Class S11 Make lot of troubles to SLR
ඒ මොකද
S11 විතරයි දැන් තියෙන ඒවයින් වැඩක් ගන්න පුලුවන්
Class S11 Make lot of troubles to SLR
oya wisthara varadi oya power set Hitachi, Hyundai sambandayak na![]()
ඔව් , ලංකාවට පවර් සෙට් ගැලපෙනවා කියල ඔප්පු කරේ S 8 .




chora bambuwa oya kahapata ewaa Hitachi power set lankavata mulinma
genapuwaa![]()
MTU V12 396TC13 eka Hyundai lage ban

අනුවේ ඕව ගෙනේදී තිබ්බ ඒවා හැටියට මේවා කහවනු වගේ උනා . පස්සේ අපේ උන්ම නැති නාස්ති කරගත්ත . එත් අදටත් ලෙඩ නොදී වැඩ
Podi Silva - පොඩි සිල්වා;21501173 said:ඒ දවස් වල හොද ඇති
බලපන්කෝ දැන්

Podi Silva - පොඩි සිල්වා;21501140 said:ඒ මොකද
S11 විතරයි දැන් තියෙන ඒවයින් වැඩක් ගන්න පුලුවන්
හැමදාම හද හද දුවනවා මිසක් වෙන විකල්ප නෑ බන් . එක ට්‍රිප් එකකට පස්සේ මොකක්හරි රේපයාර් එකක් . වියදම එක්ක බලදී S 11 දුවවන එක පාඩුවක් . එත් දුරගමන් සේවා වලට වෙන විකල්ප නැති නිසා , අපේ උන් කොහොමරි ගැටගහගෙන දුවනවා .
එදා මෙදා තුල බලවේග කට්ටලයක් මුහුණ දුන් දරුනුතම අනතුර
accident at Alawwa
https://www.google.lk/search?q=clas...UIBigB&biw=1366&bih=662#imgrc=Tko-uiTHTMYZ8M:
accident at පොතුහැර
https://i0.wp.com/ceylonrailway.com/wp-content/uploads/2014/12/21.jpg
තවත් පිලි පැනිම් නිසා මාර්ගයට වූ හානි 36 + අවස්ථා
* ඕන උනාම ගලවල වෙනත් දුම්රියකට හරි බලවේග කට්ටලයකට හරි හයි කරගෙන යන්න බෑ . අපි වගේ සම්පත් අල්ප රටකට එක ලොකු පාඩුවක්
*පිලි පැනිමකදී හරි අනතුරකදී හරි ඖටෝ කප්ලිම වගේ disconnect වෙන්නේ නැති නිසා මුළු කොචියම පෙරලෙන්න පුළුවන් (වේගේ වැඩි වෙලාවක පිලි පැන්නොත් ) උන් දාල තියෙන්නේ ටකුර් කියල ඉන්දියාවට අවේනික ක්ලිපයක් . එකයි


Podi Silva - පොඩි සිල්වා;21500935 said:ඉදකින් මේකෙ මොකද්ද බන් හොද
මේක අනිත් ඒවට වඩා චොර නේ
ඕක ජපන් ඇන්ජිමක් තියෙන පවර් සෙට් එකක්. ඕකේ කොච්චර බලයක තියෙනවද කිව්වොත් ලංකාවේ පාරවල් වලට ඕකේ වේගේ ඔරොත්තු දෙන්නෙ නෑ. ඒක නිසා ඕකේ වේග පාලක ලීවර් එක කට්ටයක් දාලා වෑල්ඩින් කරලා තියෙන්නෙ එතනින් එහාට වේගේ වැඩිකරන්න බැරි වෙන්න.
ඉන්දියන් කෝච්චි වල ෆිනිශින් සහ ඉන්ටීරියර් අන්තිමයි. ඒත් එන්ජින් නඩත්තුව ලේසියි. ඒ වගේම සරලයි. ඒක නිසා තමයි ඔය ගෙන්නනවා ඇත්තෙ. අපේ දුම්රිය දෙපාර්තුමෙන්තුවෙ ඉන්නෙ යල් පැනපු ඉන්ජිනේරුවෝ. උන් දන්නෙ නෑ ලොකු කම්පියුටරස්ඩ් සිස්ටම් හරියට හදන්න. අර චන්ද්‍රිකාගෙ කාලෙ ගෙනාපු ප්‍රංශ එන්ජින් ටිකට කෙල උනේ ඒ නිසා.
Podi Silva - පොඩි සිල්වා;21501310 said:සිරා ද
ඒ වුනාට මේකෙ හැටි බලපන්කෝ බන් කැත
අල්ලන්න තියෙන Bar එහෙමත් උස වැඩී







මරුසිරා;21501442 said:ඔන්න් දැන් මෙන්සස් කියන හම්බය ලොකුවට උජාරුවට දායි මේක සංවර්දන නිවුස් කියලා
හැබැයි උ දන්නේ නැහැ මේ ඉන්දියන් කුණුගොඩවල් ටික ලංකාවට එවන්නේ උන් එහෙ ජපන් බුලට් ට්‍රෙන් දාන නිසා කියල .
එහෙ බුලට් ට්‍රෙන් දාපුවම දැනට තියෙන එව්ව් විසි කරන්නැය .එකම විකල්පේ ඉන්දියාවේ අලුත්ම කුනුකොලනිය වන ලංකාවට පටවන එක .
එකත් නිකන් නෙමේ කොට 1500 වගේ සුළු මුදලකට
ඉන්දියන් අම්බුලන්ස් එහෙම මතකනේ .ඇවිල්ල සතියක් නැහැ මහපාරේ හිටිය .
කොහොමද මොදිගේ මොලේ .
ඔන්න දැන් වෙසක් බලන්න ඇවිල්ල ට්‍රින්කෝ වරායත් ලියන්ම යනවයි කියන්න .
කාටද ආඩම්බර ඉතින් .ඉන්දියාවේ කුණු කොලනිය කියල ජාත්‍යන්තරේට යන එකම මදැයි![]()
ලෙසටම කියල තියනවා ,. ඔය හත්ඉලව්ව තමයි අපේ හැත්තට තේරෙන්නේ නැත්තේ මචන්

