ඒ කියන්නේ මචන් ඔය ලොටරි කියන්නේ රජයේ කප්පම් වගේනේ, ටිකට් කියන තරම් විකිනෙන්නෙ නෑ විකුන්නත් ඔහොම ට්‍රිලියන් ගනන් දෙන්නත් බෑ තනිකරම බොරුව කරන්නේ, ඇදුන කියන ඒවත් සන්දර්සන. ගොඩක් වෙලාවට ටිවි එකේ යන දිනුම් අදින ප්‍රෝගැර්ම් එක කලින් රෙකොර්ඩ් කරල ඒ එන නම්බර් නැතිව තමා ටිකට් ප්‍රින්ට් කරන්නේ, උපරිම ලක්සයයි දිනුම් දෙන්නෙ
Wtf


