ඔව් මචන් .
4000 hp බල සැපයුමක් තියනවා . උඩරටට තමයි නියමෙටම හරියන්නේ ,
මේවගේ සැහැල්ලු බව නිසා , බලවත් කම නිසා මැණිකෙලා දෙන්නගේ ප්‍රමාදය අඩු අඩුකරවන එක මුලික අරමුණ උනේ . අනික බදුලු යන මැණිකෙලා දෙන්නටම මහනුවරට යන්න පුළුවන් වෙචි එක අමතර වාසියක් මගීන්ට .
සම්පුර්ණ වායුසමීකරණ සෙට් දෙක ගෙනාවේ අවශ්‍යතා මත ධාවනය කරවන්න ,එත් ගෙනාවට පස්සේ ඒ අදහස වෙනස් උනා .
Podi Silva - පොඩි සිල්වා;21526907 said:එහෙනම් උබ කොහොමද මේව ගැන දන්නේ
ඒ AC සෙට් එකකකින් ගල්වලද මචන් අර අනිත් නොර්මල් පෙට්ටිත් එක්ක train දැන් මහනුවර බදුලු යන්නේ
AC ඔක්කොම වෙනුවට ac නැති පෙට්ටිත් දාල
ඒ AC සෙට් එකකකින් ගල්වලද මචන් අර අනිත් නොර්මල් පෙට්ටිත් එක්ක train දැන් මහනුවර බදුලු යන්නේ
AC ඔක්කොම වෙනුවට ac නැති පෙට්ටිත් දාල
මම අවුරුදු 3 විතර විදේශ ගත ජේෂ්ඨ උපදේශකයෙක් විදියට වැඩ කරා .
ඔව් මචන් .
මේවා logistic වැඩ වලට පාවිචි කරන්නේ .
නෑ මචන් කොලබ -කළුතර හදල නෑ .
වැල්ලවත්ත පාලම් අංක 01 උඩින් ගියොත් පාලම එක්ක මේක අර ඇලට කඩන වැටෙයි![]()



මේක බලපන්
මේක තමයි දිගම එක




නෑ නෑ මචන් උඩරට දුවන්න කියල ගෙනාපු ද්විත්ව එන්ජින් කට්ටල 7ටම AC 1ස්ට් ක්ලාස් මැදිරියක් චීනෙන් ගෙනේදීම ආව .
තාම AC පෙට්ටියක් යනවා නේද මචන් . ඔය සෙට් 7ටම AC සෙට් එක ගානේ අවා
hm..
Meka game eke nam tibbe diesel electric kiyala..
apita electric nathwa supirima track ekak haduwoth speed eka keeyata wage yanna puluwan weida ban..
Patta ban.
ape engine ekak petti 10k adagena yanneth amaruwen wage..
![]()
මචන් අපේ රටෙත් ගොඩක් එන්ජින් ඩිසල් ඉලෙක්ට්‍රික් තමයි . 1934-2017 අද දක්වාhm..
Meka game eke nam tibbe diesel electric kiyala..
apita electric nathwa supirima track ekak haduwoth speed eka keeyata wage yanna puluwan weida ban..
Patta ban.
ape engine ekak petti 10k adagena yanneth amaruwen wage..
![]()
ඔව් මචෝ එක ac පෙට්ටියක් නම් තියෙනව ගොඩක් වෙලවට දැකපු ඒවායින්
1 st class තමා
අනික් පෙට්ටි නම් මාරුකරගෙන යනවා වගේ
ගොඩක් වෙලවට දෙමටගොඩ යාර්ඩ් එකේ තියෙන ඒවා එක්ක මාරු කරනවා දැකල තියෙනව engine,පෙට්ටි එහෙම
මෙහෙ තියෙන ගොඩක් එන්ජින් වල පවර් එක අඩු කරලා දැකල තියේ බන්
මොකක්ද හේතුව කියල හරියටම දන්නේ නැ
M5 එහෙම 1600HP කොහෙද ආවේ
ඔව් මචන් එන්ජින් සහ මැදිරි ඔකොමේම එකතුව 120 .
මාරුකරගෙන දුවන් එක තමයි හොද .
ඔතනදි එන්ජිමක් වැඩිපුර ගෙන්නලා තියනවා මචන් . එන්ජින් 22 වෙනුවට 23 තියනවා . ඔක්කොම තාම වැඩ . දැන් 5 වෙනි අවුරුද යන්නේ
අයි බන් එහෙම1500HP ආවේ
එන්ජිමේ කොටස් අනවශ්‍ය ලෙස ගෙවී යන එක අඩු කරන්න තමයි පවර් එක අඩු කරලා තියෙන්නේ මචං
ආ මචෝ මේක මට ඔය යාර්ඩ් එකක් mechanical එකේ ඉන්න එක්කෙනක් කිවේ
ඒ එන්ජින් චීනේ වුනාට ඇතුලේ ඩීසල් එන්ජිම එහෙම ජර්මන් කියල අත්ත්ටද එක

අයි බන් එහෙම
ඒවා ගන්න පුළුවන්නේ බඩු ප්‍රවාහනයට වගේ
පවර් එක වැඩි හින්දා
එතකොට අර ඉන්දියාවෙන් ගෙන්නපු අලුතෙන් ගෙනාපු M10A ඒවත් 2300HP නේද බන්
Podi Silva - පොඩි සිල්වා;21527400 said:ඒ බන් මරදානට එනකොටම කට්ටිය නැගලා එන්නේ කොහොම ද බන්
යාඩ් එකට යන්න පුලුවන් ද ඕන් සොන්නයෙක් ට
කොහොමද හරියට කෝච්චිය හොයා ගන්නේ යාඩ් එකේ දි ඔය නැගලා එන උන්