කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ඔව් මචන් .

4000 hp බල සැපයුමක් තියනවා . උඩරටට තමයි නියමෙටම හරියන්නේ ,
මේවගේ සැහැල්ලු බව නිසා , බලවත් කම නිසා මැණිකෙලා දෙන්නගේ ප්‍රමාදය අඩු අඩුකරවන එක මුලික අරමුණ උනේ . අනික බදුලු යන මැණිකෙලා දෙන්නටම මහනුවරට යන්න පුළුවන් වෙචි එක අමතර වාසියක් මගීන්ට .
සම්පුර්ණ වායුසමීකරණ සෙට් දෙක ගෙනාවේ අවශ්‍යතා මත ධාවනය කරවන්න ,එත් ගෙනාවට පස්සේ ඒ අදහස වෙනස් උනා .

ඒ AC සෙට් එකකකින් ගල්වලද මචන් අර අනිත් නොර්මල් පෙට්ටිත් එක්ක train දැන් මහනුවර බදුලු යන්නේ
AC ඔක්කොම වෙනුවට ac නැති පෙට්ටිත් දාල
 
AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Podi Silva - පොඩි සිල්වා;21526907 said:
    එහෙනම් උබ කොහොමද මේව ගැන දන්නේ

    මම අවුරුදු 3 විතර විදේශ ගත ජේෂ්ඨ උපදේශකයෙක් විදියට වැඩ කරා .
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඒ AC සෙට් එකකකින් ගල්වලද මචන් අර අනිත් නොර්මල් පෙට්ටිත් එක්ක train දැන් මහනුවර බදුලු යන්නේ
    AC ඔක්කොම වෙනුවට ac නැති පෙට්ටිත් දාල

    නෑ නෑ මචන් උඩරට දුවන්න කියල ගෙනාපු ද්විත්ව එන්ජින් කට්ටල 7ටම AC 1ස්ට් ක්ලාස් මැදිරියක් චීනෙන් ගෙනේදීම ආව .
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඒ AC සෙට් එකකකින් ගල්වලද මචන් අර අනිත් නොර්මල් පෙට්ටිත් එක්ක train දැන් මහනුවර බදුලු යන්නේ
    AC ඔක්කොම වෙනුවට ac නැති පෙට්ටිත් දාල

    තාම AC පෙට්ටියක් යනවා නේද මචන් . ඔය සෙට් 7ටම AC සෙට් එක ගානේ අවා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් මචන් .

    මේවා logistic වැඩ වලට පාවිචි කරන්නේ .
    නෑ මචන් කොලබ -කළුතර හදල නෑ .

    වැල්ලවත්ත පාලම් අංක 01 උඩින් ගියොත් පාලම එක්ක මේක අර ඇලට කඩන වැටෙයි
    :no::no:

    hm..
    Meka game eke nam tibbe diesel electric kiyala..
    apita electric nathwa supirima track ekak haduwoth speed eka keeyata wage yanna puluwan weida ban..
    :rolleyes::rolleyes::rolleyes:

    මේක බලපන්:D:D

    මේක තමයි දිගම එක

    Patta ban.
    ape engine ekak petti 10k adagena yanneth amaruwen wage..
    :frown::frown::frown::frown:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නෑ නෑ මචන් උඩරට දුවන්න කියල ගෙනාපු ද්විත්ව එන්ජින් කට්ටල 7ටම AC 1ස්ට් ක්ලාස් මැදිරියක් චීනෙන් ගෙනේදීම ආව .

    තාම AC පෙට්ටියක් යනවා නේද මචන් . ඔය සෙට් 7ටම AC සෙට් එක ගානේ අවා

    ඔව් මචෝ එක ac පෙට්ටියක් නම් තියෙනව ගොඩක් වෙලවට දැකපු ඒවායින්
    1 st class තමා
    අනික් පෙට්ටි නම් මාරුකරගෙන යනවා වගේ
    ගොඩක් වෙලවට දෙමටගොඩ යාර්ඩ් එකේ තියෙන ඒවා එක්ක මාරු කරනවා දැකල තියෙනව engine,පෙට්ටි එහෙම
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    hm..
    Meka game eke nam tibbe diesel electric kiyala..
    apita electric nathwa supirima track ekak haduwoth speed eka keeyata wage yanna puluwan weida ban..
    :rolleyes::rolleyes::rolleyes:

    Patta ban.
    ape engine ekak petti 10k adagena yanneth amaruwen wage..
    :frown::frown::frown::frown:

    මෙහෙ තියෙන ගොඩක් එන්ජින් වල පවර් එක අඩු කරලා දැකල තියේ බන්
    මොකක්ද හේතුව කියල හරියටම දන්නේ නැ
    M5 එහෙම 1600HP කොහෙද ආවේ
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    hm..
    Meka game eke nam tibbe diesel electric kiyala..
    apita electric nathwa supirima track ekak haduwoth speed eka keeyata wage yanna puluwan weida ban..
    :rolleyes::rolleyes::rolleyes:

    Patta ban.
    ape engine ekak petti 10k adagena yanneth amaruwen wage..
    :frown::frown::frown::frown:
    මචන් අපේ රටෙත් ගොඩක් එන්ජින් ඩිසල් ඉලෙක්ට්‍රික් තමයි . 1934-2017 අද දක්වා

    ඔය ක්ලාස් M යටතේ එන හැම එන්ජිමක්ම ඩිසල් ඉලෙක්ට්‍රික් .
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඔව් මචෝ එක ac පෙට්ටියක් නම් තියෙනව ගොඩක් වෙලවට දැකපු ඒවායින්
    1 st class තමා
    අනික් පෙට්ටි නම් මාරුකරගෙන යනවා වගේ
    ගොඩක් වෙලවට දෙමටගොඩ යාර්ඩ් එකේ තියෙන ඒවා එක්ක මාරු කරනවා දැකල තියෙනව engine,පෙට්ටි එහෙම

    ඔව් මචන් එන්ජින් සහ මැදිරි ඔකොමේම එකතුව 120 .
    මාරුකරගෙන දුවන් එක තමයි හොද .

