උබලට කෝටි 2ක විතර ලොටරි එකක් ඇදුනොත් මොකද කරන්නෙ.
තියෙන ගේ තවත් හොදට හදනවා. එකට ලක්ෂ 20ක් වගේ ඇති.
දැන් තියෙන එක විකුනලා, ඔටෝ එකකට යනවා. එකට තව 20ක් වගේ යටකරනවා ( හීනයක් මගේ )
අම්මගෙයි තාත්තගෙයි නමට ලක්ෂ 70යි, මගේ නමට ලක්ෂ 70යි ස්ථාවර තැන්පතුවක් දානවා.
මනාලි ගිහින් එනවා හොදට වියදම් කරලා, එකට ලක්ෂ 10ක් ඇති.
පොඩි දෙන්නෙක්ට උසස්පෙළ වෙනකන් ඉගනගන්න සල්ලි දෙනවා ක්රමානුකුලව මාසෙට ලැබෙන්න.
විනා ජයකොඩිට ගහනවා කියක් දීලා හරි. ගහන එක ගහනවා.![]()
ඇන්ටිවීනට ඔච්චර ලව් වෙන්න උබ සෑහෙන වයසක ඩයල් එකක්ද?
නැත්තම් ඇන්ටි කෝස් ද ?

Me nam @Solo Rider ge wife dapu comment ekak lowethVezel ekak gannawa
Adum gannawa
Malaysia tour yanawa
iPhone ekak gannawa
Wedding eka Aaye lokuwata gannawa
හොද රටක pr ගන්න process එකකට වියදම් කරනවාඋබලට කෝටි 2ක විතර ලොටරි එකක් ඇදුනොත් මොකද කරන්නෙ.
කෝටි දෙකෙන් පුලුවන්ද බන් ඔය වගේ ගේමක් ගහන්නCitizen Ship ekak ganna balanawa EU wala
මොන වගේ බිස්නස්ද ඕපන් කරන්නෙ.cultivate something on a big land.
food crysis ekata lasthi wenwa. tawa company ekak open karanawa. cash thiya gannawa ithuru tika economic down unama crypto & metal oil energy war helathcare stocks wala invest karanwa.
Aus ghin settle wenna gemak gahnwa
පුලුවන්ද බන් ඇත්තටම ඔය ගානෙන් වැඩේකරගන්නහොද රටක pr ගන්න process එකකට වියදම් කරනවා

කෝටි දෙකක් ඇති student වීසා දාගෙන ගිහින් ගොඩ දාගන්නකෝටි දෙකෙන් පුලුවන්ද බන් ඔය වගේ ගේමක් ගහන්න
මොන වගේ බිස්නස්ද ඕපන් කරන්නෙ.
පුලුවන්ද බන් ඇත්තටම ඔය ගානෙන් වැඩේකරගන්න
10mn fixedඋබලට කෝටි 2ක විතර ලොටරි එකක් ඇදුනොත් මොකද කරන්නෙ.
Good idea .eth ithin rental income eka loku ganak ena geyak ganna puluwanda oya ganata.දෙකට බෙදලා බාගයක් fix deposit දානවා. ඉතුරු බාගෙන් ගෙයක් අරගෙන rent එකට දෙනවා. ඔය දෙකෙන් එන ආදායමෙන් ඕනේ දෙයක් කරාට ප්රශ්නයක් නෑ.
Student yanna itin koti ganak one naneකෝටි දෙකක් ඇති student වීසා දාගෙන ගිහින් ගොඩ දාගන්න
hmm wena dewal aduyi neda .10mn fixed
10mn land
ඔච්චරයි මොළේ කල්පනා කරොත් කරන්න තියෙන්නේ
Monawada uba hithanne ehema businessකෝටි 2 ම Invest කරල Risk එක අඩු Business එකක් පටන් ගන්නවා.
Masters කලොත් 2 යිනේ. ඔය වගේ ගානක් තියෙන්න ඕනේ නේද. තනියම ගියොත් full time වැඩත් බෑනේ. Course fee ම 1 - 1.5 වෙනවා අවුරුදු 2 ටStudent yanna itin koti ganak one nane
aneka ban mala wadayakne aye awurudu 4k wage
campus yanna giyama
තොගේ ගෑණි එළකිරි එන්නේ නැද්ද.?තියෙන ගේ තවත් හොදට හදනවා. එකට ලක්ෂ 20ක් වගේ ඇති.
දැන් තියෙන එක විකුනලා, ඔටෝ එකකට යනවා. එකට තව 20ක් වගේ යටකරනවා ( හීනයක් මගේ )
අම්මගෙයි තාත්තගෙයි නමට ලක්ෂ 70යි, මගේ නමට ලක්ෂ 70යි ස්ථාවර තැන්පතුවක් දානවා.
මනාලි ගිහින් එනවා හොදට වියදම් කරලා, එකට ලක්ෂ 10ක් ඇති.
පොඩි දෙන්නෙක්ට උසස්පෙළ වෙනකන් ඉගනගන්න සල්ලි දෙනවා ක්රමානුකුලව මාසෙට ලැබෙන්න.
විනා ජයකොඩිට ගහනවා කියක් දීලා හරි. ගහන එක ගහනවා.![]()
Business ගැන තාම මට එහෙම ලොකු idea එකක් නෑ මචන්. හැබැයි පොඩියට හරි business එකක් පටන්ගන්න ආසයි. කවදහරි ඇත්තටම business එකක් පටන්ගන්න හැකියාවක් ලැබුනොත් එතකොට හොඳට research කරල බලල හොඳම option එක තෝරගන්නවා.Monawada uba hithanne ehema business
Bar licence ekakwath ganna puluwan wewida
Rental income eka witharak newei, property eketh value eka over time wadiwena place ekakin gaththanam hari. anika 10 million walata dan poliya hamba wenawa 20 lacks withara auruddakata.Good idea .eth ithin rental income eka loku ganak ena geyak ganna puluwanda oya ganata.