කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ඔව් , ලංකාවට පවර් සෙට් ගැලපෙනවා කියල ඔප්පු කරේ S 8 .

    anka eka lankave kalakanni minissunta hoda badu gena eka therumak na
    un ewaa winasha karanawaa ewage yana minissuth ehemai railway eke
    vada karana unuth ehemai :baffled:

    anith eka indian ewaa ganne lankave wesa deshapaluwo indiyawa santhosa
    karanna kamathi, ewagema hoda salli kutti laba ewaa aragena suddage
    ewage ganan danne :sorry:

    leda denna leda denna aluthen ganna puluwan hoda salli kutti :sorry:

    lankava kiyanne patta kalakanni pawu kara minissu inna ratak :dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Podi Silva - පොඩි සිල්වා;21501173 said:
    ඒ දවස් වල හොද ඇති
    බලපන්කෝ දැන්

    1990 hiace van eka brand new kdh eke gantath vadiyen wikinena ratak yako
    meka ehema eke owaa thama vada karanawaa kiyana ekath owaa hadapu
    ratawala un puduma athi :lol:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Podi Silva - පොඩි සිල්වා;21501140 said:
    ඒ මොකද
    S11 විතරයි දැන් තියෙන ඒවයින් වැඩක් ගන්න පුලුවන්

    හැමදාම හද හද දුවනවා මිසක් වෙන විකල්ප නෑ බන් . එක ට්‍රිප් එකකට පස්සේ මොකක්හරි රේපයාර් එකක් . වියදම එක්ක බලදී S 11 දුවවන එක පාඩුවක් . එත් දුරගමන් සේවා වලට වෙන විකල්ප නැති නිසා , අපේ උන් කොහොමරි ගැටගහගෙන දුවනවා .

    එදා මෙදා තුල බලවේග කට්ටලයක් මුහුණ දුන් දරුනුතම අනතුර

    accident at Alawwa

    https://www.google.lk/search?q=clas...UIBigB&biw=1366&bih=662#imgrc=Tko-uiTHTMYZ8M:

    accident at පොතුහැර

    https://i0.wp.com/ceylonrailway.com/wp-content/uploads/2014/12/21.jpg

    තවත් පිලි පැනිම් නිසා මාර්ගයට වූ හානි 36 + අවස්ථා

    * ඕන උනාම ගලවල වෙනත් දුම්රියකට හරි බලවේග කට්ටලයකට හරි හයි කරගෙන යන්න බෑ . අපි වගේ සම්පත් අල්ප රටකට එක ලොකු පාඩුවක්
    *පිලි පැනිමකදී හරි අනතුරකදී හරි ඖටෝ කප්ලිම වගේ disconnect වෙන්නේ නැති නිසා මුළු කොචියම පෙරලෙන්න පුළුවන් (වේගේ වැඩි වෙලාවක පිලි පැන්නොත් ) උන් දාල තියෙන්නේ ටකුර් කියල ඉන්දියාවට අවේනික ක්ලිපයක් . එකයි
     
    scatman

    Member
    Apr 21, 2017
    24
    4
    0
    ඉන්දියන් කෝච්චි වල ෆිනිශින් සහ ඉන්ටීරියර් අන්තිමයි. ඒත් එන්ජින් නඩත්තුව ලේසියි. ඒ වගේම සරලයි. ඒක නිසා තමයි ඔය ගෙන්නනවා ඇත්තෙ. අපේ දුම්රිය දෙපාර්තුමෙන්තුවෙ ඉන්නෙ යල් පැනපු ඉන්ජිනේරුවෝ. උන් දන්නෙ නෑ ලොකු කම්පියුටරස්ඩ් සිස්ටම් හරියට හදන්න. අර චන්ද්‍රිකාගෙ කාලෙ ගෙනාපු ප්‍රංශ එන්ජින් ටිකට කෙල උනේ ඒ නිසා.
     
    උබ දන්න හොද Train මොනවද මේව වෙනුවට ගන්න හොදයි කියලා
     
    scatman

    Member
    Apr 21, 2017
    24
    4
    0
    Podi Silva - පොඩි සිල්වා;21500935 said:
    ඉදකින් මේකෙ මොකද්ද බන් හොද
    මේක අනිත් ඒවට වඩා චොර නේ

    ඕක ජපන් ඇන්ජිමක් තියෙන පවර් සෙට් එකක්. ඕකේ කොච්චර බලයක තියෙනවද කිව්වොත් ලංකාවේ පාරවල් වලට ඕකේ වේගේ ඔරොත්තු දෙන්නෙ නෑ. ඒක නිසා ඕකේ වේග පාලක ලීවර් එක කට්ටයක් දාලා වෑල්ඩින් කරලා තියෙන්නෙ එතනින් එහාට වේගේ වැඩිකරන්න බැරි වෙන්න.
     
    සිරා ද
    ඒ වුනාට මේකෙ හැටි බලපන්කෝ බන් කැත
    අල්ලන්න තියෙන Bar එහෙමත් උස වැඩී
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඉන්දියන් කෝච්චි වල ෆිනිශින් සහ ඉන්ටීරියර් අන්තිමයි. ඒත් එන්ජින් නඩත්තුව ලේසියි. ඒ වගේම සරලයි. ඒක නිසා තමයි ඔය ගෙන්නනවා ඇත්තෙ. අපේ දුම්රිය දෙපාර්තුමෙන්තුවෙ ඉන්නෙ යල් පැනපු ඉන්ජිනේරුවෝ. උන් දන්නෙ නෑ ලොකු කම්පියුටරස්ඩ් සිස්ටම් හරියට හදන්න. අර චන්ද්‍රිකාගෙ කාලෙ ගෙනාපු ප්‍රංශ එන්ජින් ටිකට කෙල උනේ ඒ නිසා.

    ඔව් , එක අතකින් එක හරි

    අනිත් පැත්තට අධිතාක්ෂණික දුම්රිය එන්ජින් ගෙනාවම එකට හරියන්න යටිතල පහසුකම් හදන්න ඕනේ .

    උදාහරණයක් විදියට චන්ද්‍රිකා ජනාධිපති ගේ කාලෙ ගෙනාපු ප්‍රංශ එන්ජින් ස්පීඩ් එක ඖටෝ හදාගන්නවා ට්‍රක් එකට සාපේක්ෂව , ලංකාව වගේ උෂ්ණත්වය වැඩි රටක මේවගේ එන්ජින් දුවාදී හීට් එක වැඩි වෙනවා . ඉතින් ඕවර් හීට් උනාම නොර්මල් ලෙවෙල් එකට එනකම් computer සිස්ටම් එක සෙන්සේර්ස් බ්ලොක් කරගන්නවා .

    එක නිසා ඒ දවස්වල එන්ජිනේරුවෝ මේක පැහැදිලි කරලා පිටු 1054 ක වාර්තාවක් දුන්න ඇමතිට . උත්තරේ උනේ computer සිස්ටම් එක ගලවල දුවවන්න කියල . ජනතාව අතර කතා බහක් ඇතිවෙන්න දෙන්න එපා කිව්වා මේවා නිසා රටට හානියක් / අලාභයක් උනා කියල
     
    scatman

    Member
    Apr 21, 2017
    24
    4
    0
    Podi Silva - පොඩි සිල්වා;21501310 said:
    සිරා ද
    ඒ වුනාට මේකෙ හැටි බලපන්කෝ බන් කැත
    අල්ලන්න තියෙන Bar එහෙමත් උස වැඩී

    ඕවා ආවේ අසූ ගනන් වලනේ... ඒ කාලේ ඕවා සුපිරි කෝච්චි. මොකද එතකොට තිබ්බේ ලෑලි වලින් හදලා ලෑලී සීට් ගහපු s3 powerset එක. මෙන්න මේක.

    s3_20100416_1841373686.jpg

    පස්සේ මේකත් ආවා. මේවා එක්ක බලනකොට ඕක සුපිරි භාන්ඩයක්.

    Gehan0001.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔන්න් දැන් මෙන්සස් කියන හම්බය ලොකුවට උජාරුවට දායි මේක සංවර්දන නිවුස් කියලා

    හැබැයි උ දන්නේ නැහැ මේ ඉන්දියන් කුණුගොඩවල් ටික ලංකාවට එවන්නේ උන් එහෙ ජපන් බුලට් ට්‍රෙන් දාන නිසා කියල .:lol:

    එහෙ බුලට් ට්‍රෙන් දාපුවම දැනට තියෙන එව්ව් විසි කරන්නැය .එකම විකල්පේ ඉන්දියාවේ අලුත්ම කුනුකොලනිය වන ලංකාවට පටවන එක .

    එකත් නිකන් නෙමේ කොට 1500 වගේ සුළු මුදලකට :lol::lol::no:

    ඉන්දියන් අම්බුලන්ස් එහෙම මතකනේ .ඇවිල්ල සතියක් නැහැ මහපාරේ හිටිය .

    කොහොමද මොදිගේ මොලේ .:lol:
    ඔන්න දැන් වෙසක් බලන්න ඇවිල්ල ට්‍රින්කෝ වරායත් ලියන්ම යනවයි කියන්න .

    කාටද ආඩම්බර ඉතින් .ඉන්දියාවේ කුණු කොලනිය කියල ජාත්‍යන්තරේට යන එකම මදැයි :dull::dull:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මරුසිරා;21501442 said:

    ලෙසටම කියල තියනවා ,. ඔය හත්ඉලව්ව තමයි අපේ හැත්තට තේරෙන්නේ නැත්තේ මචන්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඊයා බං.
    ඉන්දියන් ඇරෙන්න වෙන ගන්න තැනක් ඇත්තෙම නැද්ද. ශික්