කෝටි 2කින් මොනවද කරන්නෙ

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,044
    27,696
    113
    36
    Mirihana
    alis.alberta.ca
    තියෙන ගේ තවත් හොදට හදනවා. එකට ලක්ෂ 20ක් වගේ ඇති.
    දැන් තියෙන එක විකුනලා, ඔටෝ එකකට යනවා. එකට තව 20ක් වගේ යටකරනවා ( හීනයක් මගේ )
    අම්මගෙයි තාත්තගෙයි නමට ලක්ෂ 70යි, මගේ නමට ලක්ෂ 70යි ස්ථාවර තැන්පතුවක් දානවා.
    මනාලි ගිහින් එනවා හොදට වියදම් කරලා, එකට ලක්ෂ 10ක් ඇති.

    පොඩි දෙන්නෙක්ට උසස්පෙළ වෙනකන් ඉගනගන්න සල්ලි දෙනවා ක්‍රමානුකුලව මාසෙට ලැබෙන්න.

    විනා ජයකොඩිට ගහනවා කියක් දීලා හරි. ගහන එක ගහනවා. 😌

    වීනට ඔච්චර ලව් වෙන්න උබ සෑහෙන වයසක ඩයල් එකක්ද?
    නැත්තම් ඇන්ටි කෝස් ද ?
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    දෙකට බෙදලා බාගයක් fix deposit දානවා. ඉතුරු බාගෙන් ගෙයක් අරගෙන rent එකට දෙනවා. ඔය දෙකෙන් එන ආදායමෙන් ඕනේ දෙයක් කරාට ප්‍රශ්නයක් නෑ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Citizen Ship ekak ganna balanawa EU wala
    කෝටි දෙකෙන් පුලුවන්ද බන් ඔය වගේ ගේමක් ගහන්න
    cultivate something on a big land.

    food crysis ekata lasthi wenwa. tawa company ekak open karanawa. cash thiya gannawa ithuru tika economic down unama crypto & metal oil energy war helathcare stocks wala invest karanwa.
    මොන වගේ බිස්නස්ද ඕපන් කරන්නෙ.

    Aus ghin settle wenna gemak gahnwa
    හොද රටක pr ගන්න process එකකට වියදම් කරනවා
    පුලුවන්ද බන් ඇත්තටම ඔය ගානෙන් වැඩේකරගන්න
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කෝටි දෙකෙන් පුලුවන්ද බන් ඔය වගේ ගේමක් ගහන්න

    මොන වගේ බිස්නස්ද ඕපන් කරන්නෙ.

    පුලුවන්ද බන් ඇත්තටම ඔය ගානෙන් වැඩේකරගන්න
    කෝටි දෙකක් ඇති student වීසා දාගෙන ගිහින් ගොඩ දාගන්න
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    දෙකට බෙදලා බාගයක් fix deposit දානවා. ඉතුරු බාගෙන් ගෙයක් අරගෙන rent එකට දෙනවා. ඔය දෙකෙන් එන ආදායමෙන් ඕනේ දෙයක් කරාට ප්‍රශ්නයක් නෑ.
    Good idea .eth ithin rental income eka loku ganak ena geyak ganna puluwanda oya ganata.
    කෝටි දෙකක් ඇති student වීසා දාගෙන ගිහින් ගොඩ දාගන්න
    Student yanna itin koti ganak one nane
    aneka ban mala wadayakne aye awurudu 4k wage
    campus yanna giyama
    10mn fixed
    10mn land
    ඔච්චරයි මොළේ කල්පනා කරොත් කරන්න තියෙන්නේ
    hmm wena dewal aduyi neda .
    කෝටි 2 ම Invest කරල Risk එක අඩු Business එකක් පටන් ගන්නවා.
    Monawada uba hithanne ehema business
    Bar licence ekakwath ganna puluwan wewida
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Student yanna itin koti ganak one nane
    aneka ban mala wadayakne aye awurudu 4k wage
    campus yanna giyama
    Masters කලොත් 2 යිනේ. ඔය වගේ ගානක් තියෙන්න ඕනේ නේද. තනියම ගියොත් full time වැඩත් බෑනේ. Course fee ම 1 - 1.5 වෙනවා අවුරුදු 2 ට
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    තියෙන ගේ තවත් හොදට හදනවා. එකට ලක්ෂ 20ක් වගේ ඇති.
    දැන් තියෙන එක විකුනලා, ඔටෝ එකකට යනවා. එකට තව 20ක් වගේ යටකරනවා ( හීනයක් මගේ )
    අම්මගෙයි තාත්තගෙයි නමට ලක්ෂ 70යි, මගේ නමට ලක්ෂ 70යි ස්ථාවර තැන්පතුවක් දානවා.
    මනාලි ගිහින් එනවා හොදට වියදම් කරලා, එකට ලක්ෂ 10ක් ඇති.

    පොඩි දෙන්නෙක්ට උසස්පෙළ වෙනකන් ඉගනගන්න සල්ලි දෙනවා ක්‍රමානුකුලව මාසෙට ලැබෙන්න.

    විනා ජයකොඩිට ගහනවා කියක් දීලා හරි. ගහන එක ගහනවා. 😌
    තොගේ ගෑණි එළකිරි එන්නේ නැද්ද.?
     
    • Sad
    Reactions: Walter White

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Monawada uba hithanne ehema business
    Bar licence ekakwath ganna puluwan wewida
    Business ගැන තාම මට එහෙම ලොකු idea එකක් නෑ මචන්. හැබැයි පොඩියට හරි business එකක් පටන්ගන්න ආසයි. කවදහරි ඇත්තටම business එකක් පටන්ගන්න හැකියාවක් ලැබුනොත් එතකොට හොඳට research කරල බලල හොඳම option එක තෝරගන්නවා.