කෝටි 23 කටුගස්තොටට ඇදිලා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,969
    35,908
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒ කියන්නේ මචන් ඔය ලොටරි කියන්නේ රජයේ කප්පම් වගේනේ, ටිකට් කියන තරම් විකිනෙන්නෙ නෑ විකුන්නත් ඔහොම ට්‍රිලියන් ගනන් දෙන්නත් බෑ තනිකරම බොරුව කරන්නේ, ඇදුන කියන ඒවත් සන්දර්සන. ගොඩක් වෙලාවට ටිවි එකේ යන දිනුම් අදින ප්‍රෝගැර්ම් එක කලින් රෙකොර්ඩ් කරල ඒ එන නම්බර් නැතිව තමා ටිකට් ප්‍රින්ට් කරන්නේ, උපරිම ලක්සයයි දිනුම් දෙන්නෙ

    Wtf 🧐
     
    • Like
    Reactions: Lahiru120

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,362
    49,738
    113
    සේදවත්ත
    Eth marena eka nawaththanna bahane ban. Welawa awama athaharinnama wenawa.

    ඉතින් දැන් මැරෙනකම් ආතක් එකේ ඉන්න ඕනේ ටික තමා කිව්වේ . නැතුව අනේ මට දැන් සල්ලි ගොඩයි එත් මම මැරෙනවනේ කිය කිය මහණ වෙන්නද කියන්නේ , ඔව් ඒකත් කරන්න පුලුවන් ඌ එම එකක් හිතේ තියන් ඉන්නවනම් කවමදාකවත් ලොතැරැයි ගන්නේ නැ මහන වෙලා . විකාර බන් . ඌ මැරෙන වෙලාවට මැරෙයි හැබැයි ඌ මැරෙනකම් මේ සල්ලි පස්සේ දුවන ලොකේ දැන් පිනක් දහමක් කරගෙන අතපාන්නේ හරි බැලමෙහවකම් කරන් නැතුව ඉන්න පුලුවන්නේ . මලාම සල්ලි ටික උගේ ලමයින්ට යයි නැත්තම් මොනා උනාම මොකෝ මැරිලනේ ඉන්නකම් එක කබාසිනියා කරන් නැතුව කලමණාකරනය කරගෙන සැහැල්ලුවෙන් ජිවිතේ ගෙවන්න ඕනේ . මට නම් ඕක ඇදුනේ හෙටම මුදක් අයිනෙන් පොඩි ගෙයක් හරි පැලක් අටවන් ආතල් එකේ කුරුම්බයක් බීගෙන මාලු ටිකක් කාගෙන චිල් එකේ ඉන්නවා . මිනිස්සුන්ගේ ජිවිත වලින් වැඩි හරියක් අපි කරන්නේ ඔය සල්ලි හොයන්න මැරෙන එක . මේ මනුස්සයට එක දැන් ලැබිලා ආයේ මලත් මොකෝ මැරෙනකම් ආතල් එකේ ඉන්නවා . හෙට පිලිකාවක් කිව්වත් මැරෙන දවස වෙනකම් කීයක් කරන්න පුලුවන්ද .
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    pissuda ban dan thamayi prashna enne koti 5k aduna ekek paare higakanne
    ඔව් සහතික ඇත්ත කතාව. මාත් එහෙම දෙතුන් දෙනෙක් අහල තියෙනව හිටියටත් වඩා පහලට වැටිල ටිකට් ඇදුනයින් පස්සෙ. මොළේ තියෙන එකෙක්ට ඇදුනොත් ගොඩම තමයි එහෙම නැති වුණොත් තිබ්බටත් වැඩිය අන්ත තත්වෙකට වැටිල නවතින්නෙ.
     
    logo

    Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    එකක් මෙච්චර දිනුමක් දෙන්න කොහොමත්ම බෑ.දිනුවත් ඔය සල්ලි හම්බ වෙන්නේ නෑ.මේක ඇත්තටම ෂෝ එකක් විතරයි.දැන් ලොටරි දිනන විදිහට ඔයාල ඉන්න ගමේ දහදෙනෙක්වත් ඉන්න ඕනි ලොටරි දිනපු අය.ලොත‍රැයි කීයද? දිනුම් කීයද? පහුගිය වසර 20 දිහා බලන්න.එහෙම එකෙක් අහල ගම් හතකවත් නෑ.ඒක නිස ලොටරි කියන්නේ බොරු.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    එකක් මෙච්චර දිනුමක් දෙන්න කොහොමත්ම බෑ.දිනුවත් ඔය සල්ලි හම්බ වෙන්නේ නෑ.මේක ඇත්තටම ෂෝ එකක් විතරයි.දැන් ලොටරි දිනන විදිහට ඔයාල ඉන්න ගමේ දහදෙනෙක්වත් ඉන්න ඕනි ලොටරි දිනපු අය.ලොත‍රැයි කීයද? දිනුම් කීයද? පහුගිය වසර 20 දිහා බලන්න.එහෙම එකෙක් අහල ගම් හතකවත් නෑ.ඒක නිස ලොටරි කියන්නේ බොරු.
    maasa gaanakata passe me dinne maasa6 7 k wenna athi
     
