මාසෙකට කෝටි ගණනින් උපයන එකෙක් කරන අසික්කිත වැඩ

Avatar998

Well-known member
  • Dec 16, 2014
    3,241
    3,226
    113
    Pandora
    උබට බෑ නේද මන් ලස්සනට business එක කරගෙන යනවා බලන් ඉන්න.
     
    • Like
    Reactions: Gingy

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    3,468
    1
    2,572
    113
    අපි USD ගේන්න කතා කරනව, ලඟදි ක්ලයන්ට් කෙනෙක්ට ඕන වෙලා බැංකු 4 කට ගියා IPG ගන්න. හැම එකාම කියන්නෙ USD නම් බෑ, අරක බෑ මේක බෑ. නොකෙරෙන්නමයි කතාව. ඇහුවාම ෆ්‍රඩ් නවත්තන්නලු. ලංකාවෙ කාඩ් වලට අවුලක් නෑලු. පේ බයි ලින්ක් යවන්නලු USD වලට. උන් හිතන් ඉන්නෙ සුද්දො ලංකාවෙ වැඩක් කිව්වම ඕනෙ දේකට කැමති වෙලා බලං ඉන්නව කියල අපේ කොන්දේසි එනකම්. ඒ ක්ලයන්ට් ගෙ ප්‍රඩක්ට් එකක් ඩොලර් 700ක් වෙනව, කොස්ට් එක ලේබර් විතරයි ඕනෙ නම් රු 1000ක් යාවි ඇකඩමික් ප්‍රඩක්ට් එකක්. අන්තිමට පොර UK ඉන්කෝපරේට් කරල දවස් 4ක් යද්දි ස්ට්‍රයිප් අරන්. කිසිම රෙඩ් ටේප් එකක් නෑ.පෙරේද මේ මාසෙ සේල්ස් රිපෝට් එකක් අපිට එවල තිබ්බ කින්ඩියට වගේ. පහුගිය මාසෙට විතරක් ස්ට්‍රයිප් බැලන්ස් එක 35000 USD. දැන් මූ ඩුබායි රෙසිඩන්ස් ගහන් යන්න හදන්නෙ ස්ටාෆ් එකත් එක්කම.මෙහේ රෙඩ් ටේප්ස් ගැලවෙනකම් අපිට ගොඩ එන්න වෙන්නෙ නෑ. 225 නෙමෙයි මොකා හිටියත්
    තේරුනේ ne , red tape , stripe gana

    රිපෝට් කරන්න ඕනෙම නම් කියන්න, අපි ඩොකියුමන්ටේශන්ස් කරනව ආයෙ නිව්ස් බ්‍රේක් එකට උනත් යවන්න පුළුවන් වෙන්න එවිඩන්ස් එක්ක රිපෝට් එකක් ගහල දෙන්නම්, අදාල ආයතන ඔක්කොටම යවන්න පුළුවන් විදියෙ. අපිට විස්තර ටික එවන්න. වචනෙකට රුපියල් 3 ගානෙ දාල දෙන්නම්. කොහොමත් රිපෝට් එකටයි කම්ප්ලේන් එකටයි CC ලිස්ට් එකටයි වචන 2000-2200ක් වගේ යාවි. යවල දවස් තුනෙන් බැලුම්ගල රිපෝට් කරන තැනට ගෙනත් දෙන්නම්, එහෙම කරපු වැඩක සාම්පල් පෙන්නන්න පුළුවන්, රෙදි නැතුව ලෙල්ල හුටන් උනා සෙට් එකට බැලුම්ගල ඉඳන් ගියා වැඩේ. රිපෝට් එක ලියාගත්ත කස්ටමර් අපිට වැඩිපුර 10කුත් දාල තිබ්බ. රිසර්ච් එකටත් එක්ක
    Mona agency ekak da mcn oya
    ------ Post added on Jul 3, 2024 at 4:00 PM
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    24,222
    9,740
    113
    Forest
    උගේ මගුල් හොයන වෙලේ තමන්ට දෙයක් කරගත්තනන් උබටත් වෙන රටක ගිණුමක් ගෙනියන්න තිබ්බ
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    849
    1,075
    93
    ඌට උගේ පාඩුවේ ඌට වැඩ කරගෙන ඉන්න දීපන් බන්. උබත් ඔය අනික් උන්ට වල කපන්න වැලෙලෙන වෙලාවෙ බුලත් විටක් හරි හදල විකුනපන්.
     