    ඔතනදි එන්ජිමක් වැඩිපුර ගෙන්නලා තියනවා මචන් . එන්ජින් 22 වෙනුවට 23 තියනවා . ඔක්කොම තාම වැඩ . දැන් 5 වෙනි අවුරුද යන්නේ
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany

    මෙහෙ තියෙන ගොඩක් එන්ජින් වල පවර් එක අඩු කරලා දැකල තියේ බන්
    මොකක්ද හේතුව කියල හරියටම දන්නේ නැ
    M5 එහෙම 1600HP කොහෙද ආවේ

    1500HP ආවේ
    එන්ජිමේ කොටස් අනවශ්‍ය ලෙස ගෙවී යන එක අඩු කරන්න තමයි පවර් එක අඩු කරලා තියෙන්නේ මචං
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් මචන් එන්ජින් සහ මැදිරි ඔකොමේම එකතුව 120 .
    මාරුකරගෙන දුවන් එක තමයි හොද .

    ඔතනදි එන්ජිමක් වැඩිපුර ගෙන්නලා තියනවා මචන් . එන්ජින් 22 වෙනුවට 23 තියනවා . ඔක්කොම තාම වැඩ . දැන් 5 වෙනි අවුරුද යන්නේ

    ආ මචෝ මේක මට ඔය යාර්ඩ් එකක් mechanical එකේ ඉන්න එක්කෙනක් කිවේ
    ඒ එන්ජින් චීනේ වුනාට ඇතුලේ ඩීසල් එන්ජිම එහෙම ජර්මන් කියල අත්ත්ටද එක
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    1500HP ආවේ
    එන්ජිමේ කොටස් අනවශ්‍ය ලෙස ගෙවී යන එක අඩු කරන්න තමයි පවර් එක අඩු කරලා තියෙන්නේ මචං
    අයි බන් එහෙම
    ඒවා ගන්න පුළුවන්නේ බඩු ප්‍රවාහනයට වගේ
    පවර් එක වැඩි හින්දා
    එතකොට අර ඉන්දියාවෙන් ගෙන්නපු අලුතෙන් ගෙනාපු M10A ඒවත් 2300HP නේද බන්
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany

    ආ මචෝ මේක මට ඔය යාර්ඩ් එකක් mechanical එකේ ඉන්න එක්කෙනක් කිවේ
    ඒ එන්ජින් චීනේ වුනාට ඇතුලේ ඩීසල් එන්ජිම එහෙම ජර්මන් කියල අත්ත්ටද එක

    ඔව් මචන් . ගොඩක් එන්ජින් වල අබ්යන්තර කොටස් ජර්මන් තමයි . එත් එහෙම්පිටින්ම නෙවේයි . චීන පිරිවැය අඩු වෙන විදියට එන්ජිම හදල තියෙන්නේ . :nerd:
     
    ඒ බන් මරදානට එනකොටම කට්ටිය නැගලා එන්නේ කොහොම ද බන්
    යාඩ් එකට යන්න පුලුවන් ද ඕන් සොන්නයෙක් ට
    කොහොමද හරියට කෝච්චිය හොයා ගන්නේ යාඩ් එකේ දි ඔය නැගලා එන උන්
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    අයි බන් එහෙම
    ඒවා ගන්න පුළුවන්නේ බඩු ප්‍රවාහනයට වගේ
    පවර් එක වැඩි හින්දා
    එතකොට අර ඉන්දියාවෙන් ගෙන්නපු අලුතෙන් ගෙනාපු M10A ඒවත් 2300HP නේද බන්

    මචන් ඔය එන්ජින් ඔක්කොම වගේ අයින් කරන්න උනා කැලි නැතුව හදන්න . ඊට පස්සේ තමයි CAT සමාගමේ - Marine Engines අලුතෙන් දාල ලංකාවේම අත් වලින් අයෙත් හදල ධාවනයට යොදවල තියෙන්නේ .

    මේවා රබුක්කනින් එහාට උඩරට මාර්ගයේ ලොකු සේවාවක් අදටත් කරනවා .

    ලංකාවේ ඕනෑම පාරක යන්න පුළුවන් (අවිස්සාවේල්ල පාර මාතලේ පාර එහෙම )

    ඉන්දියාවෙන් ගෙන්නපු අලුතෙන් ගෙනාපු M10A ඒව 2300HP තමයි . අවුරුදදු 10 පැන්නම වේග සිමා දායි මචන් .
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Podi Silva - පොඩි සිල්වා;21527400 said:
    ඒ බන් මරදානට එනකොටම කට්ටිය නැගලා එන්නේ කොහොම ද බන්
    යාඩ් එකට යන්න පුලුවන් ද ඕන් සොන්නයෙක් ට
    කොහොමද හරියට කෝච්චිය හොයා ගන්නේ යාඩ් එකේ දි ඔය නැගලා එන උන්

    Experience eken ban. Oya kohe idan hari apu train ekak ne yard ekata gihin Engine maru karan enne.