කෝටි 47 මාතරට ....

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,522
    4,861
    113
    මාතර කෙනෙක්ටලු ඇදිලා තියෙන්නේ..
    .
    .
    එළවළු ලොරියක් කරන කෙනෙක් ලු, දඹුල්ලේ යන ගමන් වාහනේ දෙපාරක් කැඩිලා (පැච් එකක් කියලා තමා ආරංචිය), ගොකරැල්ලෙදිත් නවත්තලා වාහෙනේ කැඩුනු පාර (2) එතනදි තමා අර ගෑනු කෙනා ඇවිත් අහලා තියෙන්නේ ටිකට් ගන්නව ද කියලා,
    මේ කතාව ඇත්ත නම් හිතපං වාසනාව කියන එක එන්නේ හොයාගෙන, වාහනේ කැඩිලා තියෙන්නේ එතකොට වාසනාවට
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,776
    48,338
    113
    ඕක අදිනවා LIVE පෙන්නුවානම් ඕක දැන් කීපාරක් අැදිල අැද්ද🙃
     
    • Like
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,522
    4,861
    113
    මාතර උන් එළවළු ගෙන්න ඔච්චර දුර යන්නේ නෑ බං..
    ඇඹිලිපිටිය, සූරියවැව , තිස්ස ගියොත් තමා..
    කැප්පෙටිපොළ යන අයත් ඉන්නවා මම දන්න,

    පචයක්.
    හරියටම බලා ගන්න පුළුවන් තව මාස 3-6 ක් ඇතුලත. මිනිහා මොනව ද කරන්නේ කියන එක උඩ
    ------ Post added on Jun 24, 2025 at 8:56 AM
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    කෝටියක් වත් දුන්නොත් ටිකට් විකුණපු ගෑණු කෙනාගෙත් වාසනාව

    ow nlb eken ganak denawa. gananam danne naha. samahara ticket adunu ayath kiyak hari denawa. (0.5M-1M)
    උබල එච්චර දෙනවද
    මමනම් දෙන්නෙ රු පනස්දාහයි
     
    • Wow
    • Like
    Reactions: kinkon and Emarald

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    ටිකට් එක ඇදුනු කෙනා ඉදිරිපත් වුණා කියලා නම් දැක්ක නිවුස්වල
     
    • Like
    Reactions: Emarald