    • Like
    Reactions: FuBaR

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,952
    7,276
    113
    Lankawe indan online hamba karala wena rataka account wala USD daala lankawata tax nogewa inna baha neethiyen. Lankawata bank haraha USD genapuwata witharai tax naththe..
    ehema naththan anik ratata tax gewala eka lankawata pennana ona..

    oka kawru hari report kaloth proof ekka aruta million ganak tax gewanna wenawa..
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,530
    6,533
    113
    තේරුනේ ne , red tape , stripe gana


    Mona agency ekak da mcn oya
    ------ Post added on Jul 3, 2024 at 4:00 PM
    red tapes කියන්නෙ වැඩක් කරගන්න බැරිවෙන්න දාන නීතිමය, රීතිමය වගේම මිනිස්සුන්ගෙ ප්‍රශ්න නිසා හදාගත්ත බාධක වලට. හොරකම් වලට පාවිච්චි කරයි කියල USD cards ` ගන්න බෑ වගේ හරක් හේතු වලට

    සාරාංශය
    කස්ටමර්ට මෙහෙ බැන්කු වලින් ලොකු ලයින් දීපු නිසා, පිටරට කම්පැනි එකක් රෙජිස්ටර් කරල ඒකෙ නමට Stripe හදාගෙන තිබුන. ඒකෙන් නිකම් රටට එන්න තිබුන බර ගාණක් දැන් එලියෙ කස්ටමර් මෙහෙ ස්ටාෆ් එකත් එක්ක ඩුබායි වලට යන්න හදන්නෙ එතකොට කිසිමම අවුලක් නැති නිසා. අතනනින් එපා උනෙ නැත්තම් ලංකාවෙ ඉන්නව. ප්‍රඩක්ට් ලෝන්ච් එකෙන් මාසෙකට පස්සෙ 35000ක් කියන්නෙ හිතපන්කො, දිගට ආවනම්, ලර්නින් ඩිසේබිලිටි තියෙන අයට හදපු ටූල් කිට් එකක්. ස්කූල්ස් වලින් තමයි ගන්නෙ.

    අනිත් සර්විසස් එක්කම අපේ ප්‍රොෆෙශනල් රයිටින් සර්විස් එකක් තියෙනව මචන්. පෙත්සම් උනත් කමක් නෑ. අපි කරනව ෆැක්ට්ස් එහෙම රෝල් කරල.

    cloudcone.com ekada?
    ඒ වගේ නේද? වන්ගෝල්ෆේස් ඔෆිස් කියන්නෙ, ඒ කැපෑසිටි එක ඇති
    ------ Post added on Jul 3, 2024 at 4:41 PM
     
    • Like
    Reactions: TechnWeb

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    585
    683
    93
    යාලුවෙක් කියලත් තියෙනවා පටන් ගන්න කොට :lol: ටිපිකල් සිංහලු!
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,094
    3,792
    113
    red tapes කියන්නෙ වැඩක් කරගන්න බැරිවෙන්න දාන නීතිමය, රීතිමය වගේම මිනිස්සුන්ගෙ ප්‍රශ්න නිසා හදාගත්ත බාධක වලට. හොරකම් වලට පාවිච්චි කරයි කියල USD cards ` ගන්න බෑ වගේ හරක් හේතු වලට

    සාරාංශය
    කස්ටමර්ට මෙහෙ බැන්කු වලින් ලොකු ලයින් දීපු නිසා, පිටරට කම්පැනි එකක් රෙජිස්ටර් කරල ඒකෙ නමට Stripe හදාගෙන තිබුන. ඒකෙන් නිකම් රටට එන්න තිබුන බර ගාණක් දැන් එලියෙ කස්ටමර් මෙහෙ ස්ටාෆ් එකත් එක්ක ඩුබායි වලට යන්න හදන්නෙ එතකොට කිසිමම අවුලක් නැති නිසා. අතනනින් එපා උනෙ නැත්තම් ලංකාවෙ ඉන්නව. ප්‍රඩක්ට් ලෝන්ච් එකෙන් මාසෙකට පස්සෙ 35000ක් කියන්නෙ හිතපන්කො, දිගට ආවනම්, ලර්නින් ඩිසේබිලිටි තියෙන අයට හදපු ටූල් කිට් එකක්. ස්කූල්ස් වලින් තමයි ගන්නෙ.

    අනිත් සර්විසස් එක්කම අපේ ප්‍රොෆෙශනල් රයිටින් සර්විස් එකක් තියෙනව මචන්. පෙත්සම් උනත් කමක් නෑ. අපි කරනව ෆැක්ට්ස් එහෙම රෝල් කරල.


    ඒ වගේ නේද? වන්ගෝල්ෆේස් ඔෆිස් කියන්නෙ, ඒ කැපෑසිටි එක ඇති
    ------ Post added on Jul 3, 2024 at 4:41 PM
    Mokada machan product eka
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,179
    13,618
    113
    අනේ යකූ මේක AI එක්ක ඉස්සරහට යන යුගයක්. ඔහොම දොරවල් වහන් ලෝකෙ බිස්නස් යන්නෙ නෑ.. ඇපල් ෆෝන් චීනෙ බෝඩරේම පාස් කරනව ෆෝන් එක හැදෙද්දි 4 , 5 පාරක්. උන්ගෙ account තියෙන්නෙ අයර්ලන්ඩ් ද කොහෙද, technical දේවල් ඇමරිකාවෙ. එහෙම තමා ලෝකෙ වැඩ කරන්නෙ.

    අද ලංකාවෙ ඉදල ඇමරිකාවෙ vertual ඇඩ්‍රස් එකක් හදන් BR එකක් අරන් ඒකෙන් බැන්ක් account එකක් හදල මෙහෙ ඉදල එහෙට බිස්නස් කරන්න පුලුවන්. ඕනෙ නම් උඹ එහෙම හදපු බිස්නස් එකකට චීනෙන් private branding කරපු product එකක් කෙලින්ම ශිප් කරවල එහෙ ඉන්න forwarder කෙනෙක් හරහා උබ මෙහෙ හදපු website එකකින් හරි online store එකකින් හරි හොයාගත්ත customer කෙනෙක්ට යවල සල්ලි ගන්න පුලුවන්. මේ සේරම වෙන්නෙ උඹ විකුනන දේ දෑහැට නොදැක, ඇමරිකාවට නොගිහින්, ගේන්නෙ USD ලංකාවට.

    එහෙම පුලුවන් නම් ඇයි අර මනුසයට බැරි. පොර smart පොරක්. කුහකකම් කරන්න එපා මිනිස්සුන්ට. ඒක උගෙ හැකියාව
     

    MafiaSL

    Junior member
  • Jun 4, 2012
    171
    18
    18
    okata kiyanne irisiyawa kiyala. u business karana widihata karagena yai. umba karath umbath karanne ecchcharai ne. nikan puka nodi tamange business eka diunu karaganna bapalan
     
    • Like
    Reactions: Mugen

    Martin

    Well-known member
  • Aug 15, 2006
    695
    499
    63
    1. Most of the companies just bring what they really have to spend in Sri Lanka and rest, keep in overseas banks, specially garment sector)
    2. Sri Lankan tax and unstable economic policies and procedures are a reason for that.
    3. At this point, Sri Lanka does not need USDs, inflow is high and central bank is buying USDs from Banks to keep USD rate in a level. If USD rate drops and Rupee appreciates, in the short run, many companies will face troubles as their income goes down due to conversion rates.
    4. He is paying staff in USDs and staff must be happy about it. So they can keep their savings in USDs.

    Just few thoughts. Finally, as far as I know. if all the companies bring USDs kept outside, that is enough to pay all the loans country has - I heard.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    5,332
    7,122
    113
    lanka.tax lawyer kiwwa usd genne nethuwa tiyagannawanam bara ganak tax gewanna wenawa kiyala
     

    rommonXYZ

    Active member
  • Sep 20, 2022
    108
    73
    28
    thopi wage huththige puthalawa hukola maranna oni. manussayek uda yanawata tyena akamatta. kuddek/kuddiyeknam oluwa mudunen tyagena idiy
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,211
    6,009
    113


    අලුත් කලාවක්
    අලුත් කලාවක් සොයාගත්තා මං දියුණු වෙන්න ඕනෑ නම්
    අලුත් කලාවක් සොයාගත්තා මං දියුණු වෙන්න ඕනෑ නම්
    නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි
    ගහපල්ලා බන් පෙත්සම්
    නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි
    ගහපල්ලා බන් පෙත්සම්

    ආ... ලාබයි.... සත පනහයි පෙත්සමක්
    අහල පහල එකෙක් දියුණු වෙනවා නම් ගහල දාන්න
    ගහල දාන්න
    සත පනහයි පෙත්සමක්
    ලාබයි
    අහල පහල එකෙක් දියුණු වෙනවා නම් බලන් ඉන්න එපා
    සත පනහක් දීලා ගන්න එකක්

    කෙනෙක් දියුණුවේ ඉහලට යනවා
    කෙනෙක් දියුණුවේ ඉහලට යනවා
    බලා ඉදින්නට බැරි නම්
    කර වටටම දාපියව් තොප්පියක්
    ලෝකේ චාරේ ඒකයි දැන්
    ලෝකේ චාරේ ඒකයි දැන්

    අලුත් කලාවක්
    අලුත් කලාවක් සොයාගත්තා මං දියුණු වෙන්න ඕනෑ නම්
    අලුත් කලාවක් සොයාගත්තා මං දියුණු වෙන්න ඕනෑ නම්
    නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි
    ගහපල්ලා බන් පෙත්සම්
    නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි
    ගහපල්ලා බන් පෙත්සම්

    අහල පහල කව්රු හරි එකෙක් දියුණු වෙනවානම්
    බලං ඉන්නෙපා දාන්න

    කෙනෙක් දියුණුවේ ඉහලට යනවා
    කෙනෙක් දියුණුවේ ඉහලට යනවා
    බලා ඉදින්නට බැරි නම්
    කර වටටම දාපියව් තොප්පියක්
    ලෝකේ චාරේ ඒකයි දැන්
    ලෝකේ චාරේ ඒකයි දැන්

    අලුත් කලාවක්
    අලුත් කලාවක් සොයාගත්තා මං දියුණු වෙන්න ඕනෑ නම්
    අලුත් කලාවක් සොයාගත්තා මං දියුණු වෙන්න ඕනෑ නම්
    නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි
    ගහපල්ලා බන් පෙත්සම්
    නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි
    ගහපල්ලා බන් පෙත්සම්

    කටින් හිනැහිලා පපුවේ පිහියක්
    තියා ඉදින්නට පුළුවන්
    නැති කරලම දාපියව් හොද එවුන්
    ලෝකේ චාරේ ඒකයි දැන්

    අහල පහල කව්රු හරි එකෙක් දියුණු වෙනවානම්
    බලං ඉන්නෙපා දාන්න

    අලුත් කලාවක්
    අලුත් කලාවක් සොයාගත්තා මං දියුණු වෙන්න ඕනෑ නම්
    අලුත් කලාවක් සොයාගත්තා මං දියුණු වෙන්න ඕනෑ නම්
    නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි
    ගහපල්ලා බන් පෙත්සම්
    නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි
    ගහපල්ලා බන් පෙත්සම්
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    2,461
    957
    113
    නැහැ උගේ කස්ටමර්ස් ල ඔකොම වෙනරටවල ඉන්නේ.
    ithin ban pora rupiyak -USD karala nahane..uta ena income eka USD walin pora foreign bank account wala thiyagannawa athi (like poayoneer). eke kisima waradak na and godak fiverr wage karana un karanneth ehemay...
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,122
    1
    58,650
    113
    Kaduwela
    වින්ඩොස් සර්වර් එකට උබුන්ටු ගහපු නිසා රස්සාවෙන් දොට්ට දාපු කැම්පේන් පොන්නයෙක් නේද මේ සර්වර් ඇඩ්මින් කෙනෙක් වගේ රගපාන්න එන්නේ 😂 පල්ලෙහා වීඩියෝ එක අයින් කරගත්තා නේද පොන්නයො😂😂😂

    https://www.youtube.com/@WikiranaPerera


    VxqPWeZ.png