ඔව් මචන් . කොහොමත් අපේ උන් වැඩකරුවෝ . දෙයක් කියල දුනොත් අයෙත් කියන්න ඕනේ නෑ . සුපිරියට වැඩේ දෙනවා .
උඹට මතකද මචන් මේ එන්ජිම
මේක ලංකාවේ හදල තියීනේ
ආ උඹ එක ගැන කියලනේ
Code:
https://upload.wikimedia.org/wikipedia/commons/b/ba/Sri_Lanka_Railways_M3.jpeg
මොකේද මචන් traction motor අවුල් ගියේ ?![]()
S11 ආපු කාලේ ඒකේ ගොඩක් unit වල ඒ ලෙඩේ ආව කියල අහන්න ලැබුනා
Today i was coming in parallel to a S11 on marine drive. It was vibrating like nothing, i had to stop the calling( inside car) as could not hear anything.
උඹ train එක ලගින් ගිය හින්දද දන්නේ නැ
සාමාන්යෙන් එකේ වයිබ්රේට් ගැස්සේම් එහෙම ගොඩක් අඩුයි
Podi Silva - පොඩි සිල්වා;21531904 said:අඩෝ S11 එක Air Suspension ද ??
S11 එකේ Design එක නම් හොදයි අනිත් තියෙන හැම එකටම වඩා
Indian කාරයා උපරිම ඉඩ අරගෙන තියෙනවා
අර පරන මගුලවල් තැනින් තැන Partition ගහලා මෙලෝ රහක නෑ
බස් එකක් සෙනග නැග්ග ගමන් පෙට්ටිය Full වෙනවා රෙද්ද
S11 ඒවගේ වඩා S10 S9 ඉඩ තියෙනවනේ බන් ඇතුලේ
S11 එකේ සීට් ගහල තියෙන හැටියට වාඩිවෙලා නම් යන්න පුළුවන් ටිකක් වැඩි පිරිසකට
හිටගෙන යනවනම් එල්ලිලා යනවනම් අර දෙක හොදයි බන් ෆුට් බෝර්ඩ් එකෙත් කතා නැතුව 10-15 load කරන්න පුළුවන්



