කෝටි 5ක ආයොජනයක්

pubudu_raveen

Member
Aug 20, 2014
11
3
3
Colombo
Koti 5k thiyena ekek meke thread dada ahanne na.

oya boruwata heena mawana un thmai.
😂😂😂Ela ela bn...

Idamak wikunala hambune salli... Boruwata neme 😌

කෝටි 5 කින් හිතන තරම් ලොකු දෙයක් කරන්න බෑ ඉස්සර වගේ.
Eka atta... Boru dewal walata salli yata karanna baha 🥲
------ Post added on Aug 18, 2023 at 12:27 AM
 

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    😂😂😂Ela ela bn...

    Idamak wikunala hambune salli... Boruwata neme 😌
    ඔන්න එහෙනම් මේක ඇත්තක් කියලා හිතාගෙන උත්තර දෙන්නම්.
    උබට සල්ලි ලැබුනා නම් මුලින්ම ෆික්ස් දාපන්. එක බැංකුවක් බංකොලොත් වෙයි කියලා හිතනවා නම් බැංකු කීපෙක දාපන්.

    ඊටපස්සෙ බිස්නස් අයිඩියා ටිකක් බලපන්. ඊටපස්සෙ හැබැයි එකපාර අතගහන්න එපා. සල්ලි දාන්න එපා. ටෙස්ට් රන් එකක් දීපන්.
    ඒ කිව්වෙ උඹ එකපාර සල්ලි දැම්මොත් නැතිවෙන්න තියෙන ඉඩ වැඩී. කපටි එවුන් ඉන්න නිසා.

    ගෙස්ට් හවුස් එකක් කරන්න හිතනවා නම් මුලින්ම එකක් කුලියට අරන් කරලා බලපන්. එතකොට උඹ ලාභ පාඩු එන හැටි උඹට කරන්න පුලුවන්ද වගේ දේවල් හොයා ගත්තැකි.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,340
    6,519
    113
    Geust house ekkak aran karanna kiyla kalpana kale hebei itin idea ekak nha
    ඉන්න පැත්ත සහ තැන අනුව තමයි. තමන්ගෙ ඉඩමක් හොඳ තැනක් තියනව නම් ටුවරිස්ට්ලා ගැවසෙනවා නම් ඒකට ගැලපෙන විදිහට හෝම්ස්ටේ එකක් හෝ ගෙස්ට්හවුස් පටන්ගන්න පුලුවන්.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ස්කෑම් එකකට දාලා පොපිට් ගන්න පුලුවන්