Koti 5k thiyena ekek meke thread dada ahanne na.
oya boruwata heena mawana un thmai.
Eka atta... Boru dewal walata salli yata karanna bahaකෝටි 5 කින් හිතන තරම් ලොකු දෙයක් කරන්න බෑ ඉස්සර වගේ.
Geust house ekkak aran karanna kiyla kalpana kale hebei itin idea ekak nhaField eka danne nathi kisima deyak karanna epa
ඔන්න එහෙනම් මේක ඇත්තක් කියලා හිතාගෙන උත්තර දෙන්නම්.Ela ela bn...
Idamak wikunala hambune salli... Boruwata neme![]()
ඉන්න පැත්ත සහ තැන අනුව තමයි. තමන්ගෙ ඉඩමක් හොඳ තැනක් තියනව නම් ටුවරිස්ට්ලා ගැවසෙනවා නම් ඒකට ගැලපෙන විදිහට හෝම්ස්ටේ එකක් හෝ ගෙස්ට්හවුස් පටන්ගන්න පුලුවන්.Geust house ekkak aran karanna kiyla kalpana kale hebei itin idea ekak nha