Scurvya neda me
F Frosty Well-known member Dec 8, 2018 1,325 144 63 Dec 19, 2019 #22 katawath kiwwe naththan hodai. naththan nathi nayoth enawa passe.
mrazeez Well-known member Apr 7, 2009 3,169 2,031 113 Colombo, Sri Lanka. Dec 19, 2019 #23 Scurvy....
Rummy678 Well-known member Nov 15, 2015 8,435 3,074 113 Namunukula Dec 19, 2019 #24 2osama said: නිකං කිඹුලා වගේ Click to expand... wage..? newei kimbula ma tamai....
Tramadol Well-known member Jul 20, 2014 13,890 8,231 113 Kotahena Dec 19, 2019 #25 sithija.h said: හැබැයි එයිට වඩා ලක් එක තියෙන්න ඕන ඇදුන සල්ලි වලින් ගොඩ යන්න. මම දැකල තියෙනව ඔය වගේ ටිකට් ඇදුන ගොඩක් උන් තිබ්බටත් වැඩිය පල්ලෙහාට වැටිල නන්නත්තාර වෙලා නවතින්නෙ. ඒක ඉතිං ඇදුන එකාගෙ මොළේ අනුව තමයි Click to expand... එ් කතාව නම් ඇත්ත මචං. Business එකක් develop කරලා තියෙන මිනිහට උනොත් නම් උගේ luck තමයි
sithija.h said: හැබැයි එයිට වඩා ලක් එක තියෙන්න ඕන ඇදුන සල්ලි වලින් ගොඩ යන්න. මම දැකල තියෙනව ඔය වගේ ටිකට් ඇදුන ගොඩක් උන් තිබ්බටත් වැඩිය පල්ලෙහාට වැටිල නන්නත්තාර වෙලා නවතින්නෙ. ඒක ඉතිං ඇදුන එකාගෙ මොළේ අනුව තමයි Click to expand... එ් කතාව නම් ඇත්ත මචං. Business එකක් develop කරලා තියෙන මිනිහට උනොත් නම් උගේ luck තමයි