    • Like
    Reactions: Lahiru120

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,642
    2,426
    113
    Dark Side of Earth
    එකක් මෙච්චර දිනුමක් දෙන්න කොහොමත්ම බෑ.දිනුවත් ඔය සල්ලි හම්බ වෙන්නේ නෑ.මේක ඇත්තටම ෂෝ එකක් විතරයි.දැන් ලොටරි දිනන විදිහට ඔයාල ඉන්න ගමේ දහදෙනෙක්වත් ඉන්න ඕනි ලොටරි දිනපු අය.ලොත‍රැයි කීයද? දිනුම් කීයද? පහුගිය වසර 20 දිහා බලන්න.එහෙම එකෙක් අහල ගම් හතකවත් නෑ.ඒක නිස ලොටරි කියන්නේ බොරු.
    අපේ ගෙවල් ලඟ hardware එකක මුදලාලි කෙනෙකුට දෙපාරක් ඇදුණ. මිනිහා tickets 1000k ගන්නවා එක පාර
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    927
    1,514
    93
    එකක් මෙච්චර දිනුමක් දෙන්න කොහොමත්ම බෑ.දිනුවත් ඔය සල්ලි හම්බ වෙන්නේ නෑ.මේක ඇත්තටම ෂෝ එකක් විතරයි.දැන් ලොටරි දිනන විදිහට ඔයාල ඉන්න ගමේ දහදෙනෙක්වත් ඉන්න ඕනි ලොටරි දිනපු අය.ලොත‍රැයි කීයද? දිනුම් කීයද? පහුගිය වසර 20 දිහා බලන්න.එහෙම එකෙක් අහල ගම් හතකවත් නෑ.ඒක නිස ලොටරි කියන්නේ බොරු.

    10දෙනෙක් නෑ මේ අවුරුද්දට දෙන්නෙක් ඉන්නවා
     
    • Like
    Reactions: D_Mad

    Sen-lu

    Well-known member
  • ඒ කියන්නේ මචන් ඔය ලොටරි කියන්නේ රජයේ කප්පම් වගේනේ, ටිකට් කියන තරම් විකිනෙන්නෙ නෑ විකුන්නත් ඔහොම ට්‍රිලියන් ගනන් දෙන්නත් බෑ තනිකරම බොරුව කරන්නේ, ඇදුන කියන ඒවත් සන්දර්සන. ගොඩක් වෙලාවට ටිවි එකේ යන දිනුම් අදින ප්‍රෝගැර්ම් එක කලින් රෙකොර්ඩ් කරල ඒ එන නම්බර් නැතිව තමා ටිකට් ප්‍රින්ට් කරන්නේ, උපරිම ලක්සයයි දිනුම් දෙන්නෙ
    අම්මෝ බං ඇත්ත වගේ බොරු කියනව. 😆
    ඕක හවස 7.30 ට record කරන්නෙ.
    හොර කරනව නම් මැෂින් වලින් මොනව හරි කළොත් තමයි.
     
    • Haha
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පිස්සුද බන් ටිවි සෝ එක රෙකෝඩ් කරලලු ටිකට් ප්‍රින්ට් කරන්නෙ :yes::lol:
    ඒ කියන්නේ මචන් ඔය ලොටරි කියන්නේ රජයේ කප්පම් වගේනේ, ටිකට් කියන තරම් විකිනෙන්නෙ නෑ විකුන්නත් ඔහොම ට්‍රිලියන් ගනන් දෙන්නත් බෑ තනිකරම බොරුව කරන්නේ, ඇදුන කියන ඒවත් සන්දර්සන. ගොඩක් වෙලාවට ටිවි එකේ යන දිනුම් අදින ප්‍රෝගැර්ම් එක කලින් රෙකොර්ඩ් කරල ඒ එන නම්බර් නැතිව තමා ටිකට් ප්‍රින්ට් කරන්නේ, උපරිම ලක්සයයි දිනුම් දෙන්නෙ
    කොහෙන්ද බන් උබ මෙම විකාර හොයාගන්නෙ, උබ කොච්චර මොඩද

    අම්මෝ බං ඇත්ත වගේ බොරු කියනව. 😆
    ඕක හවස 7.30 ට record කරන්නෙ.
    හොර කරනව නම් මැෂින් වලින් මොනව හරි කළොත් තමයි.
    ඕවගෙ නම්බර් වල රෙන්ජ් එක වැඩි, ඇදෙන්න තියන සම්භාවිතාවය අඩුයි. ඒකයි වැඩිය යන්නෙ නැත්තෙ.
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    ටැක්ස් වලින් රිලිස් බන්.. ඔය බැංකු වලින් එහෙම ටැක්ස් නෑ.. ඒ සල්ලි උපයන විදිහ ඒ කියන්නේ දිනුම් ඇදීමක් නිසා මුලින් රජයට ගෙවන ටැක්ස් එක විතරයි..
    වාහන වල ටැක්ස් නම් වදිනවා මම හිතන්නේ ඒවා පොදුයි නේ..
    Bank wala dana deposit walata tax naha. eth eken ena interest ekata capital gains tax wadinawa. (interest eka tax karanawa)

    Wahana gennana tax gahanawa
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    ඒ කියන්නේ මචන් ඔය ලොටරි කියන්නේ රජයේ කප්පම් වගේනේ, ටිකට් කියන තරම් විකිනෙන්නෙ නෑ විකුන්නත් ඔහොම ට්‍රිලියන් ගනන් දෙන්නත් බෑ තනිකරම බොරුව කරන්නේ, ඇදුන කියන ඒවත් සන්දර්සන. ගොඩක් වෙලාවට ටිවි එකේ යන දිනුම් අදින ප්‍රෝගැර්ම් එක කලින් රෙකොර්ඩ් කරල ඒ එන නම්බර් නැතිව තමා ටිකට් ප්‍රින්ට් කරන්නේ, උපරිම ලක්සයයි දිනුම් දෙන්නෙ
    Ehemathma na bn man danna kipadenekma innawa laksheta wada dinuma gattu
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ටිකට් ගන්නෙ නැතුව ටිකට් ඇදෙනකන් බලන් ඉන්න මිනිස්සු බන් අපි

    එක අතකට ඒකත් හොඳයි ටිකට් නොගන්න අයගෙ සල්ලි කටුගස්තොටට ගිහින් නෑනෙ :lol: