කෝටි 14 ක් දෙය්යගෙ මල්ලියෙක්ද ????

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,893
    8,233
    113
    Kotahena
    හැබැයි එයිට වඩා ලක් එක තියෙන්න ඕන ඇදුන සල්ලි වලින් ගොඩ යන්න. මම දැකල තියෙනව ඔය වගේ ටිකට් ඇදුන ගොඩක් උන් තිබ්බටත් වැඩිය පල්ලෙහාට වැටිල නන්නත්තාර වෙලා නවතින්නෙ. ඒක ඉතිං ඇදුන එකාගෙ මොළේ අනුව තමයි :yes::yes::yes:

    එ් කතාව නම් ඇත්ත මචං. Business එකක් develop කරලා තියෙන මිනිහට උනොත් නම් උගේ luck තමයි