නැද්ද ? .

    මමනම් දකින්නේ ලංකාවේ අහිංසක මිනිසුන්ගේ ඩොලර් පිටරටවල් වලට යවලා ඒවයෙන් එන මුදල් ඇමරිකන් බැංකුවල තැන්පත් කිරීම ශ්‍රී ලංකාවේ අහිංසක මිනිසුන්ට කරන බලවත් අසාධාරණයක් විදිහට. මූ ලංකාවේ ඉපදිලා ලංකාවේ මිනිසුන්ගේ බදු වලින් රජයේ පාසලේ ඉගෙන ගෙන ආණ්ඩුවේ කැම්පස් එකට ගිහින් , ආණ්ඩුවේ රෝහලෙන් බෙහෙත් ටික අරගෙන හැදිලා වැඩිලා පසු කලෙක තමන්ට රටට යමක් කරන්න පුළුවන් වෙලාවක් ආවම තමාගේ යුතුකම නොකර රටට කෙලවනවා. මෙච්චර රටාවක් නැහැ නේ. උපයන මුදල් සියල්ල ලංකාවට ගෙනවානම් උපන් රටට නයක් නැහැ. අගය කළහැකි චරිතයක් වෙන්න පුළුවන්.මේ වගේ අසික්කිත චරිත ලංකාවේ ගොඩක් ඉන්නවා. මේවගේ උන් හොයල බ්බලල ලොකු ටැක්ස් එකක් ගහන්න ක්‍රමයක් සලස් වන්න ඕනේ. ඒ අතින් ධම්මික පෙරේරා ලා තමන්ගේ රටට නය නැති මිනිස්සු. පොඩි උන් තමා කෙළවන්නේ.

    මේවගේ දෙයක් රිපෝර්ට් කරන්න ක්‍රම තියනවද
    එහෙම කියන්න එපා .මමත් දන්නා කෙනෙක් ඉන්නවා ඒ වගේ.උබට කියන්න ඌට ගෝට ආර්ථිකයට පුක දුන්නු කාලේ බැංකු වලින් ඩොලර් දුන්නේ නෑ මූට බඩු ගෙන්න මූ පිටරට සල්ලි තිබුනේ හින්ද ඔයවගේ ගේමක් ගැහුවා නැත්නම් ඌටත් හොදම එකෙන් කෙලවෙලා.උබ දැන් උනත් පොනිල මේක ගොඩ ගියා කියල කිව්වත් බැංකු වලින් ඩොලර් ඉල්ලුවත් තාමත් නැති බනේනේ කියන්නේ .අපිට පෙන්නේ නැති දේවල් තියෙනවා බන් .ලංකාවේ ආර්ථිකේ ගැන හිතල බිස්නස් කරන්න බෑ ආණ්ඩුව හොදම එකෙන් අරින්නේ නැගිටගන්න බැරි වෙන්න .හැබැයි හොරුන්ට ඕව මුකුත් නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    පොර ඉතින් පරිභෝජනයට ටැක්ස් ගේවනවනේ මෙහෙට. බිස්නස් එහෙ නන් රන් වෙන්නේ ඌට ඒක මෙහෙ ගෙන එක පාඩුයි. අනික ඕනිත් නෑනේ බිස්නස් මෙහෙ කරන්නේ නැති නිසා.
     
    • Like
    Reactions: Hasistranger

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    පොර ඉතින් පරිභෝජනයට ටැක්ස් ගේවනවනේ මෙහෙට. බිස්නස් එහෙ නන් රන් වෙන්නේ ඌට ඒක මෙහෙ ගෙන එක පාඩුයි. අනික ඕනිත් නෑනේ බිස්නස් මෙහෙ කරන්නේ නැති නිසා.
    rage bait thread ekak, anatha pons kenek, life ekak nathi. LOL
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    ඌට ඒක කරගන්න දෙන්න. ඌ ඔෆිස් මේන්ටේනන්ස් එකට හරි මෙහෙට ගේනවනෙ. අනික දවස අන්තිමේ සේවකයොන්ට ගෙවන සල්ලිත් එන්නෙ ලංකාවට. ඔහොම වත් නැතුව මෙහෙන් ඇද ඇද පිට විතරක් ගෙනියන උන් කොච්චර ඉන්නවද. ස්ටුඩන්ට් යන උන් ගෙනියන සල්ලි ඇහුවොත් උඹ මැරෙයි, ඒව කවදාවත් ආයෙ එන්නෙ නෑ.

    ලඟදි මැනික් කාරයෙක්ගෙ පුතෙක් ගියා අපෙන් සර්විස් අරන්, යද්දි කෝටි 87ක් එහේ බෑන්ක් එකක ඩිපොසිට් කරල. කොහොම කලාද දන්නෙ නෑ. ඌ ඕකෙන් ඩොලර් එකක් වත් ආයෙ ගේන්නෙ නෑනෙ.

    හරියට බැලුවොත් ඌ ඉන්වෙස්ට්මන්ට එකට ඇදපුව විතරයිනෙ. ඒවත් හෙමිහිට ලංකාවට එනවනෙ. ඌට ඕනෙ නම් සතයක් මෙහෙ ගේන්නෙ නැතුව ඩුබායි වගේ අදින්න පුළුවන් ගේමක්ම නැතුව. (සර්විස් එක ඕනෙ නම් අපි දෙන්නම්)ඌට කෙලින්න හදන්නෙ නැතුව. EPF `උනත් ගෙවනව කියන්නෙ සිරා ඩයල් එකක්. ඌට ඔය මොකුත් නැතුව ඔක්කොම ලංකාවෙන් පිට කරන්න පුළුවන් ලාබෙට ලේසියට. ඒ 25 දෙනාගෙන් ඩොලර්ත් ඇවිත් ෆන්ඩ් වලටත් යනව කියන්නෙ අවුලක් නෑ. ලෝන්ග් ටර්ම් ගැන හිතන්න. මෙයා දිගටම මෙහෙම කලොත් කාටද වාසි . අකුලන් ගියොත් කාටද වාසි කියල. මෙහෙන්ම හම්බ කරල සතපහක් මෙහෙට නැතුව එලියටම අදින උන් කොච්චර ඉන්නවද. අපිම සර්විස් දෙන ක්ලයන්ට්ල 50%ක් ඔය වැඩේ කරන්නෙ.

    ඔය අතේ තියන 7600න් මොකක් හරි කරන්න බලන්න අතට කීයක් හරි ලැබෙන දෙයක්

    @sajith.xp.pk ඔයා නේද සොර ගෙඩියා වගේ බිලියන පතියෙක් වෙලා ඉන්නෙ?
     
    Last edited: