උඹේ අවභෝධ කරගැනීමේ අවුලක් මචන් තියෙන්නේ , ඇත්තටම බදු අදායම අඩුවෙලා නමුත් උඹට සංක්‍යත්මකව බදු අදායම වැඩිවෙලා වගේ පෙන්නේ පෙර වර්ෂයට සාපේක්ෂව පසු වර්ෂයේ ප්‍රතිෂතමය වශයෙන් බදු වැඩිවී ඇති නිසා
මංගලගේ ප්‍රකාශය මේ අනුව සත්‍යයි
( බදු අදායම අඩුවීම හරියටම කෝටි 1800 ක්ද කියලනම් මම දන්නේ නෑ , මොකද මම ගණනය කරපු නැති නිසා )
ඔය වගුවේ පෙන්නන්නේ සිගරට් මත ඇති බදුයි ඊට අමතරව දුම්කොළ මත ඇති වක්‍ර බදු සමග ගත් විට 90% ප්‍රමාණයක් බදු අයකරනවා ඇති ඒකයි ඔය කියලා තියෙන්නේ