කෝටි 1800 ක පාඩුවෙලා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කෝටි 1800 ක පාඩුවෙලා

    E0P8i68.png

    ඒ උනාට මේ කතාව බොරු නේද

    gOxouTN.png

    gygj9Wk.png

    cXIWnAb.png

    මේකත් වැරදි නම්

    :oo::oo::oo:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    උඹේ අවභෝධ කරගැනීමේ අවුලක් මචන් තියෙන්නේ , ඇත්තටම බදු අදායම අඩුවෙලා නමුත් උඹට සංක්‍යත්මකව බදු අදායම වැඩිවෙලා වගේ පෙන්නේ පෙර වර්ෂයට සාපේක්ෂව පසු වර්ෂයේ ප්‍රතිෂතමය වශයෙන් බදු වැඩිවී ඇති නිසා

    මංගලගේ ප්‍රකාශය මේ අනුව සත්‍යයි

    ( බදු අදායම අඩුවීම හරියටම කෝටි 1800 ක්ද කියලනම් මම දන්නේ නෑ , මොකද මම ගණනය කරපු නැති නිසා )

    ඔය වගුවේ පෙන්නන්නේ සිගරට් මත ඇති බදුයි ඊට අමතරව දුම්කොළ මත ඇති වක්‍ර බදු සමග ගත් විට 90% ප්‍රමාණයක් බදු අයකරනවා ඇති ඒකයි ඔය කියලා තියෙන්නේ
     
    Last edited:

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93

    Annual Report 2017
    http://www.ceylontobaccocompany.com/group/sites/SRI_9PMJN9.nsf/vwPagesWebLive/DO9PMKN2?opendocument

    මංගල කියන්නේ 2018 ද දන්නේ නැ. නමුත් 2015,2016,2017 බැලුවොත් නම් ආණ්ඩුව කියන්නේ බොරු.

    Page 15 - Volume (Bn sticks) වැඩි වෙලා - (2018 report එක අවා නම් 2018 ත් බලන්න තිබුන)
    Page 7 - Profit Before Tax
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    Cigarette ekak wath bonna bari ratak meka ban. Wena rata wala cigarette pack ekak ganna gaanata lankawe cigarette 3i ganna puluwan. Dukai bro
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    Annual Report 2017
    http://www.ceylontobaccocompany.com/group/sites/SRI_9PMJN9.nsf/vwPagesWebLive/DO9PMKN2?opendocument

    මංගල කියන්නේ 2018 ද දන්නේ නැ. නමුත් 2015,2016,2017 බැලුවොත් නම් ආණ්ඩුව කියන්නේ බොරු.

    Page 15 - Volume (Bn sticks) වැඩි වෙලා - (2018 report එක අවා නම් 2018 ත් බලන්න තිබුන)
    Page 7 - Profit Before Tax

    උඹ වැරදියි බන් ඔන්න Annual Report එකේ තියෙන විදිය පහල දාලා තියෙනවා හොඳට බලන්න 2015 ඉඳන් 2017 වෙනකම් දිගටම Volume එක අඩුවෙලා තියෙන්නේ

    EenGSri.png

    මේ තියෙන්නේ මිල ඉහල ගියපු ආකාරය

    mPoSGB5.png

    සියලු වගු Annual Report එකෙන් උපුටා ගත්තේ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උඹ වැරදියි බන් ඔන්න Annual Report එකේ තියෙන විදිය පහල දාලා තියෙනවා හොඳට බලන්න 2015 ඉඳන් 2017 වෙනකම් දිගටම Volume එක අඩුවෙලා තියෙන්නේ

    EenGSri.png

    මේ තියෙන්නේ මිල ඉහල ගියපු ආකාරය

    mPoSGB5.png

    සියලු වගු Annual Report එකෙන් උපුටා ගත්තේ

    බීඩි බින සෙට් එක සැරටම වැඩි වෙලා නේද.. 100% කටත් වැඩියෙන් ..
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    බීඩි බින සෙට් එක සැරටම වැඩි වෙලා නේද.. 100% කටත් වැඩියෙන් ..

    මමත් දැන් දවසට සිගරට් දෙකයි බොන්නේ. ඒවත් බ්‍රිස්ටල් නැත්නම් නේවි කට්.
    ඉතුරුවට බීඩිම තමා බොන්නෙ. දවසට මිටියක් නම් බොනවා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    බීඩි බින සෙට් එක සැරටම වැඩි වෙලා නේද.. 100% කටත් වැඩියෙන් ..
    :lol::lol:
    මමත් දැන් දවසට සිගරට් දෙකයි බොන්නේ. ඒවත් බ්‍රිස්ටල් නැත්නම් නේවි කට්.
    ඉතුරුවට බීඩිම තමා බොන්නෙ. දවසට මිටියක් නම් බොනවා

    :baffled::baffled::baffled: